Lankawe Music video wala dan sex ma witharayi

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයා බන්.. දෙවෙනි රැප් පාර්ට් එකේ තියෙන වචන ටික බලපල්ලකො... නෙදකින්...
    හරිම කුජීතයි....
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්‍රොග්‍රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ. :rofl::P

    lajjai yako. owa dan kale ewnta kiyanna epa :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටෙලිසීන් බලබල අත්ට්‍රැක්ටර් පැදපු උන්නේ:rofl::rofl::rofl:

    ඉස්සර ටීඑන්එල් එකේ එම්ටීවී මියුසික් චාර්ට් ෂෝ යනවා.. අන්න විෂුවල්....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මොකටද ලංකවේ එවුන්ගේ ජරා සින්දු බලන්නේ ? මන් නම් අහන්න ආසම නැහැ ලංකාවේ එවුන් ගේ අඩන සින්දු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි හොයන්න මිනිස්සු ඕන දෙයක් කරනවා බං..
    බැන බැන හරි අපේ උන් ඕකුන්ට විවර්ස්ලා අරන් දෙනවනේ..
    ගොඩක් උන් පොර වෙන්න කියල හිතන් බොරුවට බැන්නට..
    තුන් හතර පාරක් වීඩියෝ එක බලනවා..
    :rofl:

    දැන් කාලෙ සෙක්ස් කියන එක සාමාන්‍ය දෙයක් වෙලා බං..
    උන්ට අවුලක් නැත්තං අපිට මොකෝ..
    :yes:
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්‍රොග්‍රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ. :rofl::P
    අපිත් එහෙම් තමා .
    ඇයි ආර්ට් ටී වී එකෙ ටොප් 10 :rofl::rofl::rofl: