WordPress getting slowdown

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල උබලට හිතිල නැද්ද වර්ඩ්ප්‍රෙස් එක්ක woocommerce plugin එක දාගෙන සයිට් එකක් කරගෙන යද්දී ප්‍රොඩක්ට්ස් වැඩි වෙනකොට සියට් එක සෑහෙන්න ස්ලෝව් වෙනව කියල?

    උබල මොනවද ඒ වෙලාවට කරන්නේ? :P
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    කඩ්ඩ බැරි එකා;21877567 said:
    :yes: Open cart එකේ ඇඩ්මින් පැනල් එක ටිකක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි උනානම් මැක්ස.

    yes..but OpenCart fast than all others :yes:

    Magento = Server killing
    Wordpress = slow
    PrestaShop = good :confused:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    joomla පාවිච්චි කරන එකෙක් කියපල්ලකො අලුත් වර්ෂන් කොහොමද කියල.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,741
    30,745
    113
    උබ දැන් ඔය වෙබ් ෆීල්ඩ් එකෙන් අයින් උනානේද??තවත් මොකටද බං ඕවා හොයන්නෙ??
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම ප්‍රශ්ණයක් මට නම් ඇවිත් නෑ. සයිට් එක සෝලෝ නම් PHP 7 දාන්න, MySQL වෙනුවට mariadb දාන්න, කැෂ් ප්ලගින් එකක් දාන්න, Apache වෙනුවට Nginx දාන්න, TLS දාලා (certificate) එකක් දාලා HTTP2 ඔන් කරන්න, LazyLoad දාන්න ඉමේජස් ලෝඩ් වෙන්න එතකොට සයිට් එක ෆාස්ට් වෙයි.
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ දැන් ඔය වෙබ් ෆීල්ඩ් එකෙන් අයින් උනානේද??තවත් මොකටද බං ඕවා හොයන්නෙ??

    තාම නම් නෑ බන් එන මාසෙත් වැඩ කරන්න වෙනව. මේ මගේ පර්සනල් ප්‍රොජෙක්ට් එකකට බන්. ටී ෂර්ට් ස්ටෝර් එකක්. ;)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එහෙම ප්‍රශ්ණයක් මට නම් ඇවිත් නෑ. සයිට් එක සෝලෝ නම් PHP 7 දාන්න, MySQL වෙනුවට mariadb දාන්න, කැෂ් ප්ලගින් එකක් දාන්න, Apache වෙනුවට Nginx දාන්න, TLS දාලා (certificate) එකක් දාලා HTTP2 ඔන් කරන්න, LazyLoad දාන්න ඉමේජස් ලෝඩ් වෙන්න එතකොට සයිට් එක ෆාස්ට් වෙයි.

    එළ මචං තෑන්ක්ස
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    කඩ්ඩ බැරි එකා;21877914 said:
    තාම නම් නෑ බන් එන මාසෙත් වැඩ කරන්න වෙනව. මේ මගේ පර්සනල් ප්‍රොජෙක්ට් එකකට බන්. ටී ෂර්ට් ස්ටෝර් එකක්. ;)

    how you taken payments?

    Payment gateway ? :oo: