Chat GPT Plus ගත්තා ට පස්සේ අසාවට මොකක් හරි Plugin එකක් හදන්න අසාවක් තිබුණා.
ඉතින් මම සාර්ථකව මට ඕනේ හැටියට Plugin එකක් හදා ගත්තා.
මම හැදුවේ Wordpress සයිට් එකට ලොග් වෙනකොට OTP එකක් එන Plugin එකක්. OTP එක ගහලා වෙරිෆ්යි කරන්න නැතුව අය මගේ සයිට් වලට ලොග් වෙන්න බෑ
තව OTP ගහලා ලොග් වුනාට පස්සේ Admin Account එකට ලොග් වුනා කියල තව SMS එකක් එනවා මගේ Phone එකට.
Chat GPT ට කියලා SMS Settings වලට වෙනම පිටුවක් හදා ගත්තා.
එකේ Settings එන්න ඕනේ හැටි කිව්වේ මම
මේක හදා ගෙන යනකොට මුලින් SMS ආවේ නැහැ එක නිසා Test SMS යවන්න වෙනම එකක් Add කරවා ගත්තා.
මේක කියපු ගමන් හැදුවා නමේ Chat GPT මට 7-8 වතාවක් විතර කෝඩ් එකෙන් එක එව්වා ලොග් පරික්ෂා කරන්න වුනා එහෙම කරලා අන්තිමේ හදා ගත්තා.
මේ තියෙන්නේ Wordpress ලොග් වෙන තැන
ඔතන Send OTP ක්ලික් කළාම එසැනින් SMS Gateway එකක් හරහා Phone එකට එනවා OTP එක.
මම මේ Plugin එකම E-mail වලින් වැඩ කරන්න හදනවා එක හරියට හැදුවාම උබලට දෙන්නම් Download කරගන්න.
තව Plugin කිහිපයක් හදන්න අදහස් ඔළුවේ තියෙනවා ඒවා හැදුවාම උබලට දෙන්නම් Download කරගන්න.
Chat GPT Plus හරහා වැඩ ගොඩක් කලා කොල්ල නේ Payment Gateway එකට Plugin එකක් හැදුවා
SMS Gateway Plugin දෙකක් හැදුවා