Chat GPT Plus එකෙන් Wordpress Plugin එකක් හැදුවා.

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    s
    Chat GPT Plus ගත්තා ට පස්සේ අසාවට මොකක් හරි Plugin එකක් හදන්න අසාවක් තිබුණා.

    ඉතින් මම සාර්ථකව මට ඕනේ හැටියට Plugin එකක් හදා ගත්තා.

    මම හැදුවේ Wordpress සයිට් එකට ලොග් වෙනකොට OTP එකක් එන Plugin එකක්. OTP එක ගහලා වෙරිෆ්යි කරන්න නැතුව අය මගේ සයිට් වලට ලොග් වෙන්න බෑ

    තව OTP ගහලා ලොග් වුනාට පස්සේ Admin Account එකට ලොග් වුනා කියල තව SMS එකක් එනවා මගේ Phone එකට.

    Chat GPT ට කියලා SMS Settings වලට වෙනම පිටුවක් හදා ගත්තා.
    එකේ Settings එන්න ඕනේ හැටි කිව්වේ මම
    මේක හදා ගෙන යනකොට මුලින් SMS ආවේ නැහැ එක නිසා Test SMS යවන්න වෙනම එකක් Add කරවා ගත්තා.
    මේක කියපු ගමන් හැදුවා නමේ Chat GPT මට 7-8 වතාවක් විතර කෝඩ් එකෙන් එක එව්වා ලොග් පරික්ෂා කරන්න වුනා එහෙම කරලා අන්තිමේ හදා ගත්තා.

    U6RWfaXlLi.png

    මේ තියෙන්නේ Wordpress ලොග් වෙන තැන
    ඔතන Send OTP ක්ලික් කළාම එසැනින් SMS Gateway එකක් හරහා Phone එකට එනවා OTP එක.

    ej0adq1VYC.png

    මම මේ Plugin එකම E-mail වලින් වැඩ කරන්න හදනවා එක හරියට හැදුවාම උබලට දෙන්නම් Download කරගන්න.
    තව Plugin කිහිපයක් හදන්න අදහස් ඔළුවේ තියෙනවා ඒවා හැදුවාම උබලට දෙන්නම් Download කරගන්න.

    Chat GPT Plus හරහා වැඩ ගොඩක් කලා කොල්ල නේ Payment Gateway එකට Plugin එකක් හැදුවා
    SMS Gateway Plugin දෙකක් හැදුවා
    safe until someone starting to crack those codes and everything else will fucked overnight :D
     
    • Like
    Reactions: Nadun26

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    @Nadun26 shipping label print karanna plugin ekak hada ganna puluwanda ChatGPT walin? Cash on delivery orders walata COD amount eka shipping label eke enna oni. Nattam enna oni name, address, order no, mobile number & products ordered vitarai.
     
    • Like
    Reactions: allrights

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මාත් ලඟදි එකක් හදාගත්තා ස්ක්‍රොල් කරද්දි අවශ්‍ය වචන වලට කස්ටම් කලර්ස් දෙන්න..වීවි පෝට් එකට ආවම වචනෙ පාට මාරු වෙන්න..බේසික් එක තව ඩිවෙලොප් කරල ඕන විදියට හදාගත්තා,,
     
    • Like
    Reactions: allrights

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Chat GPT Plus ගත්තා ට පස්සේ අසාවට මොකක් හරි Plugin එකක් හදන්න අසාවක් තිබුණා.

    ඉතින් මම සාර්ථකව මට ඕනේ හැටියට Plugin එකක් හදා ගත්තා.

    මම හැදුවේ Wordpress සයිට් එකට ලොග් වෙනකොට OTP එකක් එන Plugin එකක්. OTP එක ගහලා වෙරිෆ්යි කරන්න නැතුව අය මගේ සයිට් වලට ලොග් වෙන්න බෑ

    තව OTP ගහලා ලොග් වුනාට පස්සේ Admin Account එකට ලොග් වුනා කියල තව SMS එකක් එනවා මගේ Phone එකට.

    Chat GPT ට කියලා SMS Settings වලට වෙනම පිටුවක් හදා ගත්තා.
    එකේ Settings එන්න ඕනේ හැටි කිව්වේ මම
    මේක හදා ගෙන යනකොට මුලින් SMS ආවේ නැහැ එක නිසා Test SMS යවන්න වෙනම එකක් Add කරවා ගත්තා.
    මේක කියපු ගමන් හැදුවා නමේ Chat GPT මට 7-8 වතාවක් විතර කෝඩ් එකෙන් එක එව්වා ලොග් පරික්ෂා කරන්න වුනා එහෙම කරලා අන්තිමේ හදා ගත්තා.

    U6RWfaXlLi.png

    මේ තියෙන්නේ Wordpress ලොග් වෙන තැන
    ඔතන Send OTP ක්ලික් කළාම එසැනින් SMS Gateway එකක් හරහා Phone එකට එනවා OTP එක.

    ej0adq1VYC.png

    මම මේ Plugin එකම E-mail වලින් වැඩ කරන්න හදනවා එක හරියට හැදුවාම උබලට දෙන්නම් Download කරගන්න.
    තව Plugin කිහිපයක් හදන්න අදහස් ඔළුවේ තියෙනවා ඒවා හැදුවාම උබලට දෙන්නම් Download කරගන්න.

    Chat GPT Plus හරහා වැඩ ගොඩක් කලා කොල්ල නේ Payment Gateway එකට Plugin එකක් හැදුවා
    SMS Gateway Plugin දෙකක් හැදුවා
    ela buwek
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    @Nadun26 shipping label print karanna plugin ekak hada ganna puluwanda ChatGPT walin? Cash on delivery orders walata COD amount eka shipping label eke enna oni. Nattam enna oni name, address, order no, mobile number & products ordered vitarai.
    බැරි දෙයක් නැහැ මචන් කියන ඕනේ දෙයක් කරනවා ඌ , හැබැයි නිකන් ලියලා යැව්වා පලියට කරලා දෙන්නේ නැහැ අපිට දැනුමක් තියෙන්න ඕනේ උපදෙස් දෙන්න එහෙම දැනීමක් නැතුව කරන්න අමාරුයි අපි එකෙන් එකට කියන්න ඕනේ