Idam help ekak one machan

thushanwasa

Junior member
  • Oct 28, 2008
    151
    8
    18
    Idamak tiyanawa eka issara welak dan goda wela tiyenne ,eka mehema wikkoth aduwata denna wenne machan . Ewunata anith aya gewal hadala ewa goda idam karagena .kawuruhari danna wada eka kohomada karanne kiyala .. loku udawuwak machan..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මාලබේ නම් කොහොමත් උබට ඕක ගොඩ කරන්න බෑ බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Idama goda karanna deyak ne , machan goda wela Tiyenne . Oppuwa thamai hada ganna one .

    ගොඩ වෙලා අවුරුදු 20ක් ගියාට ඔප්පුව වෙනස් වෙන්නේ නෑ නේ බන්. 20කට කලින් කුබුරක් කියලා තිබ්බ එක කුබුරමයි. උබ ඕක හදා ගන්න ගිහින් ඕක කීවාම. කඩුවෙල ප්‍රාදේශීය සබාවෙන් ඇවිල්ල ඕක හාරලා ආපහු කුබුරක් කරලා යයි. කඩුවෙල පැත්ත මාලබේ පැත්ත යට වෙන්නේ ඔය ගොඩ කිරිල්ල හින්දා. ගොඩ උනා කියලා ආයේ ඔය පැති වල ගොඩ වෙච්ච එවටවත් අවසර දෙන්නේ නෑ ඔප්පු හදන්න.
     
    thushanwasa

    Junior member
  • Oct 28, 2008
    151
    8
    18
    ගොඩ වෙලා අවුරුදු 20ක් ගියාට ඔප්පුව වෙනස් වෙන්නේ නෑ නේ බන්. 20කට කලින් කුබුරක් කියලා තිබ්බ එක කුබුරමයි. උබ ඕක හදා ගන්න ගිහින් ඕක කීවාම. කඩුවෙල ප්‍රාදේශීය සබාවෙන් ඇවිල්ල ඕක හාරලා ආපහු කුබුරක් කරලා යයි. කඩුවෙල පැත්ත මාලබේ පැත්ත යට වෙන්නේ ඔය ගොඩ කිරිල්ල හින්දා. ගොඩ උනා කියලා ආයේ ඔය පැති වල ගොඩ වෙච්ච එවටවත් අවසර දෙන්නේ නෑ ඔප්පු හදන්න.

    Thank you machan ewunata watema un oppu okkoma hadala gewal Okkoma hadala tiyenne machann apita thamai beri