Idamak tiyanawa eka issara welak dan goda wela tiyenne ,eka mehema wikkoth aduwata denna wenne machan . Ewunata anith aya gewal hadala ewa goda idam karagena .kawuruhari danna wada eka kohomada karanne kiyala .. loku udawuwak machan..
eeye pereda thread ekak giya ban oka gana ahalala...poddak balahan


koheda tiyenne info dipan perches kiyada etc
මාලබේ නම් කොහොමත් උබට ඕක ගොඩ කරන්න බෑ බන්
Dan case wadiy ban. kalin paara ganwaturen passe ehempitinma oya wade nawattuwa.
Idama goda karanna deyak ne , machan goda wela Tiyenne . Oppuwa thamai hada ganna one .
ගොඩ වෙලා අවුරුදු 20ක් ගියාට ඔප්පුව වෙනස් වෙන්නේ නෑ නේ බන්. 20කට කලින් කුබුරක් කියලා තිබ්බ එක කුබුරමයි. උබ ඕක හදා ගන්න ගිහින් ඕක කීවාම. කඩුවෙල ප්රාදේශීය සබාවෙන් ඇවිල්ල ඕක හාරලා ආපහු කුබුරක් කරලා යයි. කඩුවෙල පැත්ත මාලබේ පැත්ත යට වෙන්නේ ඔය ගොඩ කිරිල්ල හින්දා. ගොඩ උනා කියලා ආයේ ඔය පැති වල ගොඩ වෙච්ච එවටවත් අවසර දෙන්නේ නෑ ඔප්පු හදන්න.