Galaxy Note 8 අගෝස්තුවේ

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    අගෝස්තු මාසය ජංගම දුරකතන ලෝකයට ටිකක් කාර්ය බහුල එකක් වෙන්න යන බව ඔයාලට කියන්නයි මේ හදන්නෙ. ඒ කොරියාවෙන් එන අලුත්ම වාර්තාවත් එක්ක. මේ දිනවල ලැබෙන ආරංචි එක්ක LG සමාගම ඔවුන්ගේ V30 දුරකතනය අගෝස්තු මාසයේ නිකුත් කරන්නට ඉන්න බව පැවසෙනවා.

    ඒ අතරේම සැම්සුන් සමාගම ඔවුන්ගේ ගැලැක්සි නෝට් 8 දුරකතනය නිකුත් කරන්නට යන බව කොරියානු පුවත් අඩවි දෙකක් වාර්තා කරනවා.

    ඔබට මතක ඇති ගිය වසරේ සැම්සුන් සමාගමට සිදුවුන අකරතැබ්බය. ඒ සමගම බොහෝ දෙනා පැවසුවේ නෝට් දුරකතන නැවතෙනු ඇති බව.

    Korea Herald පුවත් සේවයට අනුව අගෝස්තු තුන්වන හෝ හතරවන සති ඇතුලත දුරකතනය නිකුත් කරනව. Naver සේවය පවසන පරිදි සැම්සුන් සමාගමේ නම කිව නොහැකි නියෝජිතයෙක් ලබා දුන් තොරතුරු වල පැවසෙන්නේ අගෝස්තු 26 හෝ දිනයක් දෙකක් ඉදිරියට හෝ පසුපසට තිබෙන දිනයක අලුත් නොට් දුරකතනය හදුන්වාදීමට නියමිතයි.

    ගිය වසරේ ඇපල් සමාගම අලුත් දුරකතනය නිකුත්කිරීමට පෙර නෝට් 7 නිකුත්කල. නමුත් ඉක්මනින් සුදුකල නිශ්පාදන හේතුවෙන් බැටරියේ ඇතිවූ දෝශයකින් නෝට් 7 දුරකතන ලොවපුරාම පුපුරායාමට වූ නිසා නෝට් 7 දුරකතන සියල්ලම නැවත ගෙන්වාගෙන මුදල් ගෙවන්නට සමාගමට සිදුවුනා.


    source:muttiya.com
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Macho wadiya hithanna epaa ban
    Un ekata ekak tharage thiyanna balanne
    Eka marketing ban, ahuwelaa owata gewanna epaa
    Ekak aran 5k witahara use karapan. Boru salli

    Ita wada hodai 1 lak dala singa hari thai hari
    Tour ekak dala ena eka
     
    Last edited:
    • Like
    Reactions: Terra Nova

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0