වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Eda set eke usb extension eka cubby ekata danna cabby eka galawanakota dekke.. mage eke ac evaporator temperature sensor eka disconnect tibbe.. clip ekakin galawala.. ekko ac maintain karapu ekata gahanna amataka wela.

    Eth ac hodata weda kara.. man hitanne ac auto off wenna nethuwa athi..

    Man eka plug kara eth awlak nethuwa weda...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩීසල් වාහන වල කොහොමත් පෙට්‍රල් වාහන වලට සාපේක්ෂව Blowby එක වැඩි.. Compression Ratio එක ගොඩක් වැඩි නිසා.. මැනිෆෝල්ඩ් එක හරහා ඔයිල් ගියේ නෑ කියල ගැටළුවක් නෑ..

    හැබැයි පුතී මතක තිය ගන්න ඕනි ඔය මුකුත් නැතිව තම මෙච්චරකල් වාහන දිවුවේ කියන එක... ඔය පරණ ලොරි එහෙම මේ වෙනකොට එන්ජින් 2පාර 3පාර Overhaul කරපුව තියෙනවා.. ඒවා ඔය දුවන්නේ කිසි හෙනයක් නැතිව තාම..

    අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් මට නම්... උන් හිතන් ඉන්නේ වාහන හදන්නේ තොත්ත බබාලා කියලා.. ඉඳල හිටලා තේරුමක් නැති වැඩ කරනවා තමයි.. හැබැයි සමස්තයක් විදියට උන් බබාලා නෙමෙයි.. ඔයිල් catch can එකක් ඕනි නම් උන් දාල එවනවා..

    Racing වාහන වලට තඩි Wing එකක් දාන්නේ High Speed Cornering වලට ඕනි Downforce එක ගන්න... ඇත්තටම Downforce වලට හදපු Wing එකකින් වාහනේට ලොකු Drag එකක් එකතුවෙනවා.. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ඒක Straight Line Acceleration, Top Speed, Fuel Economy වගේ හැම එකකටම පාඩුයි..නමුත් High Speed Cornering වලදී ඒක ලොකු වාසියක්...ඒ නිසා Race කාර් එකකට Wing එක අත්‍යවශ්‍ය දෙයක්.. ලංකාවේ බුවාලා එදිනෙද පාවිච්චි කරන ඇඹිටිල්ලන් එන්ජින් තියෙන වාහන වලට අලි සයිස් Wings හයි කරනවා.. අනේ අර ඇඹිටිල්ලන් එන්ජිම ඉවරයි ඊට පස්සේ... :lol: :lol: :lol:

    ඊළඟට අලුත්ම Trend එක Tow Hooks... Race කාර් වලට ඔය වගේ Tow Hooks ඇත්තටම පාවිච්චි කරන්නේ වාහනේ Carrier එකට පටවන්න/බාන්න, ට්‍රැක් එකේ කැඩුනොත් නැත්තන් ඇක්සිඩන්ට් උනොත් ට්‍රැක් එකෙන් අයින් කරන්න ලේසි වෙන්න... අපේ බුවාලා හෙන උජාරුවට දාගෙන යනවා Tow Hooks... ඒවා දකින හැමවෙලාවෙම මට හිතෙන්නේ අරු කොයි වෙලාවේ වාහනේ කැඩෙයිද කියල හිත හිත යනවා ඇති කියල.. :lol: :lol: :lol::lol:

    ඊළඟට අසාමාන්‍ය Wide Bodykit... Race කාර් වලට ඇත්තටම Wide Body Kit එකක් පාවිච්චි කරන්න හේතු කීපයක් තියෙනවා.. එකක් තමා Production වාහනේ Track Width එකට වඩා track Width එකක් ගන්න වෙනස් කරාම ටයර් එහෙම එලියට පැනලා Aerodynamics ඔක්කොම වන වෙන එක නවත්තන්න.. අනික ගොඩක් පළල ටයර් දාන්න පුළුවන් වෙන්න.. අපේ අයියලා පුම්බලා ෆයිබර් වලින් බොඩිය ගහලා Wheel Spacer දාල රෝද එලියට ගන්නවා... උන්ව අම්මපා අංගොඩ නේවාසික ප්‍රතිකාර වලට යවන්න ඕනි..

    තව තියෙනවා... ඒවා කියන්න ගියොත් මේකේ ඉන්න ගොඩක් උන් තරහ වෙයි.... ඒනිසා ඕනි නෑ...
    ඔය ඔයිල් කැච් කෑන් එකත් එහෙම එකක් තමා... නිකමට ඔය මෝටර් ෂෝ එකක් දවසට, නැත්තන් Club Meetup එකකට ගිහින් බලපන්.. ඇත්තටම Oil Catch Can දාන එක වටින Evo, STi, Skylines, Modified Starlets, Modified Civics එහෙම ඒවා නැතුව දුවනවා..

    ඒක තමා උඹෙන් ඇහුවෙ. ඔව් ඔව් බන් මෙච්චර කාලයක් දිව්වෙ. දාන්නෙ නෑ. දාන්න හිතුනට දැම්මෙ නැත්තෙ මෙච්චර කල් දුවපු විදියටම දිව්ව දෙන් කියල. එල එල.:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339

    Ac auto temperature ekata adu wedi wenawada balapan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Ac auto temperature ekata adu wedi wenawada balapan

    Auto climate control ekada? Eka weda kara ban awlk nethuwa..

    Ekaparata 3000rpm wage peguwoth ac compressor eka disangage wena ekak tibba eka balanna one.. man hithuwe eka heti kiyala..

    Eth evaporator sensor eka tiyenne evaporator eka freeze wena eka nawattanna neh.. eth mata therenne na sensor eka open circuit unama ac weda kare kohomada kiyala..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Auto climate control ekada? Eka weda kara ban awlk nethuwa..

    Ekaparata 3000rpm wage peguwoth ac compressor eka disangage wena ekak tibba eka balanna one.. man hithuwe eka heti kiyala..

    Eth evaporator sensor eka tiyenne evaporator eka freeze wena eka nawattanna neh.. eth mata therenne na sensor eka open circuit unama ac weda kare kohomada kiyala..

    Ah okay..

    Sensor open kiyanne hot kiyala huthuwoth sensor close or low ohm kiyanne cold.. low ohm ekedi ac off karanna tiyenne..

    A kiyanne sensor eka nethuwa ac weda karanawa.. cold unama off wenne neti eka tiyenna atte..

    Reka duwala balanna one den off wenawada kiyala..

    Fuel consumption ekata meka tikak balapanna athi man hitanne.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක තමා උඹෙන් ඇහුවෙ. ඔව් ඔව් බන් මෙච්චර කාලයක් දිව්වෙ. දාන්නෙ නෑ. දාන්න හිතුනට දැම්මෙ නැත්තෙ මෙච්චර කල් දුවපු විදියටම දිව්ව දෙන් කියල. එල එල.:)

    :P :P :P :P

    මේ ලඟදි කොල්ලෙක්ට නිසාන් මාච් එකක් බලන්න ගියා...වාහනේ ගෙදර තිබිල තියෙන්නේ අයිති බුවා රට ඉඳල තියෙන්නේ.. ගිය වෙලාවේ ඉඳන් ඌ කියවන්න පටන් ගත්තේ අලුතින් දාපු සෙට් එක ගැන... 80000ක් වියදන් කරලා සෙට් එකට ස්පීකර් වලටත් එක්ක.. බොනට් එක කාබන් ෆයිබර් wrap කරලා.. ඒකට 14,000ක් ගිහින්... අලුත් කාපට් දාල.. සීට් කවර් දාල..හෙඩ් ලයිට් පොලිෂ් කරලා.. අලුතින් බැටරියක් දාල.. අම්මෝ හෙන වැඩ ගොඩක් කරලා... යාලුවට වාහනේ ගේන්නම ඕනි උනා එදාම...

    පස්සේ පෙන්නුවා මන් දැකපු ඒවා..

    ටයර් සෙට් එක අවුරුදු 7ක් පරණයි.. ගෙවිල නෑ හැබැයි... ස්පෙයාර් වීල් එකේ ටයර් එක අවුරුදු 12ක් පරණයි...
    අන්තිමට එන්ජින් ඔයිල් මාරු කරලා තිබ්බේ අවුරුදු තුන හමාරකට කලින්...එතනින් එහාට ගියර්බොක්ස් එකේ (Auto) ඔයිල් ගැන මන් හිතා ගත්තා..
    ඉස්සරහ දෙපැත්තේම බ්රේක් ඩිස්ක් අම්බානක මලකඩ කාලා.. ෂුවර් කරන්න බෑ.. අනික Test Drive කරද්දී ඉස්සරහ එක පැත්තයි බ්රේක් වදින්නේ.. කැලිපර් හිරවෙලා... පස්සහ බ්‍රේක් වදිනවත් හොරයි..
    එයාර් ෆිල්ටර් එක පුස් කාලා..
    සයිලන්සරේ දිරලා කඩා වැටෙන්න ඔන්න මෙන්න..
    එන්ජින් මවුන්ට්, ගියර්බොක්ස් මවුන්ට් වල රබර්කෑලි ඔක්කොම සවුත්තු වෙලා..

    ඔය ටික පෙන්නුවට පස්සේ මගේ යාළුවා ආයිම බයික් එකට නැගල යමන් ගෙදර කිව්වා.. අන්තිමට කෝමහරි කිව්වා ගානට වඩා ලක්ෂ දෙකක් අඩුව වාහනේ ගත්තා අයිතිකාරයට ඕව පෙන්නලා බය කරලා...
     
    Awrudu 12 spare eka.. yako mage spare eka factory awa dunlop spare eka tiyenne thama yellow lines, rubber konda keli wage ewath tiyenawa.. mage eka awrudu 15 paranai . Oka hodai neh..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Awrudu 12 spare eka.. yako mage spare eka factory awa dunlop spare eka tiyenne thama yellow lines, rubber konda keli wage ewath tiyenawa.. mage eka awrudu 15 paranai . Oka hodai neh..

    අරක පුපුරලා යකෝ... Edge එක වටේටම පුපුරලා.. අහලවත් නැති චයිනිස් ටයර් එකක්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    අරක පුපුරලා යකෝ... Edge එක වටේටම පුපුරලා.. අහලවත් නැති චයිනිස් ටයර් එකක්..

    Ape un oya setup subwoofer wage ewata thama wiyadam karannne

    Man nam denme chinese Android head unit ekak AliExpress eken..

    Gannakota car eke tibba blupunkt speakers 4i factory tweeters dekai.. sounds hodata tiyenawa rs2000k yanna athi..

    Mageth spare eka udin awlak neti unata dirala athi
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P :P :P :P

    මේ ලඟදි කොල්ලෙක්ට නිසාන් මාච් එකක් බලන්න ගියා...වාහනේ ගෙදර තිබිල තියෙන්නේ අයිති බුවා රට ඉඳල තියෙන්නේ.. ගිය වෙලාවේ ඉඳන් ඌ කියවන්න පටන් ගත්තේ අලුතින් දාපු සෙට් එක ගැන... 80000ක් වියදන් කරලා සෙට් එකට ස්පීකර් වලටත් එක්ක.. බොනට් එක කාබන් ෆයිබර් wrap කරලා.. ඒකට 14,000ක් ගිහින්... අලුත් කාපට් දාල.. සීට් කවර් දාල..හෙඩ් ලයිට් පොලිෂ් කරලා.. අලුතින් බැටරියක් දාල.. අම්මෝ හෙන වැඩ ගොඩක් කරලා... යාලුවට වාහනේ ගේන්නම ඕනි උනා එදාම...

    පස්සේ පෙන්නුවා මන් දැකපු ඒවා..

    ටයර් සෙට් එක අවුරුදු 7ක් පරණයි.. ගෙවිල නෑ හැබැයි... ස්පෙයාර් වීල් එකේ ටයර් එක අවුරුදු 12ක් පරණයි...
    අන්තිමට එන්ජින් ඔයිල් මාරු කරලා තිබ්බේ අවුරුදු තුන හමාරකට කලින්...එතනින් එහාට ගියර්බොක්ස් එකේ (Auto) ඔයිල් ගැන මන් හිතා ගත්තා..
    ඉස්සරහ දෙපැත්තේම බ්රේක් ඩිස්ක් අම්බානක මලකඩ කාලා.. ෂුවර් කරන්න බෑ.. අනික Test Drive කරද්දී ඉස්සරහ එක පැත්තයි බ්රේක් වදින්නේ.. කැලිපර් හිරවෙලා... පස්සහ බ්‍රේක් වදිනවත් හොරයි..
    එයාර් ෆිල්ටර් එක පුස් කාලා..
    සයිලන්සරේ දිරලා කඩා වැටෙන්න ඔන්න මෙන්න..
    එන්ජින් මවුන්ට්, ගියර්බොක්ස් මවුන්ට් වල රබර්කෑලි ඔක්කොම සවුත්තු වෙලා..

    ඔය ටික පෙන්නුවට පස්සේ මගේ යාළුවා ආයිම බයික් එකට නැගල යමන් ගෙදර කිව්වා.. අන්තිමට කෝමහරි කිව්වා ගානට වඩා ලක්ෂ දෙකක් අඩුව වාහනේ ගත්තා අයිතිකාරයට ඕව පෙන්නලා බය කරලා...

    හම්මට.:shocked: දුවන්නෙ නැති වාහන ඔහොම තමා බන්. අර අපේ බඩාගෙ සන්නියත් ඔහොම තමා. ඒකනම් වැරදිලා හරි කවුරුහරි ගත්තොත් සදා අනාථයි.:dull:

    ගත්ත එකා ඔය ටික ඔක්කොම හදල නේද දුවන්න ගත්තෙ?:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    :P :P :P :P

    අන්තිමට එන්ජින් ඔයිල් මාරු කරලා තිබ්බේ අවුරුදු තුන හමාරකට කලින්...එතනින් එහාට ගියර්බොක්ස් එකේ (Auto) ඔයිල් ගැන මන් හිතා ගත්තා..
    ඉස්සරහ දෙපැත්තේම බ්රේක් ඩිස්ක් අම්බානක මලකඩ කාලා.. ෂුවර් කරන්න බෑ.. අනික Test Drive කරද්දී ඉස්සරහ එක පැත්තයි බ්රේක් වදින්නේ.. කැලිපර් හිරවෙලා... පස්සහ බ්‍රේක් වදිනවත් හොරයි..
    එයාර් ෆිල්ටර් එක පුස් කාලා..
    සයිලන්සරේ දිරලා කඩා වැටෙන්න ඔන්න මෙන්න..
    එන්ජින් මවුන්ට්, ගියර්බොක්ස් මවුන්ට් වල රබර්කෑලි ඔක්කොම සවුත්තු වෙලා..

    අන්තිමට කෝමහරි කිව්වා ගානට වඩා ලක්ෂ දෙකක් අඩුව වාහනේ ගත්තා අයිතිකාරයට ඕව පෙන්නලා බය කරලා...

    Adoh service station ekk dakala wath nathi ekak ne... ganne nathuwa inna thibbe
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩීසල් වාහන වල කොහොමත් පෙට්‍රල් වාහන වලට සාපේක්ෂව Blowby එක වැඩි.. Compression Ratio එක ගොඩක් වැඩි නිසා.. මැනිෆෝල්ඩ් එක හරහා ඔයිල් ගියේ නෑ කියල ගැටළුවක් නෑ..

    හැබැයි පුතී මතක තිය ගන්න ඕනි ඔය මුකුත් නැතිව තම මෙච්චරකල් වාහන දිවුවේ කියන එක... ඔය පරණ ලොරි එහෙම මේ වෙනකොට එන්ජින් 2පාර 3පාර Overhaul කරපුව තියෙනවා.. ඒවා ඔය දුවන්නේ කිසි හෙනයක් නැතිව තාම..

    අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් මට නම්... උන් හිතන් ඉන්නේ වාහන හදන්නේ තොත්ත බබාලා කියලා.. ඉඳල හිටලා තේරුමක් නැති වැඩ කරනවා තමයි.. හැබැයි සමස්තයක් විදියට උන් බබාලා නෙමෙයි.. ඔයිල් catch can එකක් ඕනි නම් උන් දාල එවනවා..

    Racing වාහන වලට තඩි Wing එකක් දාන්නේ High Speed Cornering වලට ඕනි Downforce එක ගන්න... ඇත්තටම Downforce වලට හදපු Wing එකකින් වාහනේට ලොකු Drag එකක් එකතුවෙනවා.. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ඒක Straight Line Acceleration, Top Speed, Fuel Economy වගේ හැම එකකටම පාඩුයි..නමුත් High Speed Cornering වලදී ඒක ලොකු වාසියක්...ඒ නිසා Race කාර් එකකට Wing එක අත්‍යවශ්‍ය දෙයක්.. ලංකාවේ බුවාලා එදිනෙද පාවිච්චි කරන ඇඹිටිල්ලන් එන්ජින් තියෙන වාහන වලට අලි සයිස් Wings හයි කරනවා.. අනේ අර ඇඹිටිල්ලන් එන්ජිම ඉවරයි ඊට පස්සේ... :lol: :lol: :lol:

    ඊළඟට අලුත්ම Trend එක Tow Hooks... Race කාර් වලට ඔය වගේ Tow Hooks ඇත්තටම පාවිච්චි කරන්නේ වාහනේ Carrier එකට පටවන්න/බාන්න, ට්‍රැක් එකේ කැඩුනොත් නැත්තන් ඇක්සිඩන්ට් උනොත් ට්‍රැක් එකෙන් අයින් කරන්න ලේසි වෙන්න... අපේ බුවාලා හෙන උජාරුවට දාගෙන යනවා Tow Hooks... ඒවා දකින හැමවෙලාවෙම මට හිතෙන්නේ අරු කොයි වෙලාවේ වාහනේ කැඩෙයිද කියල හිත හිත යනවා ඇති කියල.. :lol: :lol: :lol::lol:

    ඊළඟට අසාමාන්‍ය Wide Bodykit... Race කාර් වලට ඇත්තටම Wide Body Kit එකක් පාවිච්චි කරන්න හේතු කීපයක් තියෙනවා.. එකක් තමා Production වාහනේ Track Width එකට වඩා track Width එකක් ගන්න වෙනස් කරාම ටයර් එහෙම එලියට පැනලා Aerodynamics ඔක්කොම වන වෙන එක නවත්තන්න.. අනික ගොඩක් පළල ටයර් දාන්න පුළුවන් වෙන්න.. අපේ අයියලා පුම්බලා ෆයිබර් වලින් බොඩිය ගහලා Wheel Spacer දාල රෝද එලියට ගන්නවා... උන්ව අම්මපා අංගොඩ නේවාසික ප්‍රතිකාර වලට යවන්න ඕනි..

    තව තියෙනවා... ඒවා කියන්න ගියොත් මේකේ ඉන්න ගොඩක් උන් තරහ වෙයි.... ඒනිසා ඕනි නෑ...
    ඔය ඔයිල් කැච් කෑන් එකත් එහෙම එකක් තමා... නිකමට ඔය මෝටර් ෂෝ එකක් දවසට, නැත්තන් Club Meetup එකකට ගිහින් බලපන්.. ඇත්තටම Oil Catch Can දාන එක වටින Evo, STi, Skylines, Modified Starlets, Modified Civics එහෙම ඒවා නැතුව දුවනවා..

    අයියේ මම මේකට අලුත්:)

    මගේ නිසාන් ලීෆ් එකට ඔයිල් කැච් කෑන් එකක් හයිකරන්න ඕනේ කියල බාස් කියල රුපියල් 25000ක් දීලා හයිකලා. දැන් මට දැනගන්න ඕනේ,

    1. මගේ වෑල් ටික පරිස්සම් වෙයිද?
    2. මේකේ ඔයිල් එකතුවෙලාද බලන්නේ කොහොමද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හම්මට.:shocked: දුවන්නෙ නැති වාහන ඔහොම තමා බන්. අර අපේ බඩාගෙ සන්නියත් ඔහොම තමා. ඒකනම් වැරදිලා හරි කවුරුහරි ගත්තොත් සදා අනාථයි.:dull:

    ගත්ත එකා ඔය ටික ඔක්කොම හදල නේද දුවන්න ගත්තෙ?:rolleyes:

    Adoh service station ekk dakala wath nathi ekak ne... ganne nathuwa inna thibbe

    2002, K11, Auto,Dual Air Bag, 2nd Owner (1st owner was 2nd owner's brother)
    ලක්ෂ 15කට අරන් ආවම පාඩු නෑනේ..
    වාහනේට ටයර් දාල අඩු පාඩු ඔක්කොම හදලා ඉවර කරන්න 80ක් විතර ගියේ.. :P :P :P
    දැන් මාකට් එක 18න් එහා නේ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2002, K11, Auto,Dual Air Bag, 2nd Owner (1st owner was 2nd owner's brother)
    ලක්ෂ 15කට අරන් ආවම පාඩු නෑනේ..
    වාහනේට ටයර් දාල අඩු පාඩු ඔක්කොම හදලා ඉවර කරන්න 80ක් විතර ගියේ.. :P :P :P
    දැන් මාකට් එක 18න් එහා නේ...

    අපරාදේ කුව්ඩ් එකක් ගන්න තිබ්බ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21880113 said:
    අයියේ මම මේකට අලුත්:)

    මගේ නිසාන් ලීෆ් එකට ඔයිල් කැච් කෑන් එකක් හයිකරන්න ඕනේ කියල බාස් කියල රුපියල් 25000ක් දීලා හයිකලා. දැන් මට දැනගන්න ඕනේ,

    1. මගේ වෑල් ටික පරිස්සම් වෙයිද?
    2. මේකේ ඔයිල් එකතුවෙලාද බලන්නේ කොහොමද?

    1. Valve සෑහෙන කාලයක් ප්‍රශ්නයක් නැතිව තියෙයි... හැබැයි මතක් කරලා කිලෝමීටර් 20000න් 20000 ට Valve Clearance Adjust කරන්න ඕනි.. අනික Synthetic Oil දාන්න...

    2. ඔයිල් එකතු වෙලා උතුරන්න ලන්වෙනකොට එලාම් එකක් වදිනවා...එතකොට පළපුරුදු බාස් කෙනක් ගාවට ගිහින් ඔයිල් අයින් කරලා සුද්ද කරලා හයිකරගන්න ඕනි...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    1. Valve සෑහෙන කාලයක් ප්‍රශ්නයක් නැතිව තියෙයි... හැබැයි මතක් කරලා කිලෝමීටර් 20000න් 20000 ට Valve Clearance Adjust කරන්න ඕනි.. අනික Synthetic Oil දාන්න...

    2. ඔයිල් එකතු වෙලා උතුරන්න ලන්වෙනකොට එලාම් එකක් වදිනවා...එතකොට පළපුරුදු බාස් කෙනක් ගාවට ගිහින් ඔයිල් අයින් කරලා සුද්ද කරලා හයිකරගන්න ඕනි...

    20000n valve clearance adjust karanna oneda ban? :nerd: