ඔලුව වටේ ඇත දාල නහය අල්ලන්නේ නැතුව කෙලින්ම android හොඳයි කිව්වනම් හරිනේ. ඔබතුමාගේ යාලුවෝ ගාව තියනව ඇත්තේ fake iphones වෙන්න ඇති.
මගෙනම් wifi data always on ඔය කියන ඔක්කොමත් කරල තව සින්දුත් අහල පැය 24 වඩා battery එක තියනව.


මන් එහෙම එක බ්රෑන්ඩ් එකකටවත් ක්දේ යන්නේ නෑ බන්
දැක්ක දේ කිව්වේ
එකයි මන් කිවේ ඉතින් ගන්න කොල්ලට බල්ලා කරලා ගන්න එක හෝදනේ කෝකටත් කියලා
fake නම් නෙමේ බන්
orginal vs fake වල software update කරන්නත් බෑනේ
උන් අගේට itunes වලින් දාගන්නේ
app buy කරන්නේ
ගත්තේ තැන නම් මන් දන්නේ නෑ
ඕනනම් එකත් අහල බලන්නම්
මම ඉස්සෙල්ල පවිච්චි කරේ 5S එකක්..
ඔෆිස් එකේ දි වයි ෆයි ඔන් දවසෙම ,
ගෙදර යනකන් මගදි ඩේටා ඔන් ,
ගෙදරහියහම ආපහු වයිෆයි ඔන් ,
රෑට නිදා ගන්න කලින් ෆුල් චාර්ජ් කරනවා අපහු ඊලග දවසේ රෑට චාර්ජ් කරනකන් බැටරිය තියෙනවා..
එන අප්ඩේට් එකත් එවෙලෙම කරනවා..
6 එකක් (දවස් 2 යි) ලගදි ගත්තේ තාම විස්තර කියන්න දන්නේ නෑ.
ඔය කියන විචියටනම් බැටරි බහින්නේ නෑ..
එක්කො උන්ගේ ෆෝන් වල අවුලක් නැත්නම් උන් පවිච්චි කරන විදියේ අවුලක්...
එහෙනම් උන්ගේ පාවිච්චි කරන විදියේ අවුලක් වෙන්න ඕනේ බන්
උබ කිව්වා තරම් වත් use වෙන්නේ නෑ උන්ගේ එව්වා





