අරය දැක්කොත් අය මන් අතකින්වත් අල්ලලා ඉවරයි "ඔය ඔයාගේ යාලුවෝ කියන්නේ ඔයා කෙල්ලොන්ට කියන ඒවා තමයි මට ඕන නැ ඔයාව මම යනවා යන්න" කියයි![]()
අනේ එහෙම වෙලා හරි මේ මිනිහ හැදෙනවානම්

අරය දැක්කොත් අය මන් අතකින්වත් අල්ලලා ඉවරයි "ඔය ඔයාගේ යාලුවෝ කියන්නේ ඔයා කෙල්ලොන්ට කියන ඒවා තමයි මට ඕන නැ ඔයාව මම යනවා යන්න" කියයි![]()

--3 කැපිලද බලපන් අඩුවෙන් කැපිලනම් කියපන්![]()

uba asai ne tan mirikanna kage unath kamak ne...

යකෝ චරිතය ඝාතනය කරන්න එපා 
![]()
Arrow11 යනු නාඩි වැටෙනවා නම් දර මිටියක් උනත් කමක් නැ කියලා හිතන පුද්ගලයෙකි

හොදම යාලුවො තමයි වැඩිපුරම අපේ චරිතේ ගාතනය කරන්නේයකෝ චරිතය ඝාතනය කරන්න එපා
![]()
--3 කැපිලද බලපන් අඩුවෙන් කැපිලනම් කියපන්![]()
මැස්සා යනු VR එකෙන් වැල බලමින් කාලේ ගෙවන අසහන කාරයෙකි![]()

ඉතින් තෝ මෙතන love කරනවද? දාපන්කෝ දන්නවනම්..මේ මොන මගුලක්ද අයිසේ මෙලෝ වැඩක් නොකරපු එවුන්ව ෆෝම් කරන්නේ..එළකිරි එකේ වැදගත් ත්රෙඩ් දාන එවුන්ගේ නම් නැහැ...ගොන් ආතල් දෙන එවුන්ගේ නම් විතරයි!

ඉතින් තෝ මෙතන love කරනවද? දාපන්කෝ දන්නවනම්..
ඇ ... අලුත් කෙනෙක් වෙලත් එළකිරි එකේ වැදගත් නූල් දාපු උන්ව දන්නවානේ.
ඉට්ස් ඔකේ බේබි ,දැන් කියපන් අර හැමෝම කියන සින්දුව
![]()
ඇයි ඔයි අර ඊ-මනි ගැන පට්ට ත්රෙඩ් දාන පොර උගේ නම අමතකයි..උ කොච්චර පට්ටද උගේ නම මෙතන නැහැනේ..ඉන්නේ අසහන කාරයෝ විතරයි..