- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ජනාධිපති ජේ ආර්නෙ...ජේ ආර් කරවපුවට අනුන්ගෙ කෙඩිට් එක දෙන්ඩ යන්ඩ එපා බන්...රනිල් අගමැති උනාට පස්සෙ ඒ කියන්නෙ තමන්ට බලේ හම්බුනාට පස්සෙ කොරපු දෙයක් කියපන් බන්...විකාර නොකිය...
    ero, e dawaswala amatiyo tikai inna aththe.
    dan wage hata huta hamarak nAthuwa aththe.
    cabinet eka thawath adu wenna athine..

    ah ranil cabinet ministerda e kale?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක්? ගොඩක් කොහෙද බන් එකම එකක් තියෙන්නෙ
    ඇයි දන්නෙ නැහැ උඹට ඒ එකම එක ඩබල් ත්‍රිබල් වෙලා ගොඩ වෙලා පේන්නෙ :shocked:

    1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම-...................ජපන් :P

    1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
    පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා...........මහපොල ලලිත්ගෙ දෙයක් කරුනාකරල අනුන්ගෙ.. ලමයින්ටන් උප්පැන්නෙ දෙන්ඩ එපා..

    1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා..තිබ්බ එකේ නම වෙනස් කරාම රනිල් කරපු එකක් වෙනව...:lol::lol:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රනිල් ඔච්චර හොද කෙනෙක් නම් බලේ තියෙද්දි කලින් කරපු දේවල් කරන්න තිබුනනේ. කරපු දේකුත් නැ. කයිවාරු විතරයි
    කරපු දේවල් තමා මචන් ඔය ලිස්ට් කරලා තියෙන්නෙ,
    කයිවාරු විතර නම් පොඩ්ඩක් එළියට ගිහින් බලපන් මේ කියපු බිල්ඩින් ඒ තැන් වල නැද්ද කියලා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකාර කියවන්නෙ උබ නෙ බන්
    මම මම කැමති කාලයක් ගැන ත්‍රේඩ් එකක් දාපුවාම උඹ ඇවිත් වෙන බයිලයක් කියෝනවා
    දැන් උඹ කියන්නෙ මොන ඇමති කලත් නම්බුව යන්නෙ ජනාධිපතිට කියලා නෙ?
    ඉතින් අගමැති කරපුවත් කියලා වැඩක් නැහැ නෙ? රනිල් ජනාධිපති වෙලා කරපු වැඩ විතරනේ උඹට හරියන්නෙ :lol:

    රනිල් අගමැති උන වෙලාවල මිනිහනෙ රට පාලනේ කරන්නෙ...දැන් ඉන්න හුටන් නමටනෙ ඉන්නෙ...චන්දිකාගෙ කාලෙ ච්න්දිකාත් එහෙමයි නමට ජනාධ්පති...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරපු දේවල් තමා මචන් ඔය ලිස්ට් කරලා තියෙන්නෙ,
    කයිවාරු විතර නම් පොඩ්ඩක් එළියට ගිහින් බලපන් මේ කියපු බිල්ඩින් ඒ තැන් වල නැද්ද කියලා :lol:

    අවූරුද්දෙන් හදපු විශ්ව විද්යාලත් තියෙන්නෙ..පුදුම දශ්සය ඒ කාලෙ..:rofl::rofl:

    1986 මඩකලපුවේ විශ්ව විද්‍යාලය හදන්න පටන් අරන් ඒ අවුරුද්දෙම වැඩ ඉවර කලා :P

    1987 ගුරුවරුන් පුරුදු කරන්න ගුරු පීඨ 9ක් හැදුවා එක අවුරුද්ද ඇතුලත :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම-...................ජපන් :P

    1983 ජර්මනියට ගිහින් උන්ගේ ආධාර ඇතුව කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම..........ජපන් :P

    1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
    පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා...........මහපොල ලලිත්ගෙ දෙයක් කරුනාකරල අනුන්ගෙ.. ලමයින්ටන් උප්පැන්නෙ දෙන්ඩ එපා..

    1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා..තිබ්බ එකේ නම වෙනස් කරාම රනිල් කරපු එකක් වෙනව...:lol::lol:
    මෙන්න මෙහෙම ඇනලයිස් කරන්න එපැයි.. :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම-...................ජපන් :P
    ජපන් ගිහින් ආධාර අරන් එන්නේ ණය නෙමෙයි නෙ බන්, ඒක හදපු එක වැරදිද?
    1983 ජර්මනියට ගිහින් උන්ගේ ආධාර ඇතුව කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම..........ජපන් :P
    ජර්මනිය තියෙන්නෙ ජපානෙද බන්?
    1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
    පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා...........මහපොල ලලිත්ගෙ දෙයක් කරුනාකරල අනුන්ගෙ.. ලමයින්ටන් උප්පැන්නෙ දෙන්ඩ එපා..
    රතු කරපු එක බලපන්
    1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා..තිබ්බ එකේ නම වෙනස් කරාම රනිල් කරපු එකක් වෙනව...:lol::lol:
    කොහෙද මචන් කලින් එක තිබ්බෙ? විස්තර ටිකක් දාපන් කෝ අපිට දැන ගන්න

    අනුන්ගේ ලමයින්ට උප්පැන්න දුන්න කෙනාව රටම දන්නවා නෙ බන්
    අන්තිමට ළමයා උඩ දාලා බිමට අත ඇරලා මැරුවා නෙ ඉතින් :lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අවූරුද්දෙන් හදපු විශ්ව විද්යාලත් තියෙන්නෙ..පුදුම දශ්සය ඒ කාලෙ..:rofl::rofl:

    1986 මඩකලපුවේ විශ්ව විද්‍යාලය හදන්න පටන් අරන් ඒ අවුරුද්දෙම වැඩ ඉවර කලා :P

    1987 ගුරුවරුන් පුරුදු කරන්න ගුරු පීඨ 9ක් හැදුවා එක අවුරුද්ද ඇතුලත :P
    වැඩකාරයට බොරු බැහැ මචන්, රනිල් ගැන නෙමේ ඉංජෝ ගැන කියන්නෙ :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1983 ජර්මනියට ගිහින් උන්ගේ ආධාර ඇතුව කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම..........ජපන් :P

    ජර්මන් ටෙක් ජපන් වෙන්න බෑනේ. erosan kiyapiya:shocked:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    දෙවැනි ලෝකේ යුද්දේ ඉවර උනාම vincent churchill ගෙදර යැව්වා ඊලග චන්දෙන් :P

    සුද්දා දන්නවා,උට යුද්ද කරාට,රට ආර්ථිකේ හදන්න බැහැ කියලා :lol:

    අපේ උන් අවුරුදු 30 කලින් කර දේවල් අල්ලන් තාමත් චන්ද දෙනවා :rofl:

    මෝඩ පාරම්පරික ගොබ්බ UNP අනාථයෝ කවදා හැදේවිද :angry:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රනිල් අගමැති උන වෙලාවල මිනිහනෙ රට පාලනේ කරන්නෙ...දැන් ඉන්න හුටන් නමටනෙ ඉන්නෙ...චන්දිකාගෙ කාලෙ ච්න්දිකාත් එහෙමයි නමට ජනාධ්පති...
    එහෙම උඹ කිව්වට බැහැ නෙ බන්, ජනාධිපතිම වෙන කල් ඉමු එහෙම නම් වැඩ බලන්න
    උබ කියන විධිහට මොන වැඩේ කලත් ක්‍රෙඩිට් යන්නෙ ජනාධිපතිට නෙ :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දෙවැනි ලෝකේ යුද්දේ ඉවර උනාම vincent churchill ගෙදර යැව්වා ඊලග චන්දෙන් :P

    සුද්දා දන්නවා,උට යුද්ද කරාට,රට ආර්ථිකේ හදන්න බැහැ කියලා :lol:

    අපේ උන් අවුරුදු 30 කලින් කර දේවල් අල්ලන් තාමත් චන්ද දෙනවා :rofl
    අඩුම ගානේ රනිල්ට හොඳ අතීතයක් තියෙනවා, ලාභ ලබන වැඩ කරපු අතීතයක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙවැනි ලෝකේ යුද්දේ ඉවර උනාම vincent churchill ගෙදර යැව්වා ඊලග චන්දෙන් :P

    සුද්දා දන්නවා,උට යුද්ද කරාට,රට ආර්ථිකේ හදන්න බැහැ කියලා :lol:

    අපේ උන් අවුරුදු 30 කලින් කර දේවල් අල්ලන් තාමත් චන්ද දෙනවා :rofl
    උඹලා මුන් මේකේ ආයෙ ඩීසන්ට් විදියට සංවාදෙ යන පාටක් නෑ... :no:
    මම යනවා
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    අඩුම ගානේ රනිල්ට හොඳ අතීතයක් තියෙනවා, ලාභ ලබන වැඩ කරපු අතීතයක්

    2001 - 2004
    2015 - 2017

    හොද ලාබ ලබන අතීතයක් තියෙනවා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජපන් ගිහින් ආධාර අරන් එන්නේ ණය නෙමෙයි නෙ බන්, ඒක හදපු එක වැරදිද?
    [/SIZE]

    හදපු එක හොදයි..එත් ඒක හම්බුනේ ජේ ආර් නිසා..

    ජර්මනිය තියෙන්නෙ ජපානෙද බන්?
    ඒක මගෙ වැරැද්ද පිලි ගන්නව ඒත් ඒක ජේ ආර්ගෙ..ජේ ආර්ගෙ වෙන්නෙ ජේ ආර් ජර්මනිය වෙනුවෙන් කතා කිරිම...දෙවන ලෝකෙ යුද්දෙන් පස්සෙ ජපානෙට සහ ජර්මනිය වෙනුවෙන් ජේ ආර් කතා කරා ඒකයි...

    රතු කරපු එක බලපන්
    ලලිත් එක්ක එකතු වෙන්ඩ දෙයක් නැ ... ඇත්ත කතාවනම් ලලිතුයි රනිලුයි තරහයි...
    කොහෙද මචන් කලින් එක තිබ්බෙ? විස්තර ටිකක් දාපන් කෝ අපිට දැන ගන්න
    පොඩ්ඩක් හිටපන් නම මතක් උනාම කියන්නම්

    අනුන්ගේ ලමයින්ට උප්පැන්න දුන්න කෙනාව රටම දන්නවා නෙ බන්
    අන්තිමට ළමයා උඩ දාලා බිමට අත ඇරලා මැරුවා නෙ ඉතින් :lol::lol:

    ලමය මරපු කතානම් මම දන්නෙ නැ බන්...උබ දන්නව ඇති...ඔච්චරම පහත් තැනට නොවැටි හිටු..
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    2001 - 2004
    2015 - 2017

    හොද ලාබ ලබන අතීතයක් තියෙනවා :lol::lol:
    පැහැදිලිව කියපන් මචන්, අවුරුදු ටිකක් දැම්මා කියලා අපි කොහොමද උඹ කියන එක දන්නෙ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උඹ කිව්වට බැහැ නෙ බන්, ජනාධිපතිම වෙන කල් ඉමු එහෙම නම් වැඩ බලන්න
    උබ කියන විධිහට මොන වැඩේ කලත් ක්‍රෙඩිට් යන්නෙ ජනාධිපතිට නෙ :)

    ආන්න ඒකයි...එහෙම කියමු .... ජනාධිපති වෙනකම් විකුනල...ජනාධිපති උනාට පස්සෙ හදමු..:rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම-...................ජපන් :P

    1983 ජර්මනියට ගිහින් උන්ගේ ආධාර ඇතුව කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම..........ජපන් :P

    1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
    පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා...........මහපොල ලලිත්ගෙ දෙයක් කරුනාකරල අනුන්ගෙ.. ලමයින්ටන් උප්පැන්නෙ දෙන්ඩ එපා..

    1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා..තිබ්බ එකේ නම වෙනස් කරාම රනිල් කරපු එකක් වෙනව...:lol::lol:

    මුලින් තිබ්බ පෝස්ට් එක ශේප් එකේ එඩිට් කරලා නෙ බන් :lol::lol:

    1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම-...................ජපන් :P

    1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
    පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා...........මහපොල ලලිත්ගෙ දෙයක් කරුනාකරල අනුන්ගෙ.. ලමයින්ටන් උප්පැන්නෙ දෙන්ඩ එපා..

    1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා..තිබ්බ එකේ නම වෙනස් කරාම රනිල් කරපු එකක් වෙනව...:lol::lol:

    දැන් කෝ බන් ජපන් ආධාර වලින් හදපුවා ගොඩක්? නිල් පාටින් හයිලයිට් කරලා වැඩ දාලා පෙන්නපන් කෝ :lol::lol:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    පැහැදිලිව කියපන් මචන්, අවුරුදු ටිකක් දැම්මා කියලා අපි කොහොමද උඹ කියන එක දන්නෙ :)

    උබ දන්නේ නැති උනාට රටම දන්නවා..පාරම්පරික UNP ගොබ්බයො දන්නේ නැති උනාට..

    තාමත් දි එස් සේනායයකට සලකලා චන්දෙ දෙන උන් ඉන්න රටක්?
    o/l පාස් නැති උන්ව බැන්කු ජොබ් දුන්න එකට රෝනිද මැල්ට චන්දෙ දෙන උන් ඉන්න රටක්

    දැන්වත් ඔය ඇතිතේ කරපු දේවල් අමතක කරලා,මේ කාලේ විදියට චන්දෙ දෙන්න පුරුදු වෙයන්,හණමිටි ගොබ්බ UNP අනාථයෝ නොවී :)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ආන්න ඒකයි...එහෙම කියමු .... ජනාධිපති වෙනකම් විකුනල...ජනාධිපති උනාට පස්සෙ හදමු..:rofl:
    ඕපන් හිතපන් මචන් ටිකක්

    රනිල් හොඳ වැඩ කරන කොට මම රනිල්ට පට්ටම කැමතියි.... ඒත් ගොන් වැඩ වලදි ඌත් මට පොන්නයෙක්
    මහින්ද හොඳ වැඩ කරන කොට මම මහින්දට පට්ටම කැමතියි.... ඒත් ගොන් වැඩ වලදි ඌත් මට පොන්නයෙක්
    මෛත්‍රී හොඳ වැඩ කරන කොට මම මෛත්‍රී පට්ටම කැමතියි.... ඒත් ගොන් වැඩ වලදි ඌත් මට පොන්නයෙක්

    අන්ධ භක්තිකයෙක් වෙන්න එපා, වැරැද්දට බැනපන් පළු යන්න... හොඳ දේට හොඳ කියපන් :)