මම ආපවු මේ thread එකට reply කරන්න . මචං මගේ ඒ අය්ය යුද්දෙන් නැති උනානම් හිත හදාගන්න තිබ්බ නමුත් ඒ අය්ය නැති උනේ අපි වගේම සිංහලයෙක් කරපු පාවාදීමක් නිසා. උබල වගේ තවත් ඒ වගේ එවුන්ට පුක දෙන සිංහලයෝ ඉන්නවා කියන එක තමයි බන් ඉවසන්නම බැරි 


ඉතින් බන් වාරිමාර්ග ඇමති උනා නම් වැව් තමා හදන්නෙ, එහෙම නැතුව හිටියොත් තමා වැරදි
වාරිමාර්ග ඇමති වෙලා මාලනී ෆොන්සේකට කෙළ කෙළ හිටියා නම් වැරදී![]()


ඉතින් ජනාධිපති ජේ ආර්නෙ...ජේ ආර් කරවපුවට අනුන්ගෙ කෙඩිට් එක දෙන්ඩ යන්ඩ එපා බන්...රනිල් අගමැති උනාට පස්සෙ ඒ කියන්නෙ තමන්ට බලේ හම්බුනාට පස්සෙ කොරපු දෙයක් කියපන් බන්...විකාර නොකිය...
ඉතින් බන් මම රනිල් උබගේ අයියව පාවා දුන්න එක හොඳයි කිව්වද? රනිලුත් පොන්න වැඩ කරලා තියෙනවා... ඒවට බනිනවා මමත්මම ආපවු මේ thread එකට reply කරන්න . මචං මගේ ඒ අය්ය යුද්දෙන් නැති උනානම් හිත හදාගන්න තිබ්බ නමුත් ඒ අය්ය නැති උනේ අපි වගේම සිංහලයෙක් කරපු පාවාදීමක් නිසා. උබල වගේ තවත් ඒ වගේ එවුන්ට පුක දෙන සිංහලයෝ ඉන්නවා කියන එක තමයි බන් ඉවසන්නම බැරි![]()

මම දන්නෙ කොහොමද බන් ළමයි නැති සීන්? මොකෝ මම දොස්තර කෙනෙක්ද?මොනවද බන් මේ දෙකයි පනහෙ මල විකාර...දැන් මම ඇහුවොත් සමහරුන්ට ගෑනුයෙක් උන්නට ලමයි නැත්තෙ කියල..![]()

මචන් හැම එකටම ජනදිපති ක්‍රෙඩිට් එක ගන්න කල්චර් එක අවෙ මහින්දගෙ කාලෙන් පස්සෙ. ඉට කලින් එහෙම එකක් තිබුනෙ නැ
..පොඩ්ඩක් හොයල බලපන් බන්..
මම දන්නෙ කොහොමද බන් ළමයි නැති සීන්? මොකෝ මම දොස්තර කෙනෙක්ද?
උඹට එහෙම අවුලක් තියෙනවා නම් බෙහෙත් ගනින් මචන්![]()
..විදුරු ගෙවල් වල ඉදන් අනුන්ට හූ කියන්ඩ හදන්ඩ එපා..
ඒත් රනිල් එහෙමද,රට පාලනේ කරන මිනිහට වැරදුනාම...ඔව් ඒව හොදයි ජේ ආර්ගෙ වැඩ...බැරි වෙලාවත් ඒ කාලෙ රනිල් වාරිමාර්ග වගේ ඇමති වෙලා උන්න නම්... මහා ලොකු ජලාශ ගොඩක් හැදුව වෙනව..
.ඇත්ත ඒක නෙමේනෙ...
![]()
ඉතින් බන් වාරිමාර්ග ඇමති උනා නම් වැව් තමා හදන්නෙ, එහෙම නැතුව හිටියොත් තමා වැරදි
වාරිමාර්ග ඇමති වෙලා මාලනී ෆොන්සේකට කෙළ කෙළ හිටියා නම් වැරදී![]()
මොනවද බන් මේ දෙකයි පනහෙ මල විකාර...දැන් මම ඇහුවොත් සමහරුන්ට ගෑනුයෙක් උන්නට ලමයි නැත්තෙ කියල..![]()





ත්‍රේඩ් එකක් දාපන් කෝ මචන් අපිටත් දැන ගන්න![]()
බාලසිංහම් ලා කොටි නායකයෝ වෙලා ඉන්න කාලෙම පිටරට ගිහිල්ල එද්දී උන්ට හමුදා ආරක්ෂාව දුන්නේ, කොටින්ට රට වටේ යන්න Air Force Choppers දුන්නෙ, කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කරේ, කොටින්ට පිටරට සල්ලි හම්බෙද්දී දැක්කේ නෑවගේ හිටියේ කවුද?
http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
http://www.sundaytimes.lk/030126/front/ltte.html
කොටින්ට පළාත් සභා බලතල දුන්නේ කවුද?
http://www.sundaytimes.lk/030720/front/an.htm
කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නේ කවුද?
http://www.sundaytimes.lk/030209/front/Govt.html
සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට අරං ගිහිං දෙන්න රජයෙන්ම ලයිසන් දුන්නේ, කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නේ,කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බීල ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වෙ, දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළේ කවුද?
http://www.sundaytimes.lk/030126/columns/sitrep.html
https://web.archive.org/web/20170220203813/http://www.sundaytimes.lk/030126/columns/sitrep.html
රජයේ ආයතන 52 ක් පෞද්ගලීකරණය කරේ, IOC ගෙනල්ල CPC එකට Dealer කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න වැඩ කරේ , Trinco oil tank farm එක IOC එකට දුන්නේ, සතොස බංකොලොත් කරලා වික්කේ , කවුද?
http://www.sundaytimes.lk/040829/ft/1.html
Sathosa 2002-2005
http://www.sundaytimes.lk/030525/ft/2.html
http://archives.dailymirror.lk/2003/12/03/ft/2.asp
http://www.sundayobserver.lk/2005/06/05/bus07.html
http://www.sundaytimes.lk/050410/ft/7.html
Sathosa 2013
http://archives.dailynews.lk/2013/06/10/news05.asp

වාරිමාර්ග ඇමති වැව් හදනවා කිව්වම ඒකේ විකාරේ මොකද්ද බන්?
උඹ කියන්නෙ වාරිමාර්ග ඇමති මොනා කරන්න ඕන කියලද?![]()
කවුද වීදුරු ගේක ඉන්නෙ බන්? කාටද හරි?ඔන්න ඔකෙ තමයි කියන්නෙ දැන් හරිනෙ...විදුරු ගෙවල් වල ඉදන් අනුන්ට හූ කියන්ඩ හදන්ඩ එපා..
![]()


එහෙම නම් ඇමතිලා ඉන්නෙ මොකටද බන්? පාර්ලිමේන්තුවේ ලැට් වල පුරවන්නද?රට පාලනේ කරන්නෙ කවුද බන්...පාලනේට ඔන දේවල් මිසක් ඇමතිට ඔන දේවල් මේ සිරි ලoකාවෙ උනාද කියල හැමෝම දන්නවනෙ...ඒක නිසා ඇත්තට ෆේස් කරමු...

තෑන්ක්ස් මචන් ශෙයා කලාට, ඔහොම වැඩ කරන්නෙ නම් කෙලින්ම පොන්නකමට

කවුද වීදුරු ගේක ඉන්නෙ බන්? කාටද හරි?
මහින්දට බැන්නම උඹට රිදුනට මචන්, මට එහෙම සීන් නැහැ
රනිල් පොන්නයා කිව්වත් මෛත්‍රී පොන්නයා කිව්වත් මහින්ද පොන්නයා කිව්වත් මට රිදෙන්නෙ නැහැ බන්![]()

තෑන්ක්ස් මචන් ශෙයා කලාට, ඔහොම වැඩ කරන්නෙ නම් කෙලින්ම පොන්නකමට![]()

ත්‍රේඩ් එකේ මුළම තියෙන පෝස්ට් එක බලපන් ආයෙත්බනිනව නම් හරි දෙයක් කියල බැනපන් බන්...මොනාද මේ...ඔප්පු කරනඩ පුලුවන් දෙයක් කියපන්...මොකක් හරි විකාරයක් කියුවම මට රිදෙයිද....ලොල්![]()
එහෙම නම් ඇමතිලා ඉන්නෙ මොකටද බන්? පාර්ලිමේන්තුවේ ලැට් වල පුරවන්නද?![]()


ඔව් ඉතින්, උබ හිතුවේ බණිනවා කිව්වෙ මම කොළඹ ස්ටේජ් එකක් ගහලා මයික් දාලා දවස් 7ක් එක දිගට බනී කියලද?හප්පටසිරි වැරදිවලට බණිනවා කිව්වේ ඕකටද![]()

ජනාධිපති බැහැලා වැඩකලොත් ක්‍රෙඩිට් එක කෙලින්ම ඌටමයිදනන් ලකාවෙ නම් ඉන්නෙ ඔකට වෙන්ඩත් පුලුවන්..සමහර විට නායකය යටතේ වැඩ කරන්ඩ වෙන්ඩත් පුලුවන්...උදා..ප්‍රේමදාස මහත්තය ගෙවල් හදද්දි නිවාස ඇමති කවුද කියලවත් අපි දන්නවද??![]()