ඔව් ඉතින්, උබ හිතුවේ බණිනවා කිව්වෙ මම කොළඹ ස්ටේජ් එකක් ගහලා මයික් දාලා දවස් 7ක් එක දිගට බනී කියලද?![]()
අපෝ නෑ කරපු හොඳකම් දාන්න ත්‍රෙඩ් එකක් ම දාපු එකේ බලුකම් දැක්කාම ඔයිට වඩා මොකුත් බලාපොරොත්තු වුණා ඒකයි
මොකෝ උඹ නොදැන හිටපු දේවල් නේ මම ඔය දැම්මේ 

ඔව් ඉතින්, උබ හිතුවේ බණිනවා කිව්වෙ මම කොළඹ ස්ටේජ් එකක් ගහලා මයික් දාලා දවස් 7ක් එක දිගට බනී කියලද?![]()
මොකෝ උඹ නොදැන හිටපු දේවල් නේ මම ඔය දැම්මේ 

මොනාද බලාපොරොත්තු උනෙ බන්? කියපන් කෝඅපෝ නෑ කරපු හොඳකම් දාන්න ත්‍රෙඩ් එකක් ම දාපු එකේ බලුකම් දැක්කාම ඔයිට වඩා මොකුත් බලාපොරොත්තු වුණා ඒකයිමොකෝ උඹ නොදැන හිටපු දේවල් නේ මම ඔය දැම්මේ
![]()
මොනාද බලාපොරොත්තු උනෙ බන්? කියපන් කෝ
මම රෝබෝ කෙනෙක් නෙමේ නෙ බන්, තවම ඔක්කොම කියෝලා ඉවරත් නැහැ.. මුල් ටික තවම කියවන්නෙ
ජනාධිපති බැහැලා වැඩකලොත් ක්‍රෙඩිට් එක කෙලින්ම ඌටමයි
ප්‍රේමදාස මහත්තයා නම් බැහැලා වැඩ කලේ.. ඇමතිලා ගෑවුනේ නැහැ
නැ නැ තිබ්බෙ නැ...ඩිස් සේනානයක මත්තයලගෙ කාලෙ ඉදන් ඒවගෙ ක්‍රෙඩිට් එක ගියෙ ඇමතිට...පොඩ්ඩක් හොයල බලපන් බන්..
![]()


මහින්ද එයාපෝර්ට් එකක් හැදුවා, වරායක් හැදුවා, තව ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකක් හැදුවාඒකනෙ කියන්නෙ ...ආයෙ මොනාද කතා කරන්නෙ...ප්‍රේමදාස මහත්තය ...ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක හදද්දි උන්න ක්‍රිඩා ඇමති මොකාද කියලවත් කවුරුවත් දන්නෙ නැ...ඒ වගේ තමයි හැමදාම..
මොකා වැඩ කලත් ක්‍රෙඩිට් එකට කෙළිනවා මහින්දයාඔව් ඇමතිට තමයි, එකනෙ පරන ඇමතිලගෙ නම් ගොඩක් කියවෙනෙ සංවාදයකදි උනත්. මහින්දගෙ කාලෙන් පස්සෙ එක නමක් වත් කියවෙනවද ? පව්ලෙ එවුන්ගෙ ඇරෙන්න![]()

මහින්ද එයාපෝර්ට් එකක් හැදුවා, වරායක් හැදුවා, තව ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකක් හැදුවා
ඒවාගේ ක්‍රෙඩිට් එක මහින්දට, මොකද ඒවා ප්ලෑන් කලෙත් මහින්ද කියලා මම හොඳටම දන්න කෙනෙක් කිව්වා
එහෙම වෙලාවට ඇමතිට ක්‍රෙඩිට් එක යන්නෙ නැහැ
හැබැයි ඇමති රට ගිහින් ආධාර විදිහට ඕවා චීනෙන් අරන් ආවා නම් ඒකට ක්‍රෙඩිට් යන්නෙ ඒ ඇමතිට
මොකා වැඩ කලත් ක්‍රෙඩිට් එකට කෙළිනවා මහින්දයා![]()

දැණ් උඹ කියන්නෙ රනිල් මුළු ජීවිත කාලෙටම එක හොඳ වැඩක් කරලා නැද්ද? අන්න ඒක කියපන් බලන්නරනිල් ජපන් ගියෙ ජේ ආර් එක්ක..ජර්මන් ගියෙත් ජේ ආර් එක්ක..එතනින් එහාට කතාවක් නැ මචන්...

රනිල් රුපියල් බිලියන 6.5ක් වියදම් කරලා ගාමන්ට් 45ක් හදලා රුපියල් බිලියන 52ක් හෙව්වාඅන්න ඒකයි මහින්ද ගොඩාක් වැඩ කරා වගේ පෙන්නෙ. එත් ගොඩක් එව non performing investment. ගත්ත ණය කවර් වෙන්න වැඩ කරලා නෑ,![]()

රනිල් ජපන් ගියෙ ජේ ආර් එක්ක..ජර්මන් ගියෙත් ජේ ආර් එක්ක..එතනින් එහාට කතාවක් නැ මචන්...
ණය දෙනව වගෙ ප්‍රොෆිට් එකක් බලන් දෙනව නෙමෙ නෙ. 

රනිල් රුපියල් බිලියන 6.5ක් වියදම් කරලා ගාමන්ට් 45ක් හදලා රුපියල් බිලියන 52ක් හෙව්වා
මහින්දයා ගෙ වරාය, එයාපෝර්ට්, කැලේ ග්‍රවුන්ඩ් සේරම අනාථ ප්‍රොජෙක්ට්![]()
ඔව් ඇමතිට තමයි, එකනෙ පරන ඇමතිලගෙ නම් ගොඩක් කියවෙනෙ සංවාදයකදි උනත්. මහින්දගෙ කාලෙන් පස්සෙ එක නමක් වත් කියවෙනවද ? පව්ලෙ එවුන්ගෙ ඇරෙන්න![]()