සාරංග හා උමාලිගේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,164
    3,638
    113
    Pls wear a MASK
    සාරංග හා උමාලිගේ

    තවදුරටත් මේ දේවල් වහගෙන කතාකරන එක තේරුමක් නෑ- උමාලි මගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගන්න හැදුවා​

    සාරංග හා උමාලිගේ විවාහය දෙදරා යාම සම්බන්ධයෙන් කාලෙන් කාලෙට විවිධ කටකතා පැතිරුණා. මේ දෙදෙනාගේ විරසකය සම්බන්ධයෙන් ආයෙත් අලුතෙන් කතාබහක් ඇතිවුණේ රයිගම් සම්මාන උළෙලේදී උමාලි විසින් සාරංග හමුවේ කියූ දේවල් හේතුවෙන්. ඉතින් මේ සියල්ල ගැන සාරංග පුවත්පත් සාකච්ඡාවක් හමුවේ පවසා තිබෙනවා. එම සංවාදයයි මේ.

    රයිගම් ටෙලි සම්මාන වේදිකාවේදී සාරංගගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ නැද්ද?

    මම කාලයක් තිස්සේ ගොඩක් දේවල් ඉවසුවා. සමහර දේවල් මගේ ළඟම තියාගන්න මට ඕන වෙලා තිබුණා. ඒත් මගේ ඉවසීමෙන් අයුතු වාසි ලබා ගන්න අනෙක් අය උත්සාහ කරනවා නම් මම තව දුරටත් ඉවසන එක තේරුමක් නැහැ කියලා මට හිතුණා.

    ඒ කියන්නේ හංගගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් සාරංගගේ පුද්ගලික ජීවිතේ තියෙනවා?

    තවදුරටත් මේ දේවල් වහගෙන කතා කරන එක තේරුමක් නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මට ඕනෑ වුණේ ඒ ප්‍රශ්නය මේ රටේ තියෙන නීතියේ හැටියට විසඳා ගන්නයි.ඒත් අනෙක් පාර්ශ්වය ඒකට කැමති වුණේ නැහැ. අකමැති වුණා විතරක් නමෛයි මම ඉවසන්න ඉවසන්න මගේ ඔලුවට අත හෝදන්න ආවා. කෙටියෙන්ම කිව්වොත් මගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගන්නත් හැදුවා. මමත් උමාලිත් දෙන්නම ප්‍රසිද්ධ නිසා මේ සිදුවීම හංගන්න බැරි බව මම දැනගෙන හිටියා. ඒ වුණත් අපේ පුද්ගලික ප්‍රශ්නය ඕනෑවටත් වඩා ‍පොදු කරගෙන ප්‍රසිද්ධියක් දෙන එකටත් මම කැමති නැහැ.

    වසරේ හොඳම නිළිය ඇත්තටම හොඳ රඟපෑමක් කළා කියලද කියන්නේ?

    ඒක තීරණය කරන්න ඕන බලාගෙන ඉන්න අය.

    සාරංගට වැරදුණා ද?

    මට වරද්දවන්න හැදුවා. තවමත් වරද්දවන්න හදනවා. ඒත් මට වැරදෙන්නේ නැහැ. මට වරද්දවන්නත් බැහැ.

    සාරංගගේ නමට ඈදුණු නිළියගේ නමේ කතාවත් වරද්දවන්න හැදීමක්ද?

    මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලම මගේ නමට එක එක නම් ඈඳුණා. ඒක මට අමුතු දෙයක් නෙවෙයි. මගේ පුද්ගලික ජීවිතේ තීරණ මම වෙලාවට වෙනස් කරාවි.

    JU.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,753
    1
    15,158
    113
    අනේ අම්මපා උබලටත් වෙන වැඩ නැද්ද බන් මුන් දෙන්නට ඔච්චර උඩට ගන්නේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,164
    3,638
    113
    Pls wear a MASK
    අනේ අම්මපා උබලටත් වෙන වැඩ නැද්ද බන් මුන් දෙන්නට ඔච්චර උඩට ගන්නේ

    එහෙම කියන්න එපා බන්.සමාජයේ වෙන දේවල් ගැන අපිත් දැනුවත් වෙන්න ඕන.බලපන් මුන් දෙන්නා අවුරුදු 10 ක් ලව් කරලා බැන්දේ.දැන් කවුද හිතුවේ උමාලි සාරන්ගව බැන්දට වෙන එකෙක් එක්ක බුදියගනියි කියලා.අඩු ගානේ එහෙම හිතන්නවත් පුලුවන්ද උමාලිව දැක්කහම.මේවා අපිටත් හොද පාඩම් බන්.ගෑණුන්ව ඕනවට වඩා විශ්වාස කරන්න හොද නැහැ.නිතරම උන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන.එක පාරක් හරි වැරද්දක් කරලා මාට්ටු උනොත් සමාව දෙන්න හොද නැහැ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,164
    3,638
    113
    Pls wear a MASK
    දෙදරා යයිද :baffled:

    දෙදරලා ඉවරයි බන්.උමාලි අර ධනුක කියන එකත් එක්ක උගේ ගෙදර රැයක් ඉදලා මාට්ටු උනහමත් ආයේ මූ භාරගන්නවනම් මූ හැගීම් දැනීම් නැති එකෙක් වෙන්න ඕන.:rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,116
    2
    116,390
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙදරලා ඉවරයි බන්.උමාලි අර ධනුක කියන එකත් එක්ක උගේ ගෙදර රැයක් ඉදලා මාට්ටු උනහමත් ආයේ මූ භාරගන්නවනම් මූ හැගීම් දැනීම් නැති එකෙක් වෙන්න ඕන.:rofl:

    :lol: සිරි කෑන් එක
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,753
    1
    15,158
    113
    එහෙම කියන්න එපා බන්.සමාජයේ වෙන දේවල් ගැන අපිත් දැනුවත් වෙන්න ඕන.බලපන් මුන් දෙන්නා අවුරුදු 10 ක් ලව් කරලා බැන්දේ.දැන් කවුද හිතුවේ උමාලි සාරන්ගව බැන්දට වෙන එකෙක් එක්ක බුදියගනියි කියලා.අඩු ගානේ එහෙම හිතන්නවත් පුලුවන්ද උමාලිව දැක්කහම.මේවා අපිටත් හොද පාඩම් බන්.ගෑණුන්ව ඕනවට වඩා විශ්වාස කරන්න හොද නැහැ.නිතරම උන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන.එක පාරක් හරි වැරද්දක් කරලා මාට්ටු උනොත් සමාව දෙන්න හොද නැහැ.

    :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    සල්ලි වලට ගෑණුන්ව බැන්ඳහම ඔහොම තමා..උන් මොන වේස වැඩක් කරත් මිනිහා කට වහන් ඉන්න ඕන.:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දෙදරලා ඉවරයි බන්.උමාලි අර ධනුක කියන එකත් එක්ක උගේ ගෙදර රැයක් ඉදලා මාට්ටු උනහමත් ආයේ මූ භාරගන්නවනම් මූ හැගීම් දැනීම් නැති එකෙක් වෙන්න ඕන.:rofl:
    ධනුකගේ ලේනා නැතිවෙලා ඒක හෙව්වද දන්නේ නෑ නෙ බන්. කෙල්ලෙක් තනියම කොල්ලෙක් එක්ක රැයක් හිටිය කියල වැරදි විදිහටම බලන්න එපා :P ​
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ධනුකගේ ලේනා නැතිවෙලා ඒක හෙව්වද දන්නේ නෑ නෙ බන්. කෙල්ලෙක් තනියම කොල්ලෙක් එක්ක රැයක් හිටිය කියල වැරදි විදිහටම බලන්න එපා :P ​

    ලේනා ගුලේ ලගින්නත් ඇති. :lol:​
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සීතලට ගුලට රිංගන්න ඇති :yes: පව් බන් අසරණ සතෙක් නෙ මොනව උනත්. ​

    එස් මහින්ද හිමිගේ කවිය මතක් වෙන්නේ මේ වෙලාවට තමයි.

    ටිං ටිං ලේනා
    දැන් දැන් පැන්නා
    හුරතල් පානා කෝ මගෙ ලේනා
    වලිගේ උස්සා
    මෙතනින් බැස්සා
    ටිං ටිං ගානා
    කෝ මගෙ ලේනා
    හවුලට කිරි ටික
    බොන මගෙ ලේනා
    කෝ මගෙ ලේනා
    වරෙන්කො ලේනා

    පව් ලේනා ගුලේ වමනෙත් දාලා.
    ​
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,796
    16,853
    113
    ධනුකගේ ලේනා නැතිවෙලා ඒක හෙව්වද දන්නේ නෑ නෙ බන්. කෙල්ලෙක් තනියම කොල්ලෙක් එක්ක රැයක් හිටිය කියල වැරදි විදිහටම බලන්න එපා :P ​

    ලේනා ගුලේ ලගින්නත් ඇති. :lol:​

    :lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒ ගෑණිට ඕන කෙනෙක් එක්ක ඒකි නිදාගත්තට අපිට මොකද බන්? සාරංගට ප්‍රශ්නයක් තියනව නම් ඩිවෝස් වෙයි. උබලත් අනුන්ට චරිත සහතික දෙන වෙලේ තමන්ගේ වැඩක් බලාගනිල්ල
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඒ ගෑණිට ඕන කෙනෙක් එක්ක ඒකි නිදාගත්තට අපිට මොකද බන්? සාරංගට ප්‍රශ්නයක් තියනව නම් ඩිවෝස් වෙයි. උබලත් අනුන්ට චරිත සහතික දෙන වෙලේ තමන්ගේ වැඩක් බලාගනිල්ල
    හා:lol: