~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අයි බන් මටම මෙහෙම වෙන්නේ....

    :growl::growl::no::no::no::angry::angry::angry:

    Untitled.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    ගාන නම් ශේප්/ හැබැයි ඔය සයිට් එක ගැන අර පාරිබෝගික සේවා අධිකාරියෙද කොහෙද FB පේජ් එකේ පොස්ට් දාලා තිබ්බ බඩු එවලා නැතුව සල්ලි රිඵන්ඩ් කරලා නැති කෙස් එකක්....කෝකටත් පරිස්සමෙන්
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    Ade mage 4n eka charge wene ne ne ban....
    Connect wenwa ayama disconnect wenwa pc ekata gahuwa eth e wage
    Charger eka awlak ne.....
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ගාන නම් ශේප්/ හැබැයි ඔය සයිට් එක ගැන අර පාරිබෝගික සේවා අධිකාරියෙද කොහෙද FB පේජ් එකේ පොස්ට් දාලා තිබ්බ බඩු එවලා නැතුව සල්ලි රිඵන්ඩ් කරලා නැති කෙස් එකක්....කෝකටත් පරිස්සමෙන්

    එහෙම එකක් මමත් දැක්කා කෝකටත් කල්පනාවෙන් මචං
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    දෙයියෝ සාක්කි තැපෑල 30 වෙනකල් ස්ට්‍රයික් අය්යෝ අය බන්...
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ID ekath aran post office ekata gihilla ahala balanna

    පැකේජ් එක කොහේ ද තියෙන්නේ කියල අහල දැනගන්න විදියක් තියෙනවද මචන්. ලංකාවට ඇවිල්ල තියෙන්නේ 23.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පැකේජ් එක කොහේ ද තියෙන්නේ කියල අහල දැනගන්න විදියක් තියෙනවද මචන්. ලංකාවට ඇවිල්ල තියෙන්නේ 23.

    issella gewal lagama eken ahala blpn.ethana un awith na qwoth ungen ahapan ehnm kotuwe ekeda thiyenne kiyala.un kiyayi wisthare.uba kiypn exam ekaka admission ekak thiyenne.eka ganna ona kiyala.ehema qwama wisthara kiyayi
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    issella gewal lagama eken ahala blpn.ethana un awith na qwoth ungen ahapan ehnm kotuwe ekeda thiyenne kiyala.un kiyayi wisthare.uba kiypn exam ekaka admission ekak thiyenne.eka ganna ona kiyala.ehema qwama wisthara kiyayi

    ahaa ela ela.... thank u wewa
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    issella gewal lagama eken ahala blpn.ethana un awith na qwoth ungen ahapan ehnm kotuwe ekeda thiyenne kiyala.un kiyayi wisthare.uba kiypn exam ekaka admission ekak thiyenne.eka ganna ona kiyala.ehema qwama wisthara kiyayi

    කොයි ක අහන්නත් මුන් ඔක්කොම වහලනේ. දොරවලුත් වහල.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අය්යෝ මගේ ෆෝන් එක

    මේ මගුල උන් හෝල්ඩ් කරලලු බන්. දැන් ඕක ගිහින් ගන්න මම මොනාද කරන්න ඕනේ. පට්ට ටක්ස් එකක් ගහයිද මොකෝ කරන්න ඕනේ.
     
    Status
    Not open for further replies.