

මේ දෙකෙන් මොකක්ද හොද?
IC Markets OR Pepperstone
Pepperstone:
For regulatory reasons we are not presently accepting clients from the UK or EEA region. We are busy preparing to ensure that our European clients receive the best trading conditions and premium execution along with the benefits of local support. We expect this to be temporary and look forward to being able to accept European clients again once our preparations are completed.
We will notify you via email as soon as you can complete your application.
Oya Dekema wenask ne bn, akama wage thamai hema dema Commission, Spread , options, etc...
Mama nan peperston karala ne,
IC Market 1ke thamai Live karanne denata nan supiri
මට tickmill පොඩි ෂුවර් නැති ගතියක් තියෙනවා (බලනකොට b book )එකයි ඔය දෙක බැලුවේ pepperstone හොදයි කියල කියනවා නමුත් Eu නිසා අකවුන්ට් එකක් හදාගන්න බෑ . icmarket ට්‍රය් කරලා බලන්න ඕන. stoploss, hedging දාන්න බැරි සීන් එකක් තියෙනවද.
You must spread some Reputation around before giving it to LKF again
Ela,
Ehema 1kak ne bn ona widihakata trade danda puluwan,
Try karala balapan, set wenawanam karapan
icmarket.com
මම එලකිරි join උනේ 2007. Forex study කරා ඒ කලෙ ඉදන්..තාම පටන් ගන්න බැරි උනා.time na ජොබ නිසා.උබේ thread එක දැකල ආස හිතුනා.පටන් ගන්න හිතුවා..thanks..
මම එලකිරි join උනේ 2007. Forex study කරා ඒ කලෙ ඉදන්..තාම පටන් ගන්න බැරි උනා.time na ජොබ නිසා.උබේ thread එක දැකල ආස හිතුනා.පටන් ගන්න හිතුවා..thanks..
machan lot 1k trade keraddi pip ekaka value eka $10k neda? ic market eke commission eka $3.50ne. ethakota apita 1 pip profit ekak awoth commission arala $6.50k labenawa neda? ae kiyanne 1 pip tp daala $200k 500:1 leverage ekakata lot 1k trade kerath athi neda profit ganna nam?