cctv monitoring over intermet

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා මට DVR එකක network setting හදාගන්නේ කොහොමද ෆෝන් එකෙන් බලන්න කියලා කියලාදීපන්කෝ...

ස්තූතියි...
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,622
    5,767
    113
    KALUTHARA
    Dvr eka cable ekakin router ekata deela ,vss mobile kiyla app ekak ati eka daganna phone ekata ,dvr eka restart krama qr code ekak pennai eka ara app eken scan krala auto gannawa details,ita passe balataki man danna widiyta ,hama model ekatama hariynawada dan na habai
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් ඕව ඉස්සර වගේ අමාරු ගේම් නෙමෙයි මචන් ක්ලවුඩ් සපොර්ටින්ග් තියෙන dvr එකක් කඩෙන් ගනින්. dialog 4G රව්ටරයක් කර්නෙක්ට් කරපන් නෙට් වර්ක් කේබල් එකකින් නෙට් වර්ක් පොර්ට් එකට. උඹට ඕක ඕනනම් ගන්න කඩෙන්ම එවෙලේම සෙට් කර ගන්නත් පුළුවන්. ෆෝන් එක අරන් ගියානම්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Dvr eka cable ekakin router ekata deela ,vss mobile kiyla app ekak ati eka daganna phone ekata ,dvr eka restart krama qr code ekak pennai eka ara app eken scan krala auto gannawa details,ita passe balataki man danna widiyta ,hama model ekatama hariynawada dan na habai
    :yes::yes::yes:
    ඒ ඒ DVR වර්ගයට එන APP එක ඩවුන්ලොර්ඩ් (පෙන්නන QR කෝඩ් එකෙන් ) කරගත්තනම් හරි මචන්. :yes::yes: