Company Review- Worksflow

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචං මෙ කම්පැණි එක ගැන දන්නවාද ,මගෙ සොෆ්ට්වෙයර් ඉංජෙක් වෙන යාළුවෙක්ට.
    කල්චර් එක කොහොමද ? සැලරීස් එහෙම හොඳයිද ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    මචන් ඔය company එකේ address එක වෙබ් site එක මෙතන දාපන් , popular නැති company එකක් ද මන් ද reply පර්රකූ
    මචං මෙ කම්පැණි එක ගැන දන්නවාද ,මගෙ සොෆ්ට්වෙයර් ඉංජෙක් වෙන යාළුවෙක්ට.
    කල්චර් එක කොහොමද ? සැලරීස් එහෙම හොඳයිද ?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචන් ඔය company එකේ address එක වෙබ් site එක මෙතන දාපන් , popular නැති company එකක් ද මන් ද reply පර්රකූ

    මමත් වැඩි හරියක් දන්නෙ නැහැ බන්.
    ඌත් මගෙන් ඇහැව්වා. මාත් පොඩ්ඩක් හිටහ්න් කියලා තම මෙකෙ එවුන්ගෙන් ඇහැව්වෙ