මචං මෙ කම්පැණි එක ගැන දන්නවාද ,මගෙ සොෆ්ට්වෙයර් ඉංජෙක් වෙන යාළුවෙක්ට. කල්චර් එක කොහොමද ? සැලරීස් එහෙම හොඳයිද ?