මචං මෙ කම්පැණි එක ගැන දන්නවාද ,මගෙ සොෆ්ට්වෙයර් ඉංජෙක් වෙන යාළුවෙක්ට.
කල්චර් එක කොහොමද ? සැලරීස් එහෙම හොඳයිද ?
මචන් ඔය company එකේ address එක වෙබ් site එක මෙතන දාපන් , popular නැති company එකක් ද මන් ද reply පර්රකූ
http://www.workflows.com/මචන් ඔය company එකේ address එක වෙබ් site එක මෙතන දාපන් , popular නැති company එකක් ද මන් ද reply පර්රකූ