වාහන හින්ද කාපු කටු ...3

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    me wage ekak mehe diagnoze karanne kohomada :rolleyes:

    Same procedure...

    ඔච්චර නටන්න දෙයක් නෑ.. After Sales Service Adviser කෙනෙක් කොම්පැනියක ඉන්නේ එකට තමා... උගේ ජොබ් එකෙන් කොටසක් තමා කස්ටර්මර්ගෙන් වාහනේ තියෙන ගැටලුවට අදාළ තොරතුරු පුළුවන් තරම් ගන්න එක..

    Like,

    1. රෝග ඉතිහාසය
    2. Recent Repairs (Invoices if available)
    3. Driving Habits
    4. Driving Conditions

    බ්ලා බ්ලා... පුළුවන් තරන් තොරතුරු ගන්න ඕනි... ඔය කේස් එකේදී නම් අනිවා වාහනේ අන්තිමට කරපු රෙපෙයාර් ගැන අහනකොට Timing Belt ගැන කියනවනේ කස්ටර්මර්.. එතැනින්ම ප්‍රශ්නේ 50% ඉවරයි... එතනින් එහාට Job Card එක Workshop එකට යනකොටම SA note එකක් දාල යවනවා Recently replaced a Timing Belt කියල... එතකොට ඉතින් Workshop Foreman හරකෙක් නෙමෙයි නම් දන්නවා මුලින් Timing Cover එක ගලවල එන්ජිම කරකවල Timing හරිද බලන්න...

    දුක තියෙන්නේ ටයිමින් මාක් නැති එකක් ආවොත් තමා... ඒම උනොත් ඉතින් හරියටම කරනවා නම් Valve Cover ගලවලා Degree Plate දාලා, Dial Gauge දාගෙන විකාරයක් නටලා තමයි ටයිමින් තියන්න ඕනි.. ඒම වාහන දැන් නම් නැති තරන්.. ගොඩක් වෙලාවට Cam gear, Crank Pulley/gear වලත් මාක් ගහලා බෙල්ට් එකෙත් මාක් දාල එන්නේ... ඉඳල හිටලා Aftermarket Cam Shafts එහෙම දානකොට ඔය නාඩගම නටන්න වෙනවා.. හැබැයි ඒවගෙත් ඔය වැඩේ ලේසි වෙන්න Vernier type Cam Gear එන වෙලාවල් තියෙනවා...

    Prelude-DOHC-VTEC-H22-H22A1-H22A4-font-b-cam-b-font-gear-A-c-c-o.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    wahanayak gatta ban gatta gaana wadiyi. grade eka aduma eka gatte echchara grade eka adui kiyala baluwe na. wikunanna dammama hama ekama balanne grade ekane. sonnalu :(

    සිංහලු එහෙම තමයි.....ග්‍රේඩ් එක හොඳ නම් පෙනේරයක් හරි ගන්නවා :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Same procedure...

    ඔච්චර නටන්න දෙයක් නෑ.. After Sales Service Adviser කෙනෙක් කොම්පැනියක ඉන්නේ එකට තමා... උගේ ජොබ් එකෙන් කොටසක් තමා කස්ටර්මර්ගෙන් වාහනේ තියෙන ගැටලුවට අදාළ තොරතුරු පුළුවන් තරම් ගන්න එක..

    Like,

    1. රෝග ඉතිහාසය
    2. Recent Repairs (Invoices if available)
    3. Driving Habits
    4. Driving Conditions

    බ්ලා බ්ලා... පුළුවන් තරන් තොරතුරු ගන්න ඕනි... ඔය කේස් එකේදී නම් අනිවා වාහනේ අන්තිමට කරපු රෙපෙයාර් ගැන අහනකොට Timing Belt ගැන කියනවනේ කස්ටර්මර්.. එතැනින්ම ප්‍රශ්නේ 50% ඉවරයි... එතනින් එහාට Job Card එක Workshop එකට යනකොටම SA note එකක් දාල යවනවා Recently replaced a Timing Belt කියල... එතකොට ඉතින් Workshop Foreman හරකෙක් නෙමෙයි නම් දන්නවා මුලින් Timing Cover එක ගලවල එන්ජිම කරකවල Timing හරිද බලන්න...

    දුක තියෙන්නේ ටයිමින් මාක් නැති එකක් ආවොත් තමා... ඒම උනොත් ඉතින් හරියටම කරනවා නම් Valve Cover ගලවලා Degree Plate දාලා, Dial Gauge දාගෙන විකාරයක් නටලා තමයි ටයිමින් තියන්න ඕනි.. ඒම වාහන දැන් නම් නැති තරන්.. ගොඩක් වෙලාවට Cam gear, Crank Pulley/gear වලත් මාක් ගහලා බෙල්ට් එකෙත් මාක් දාල එන්නේ... ඉඳල හිටලා Aftermarket Cam Shafts එහෙම දානකොට ඔය නාඩගම නටන්න වෙනවා.. හැබැයි ඒවගෙත් ඔය වැඩේ ලේසි වෙන්න Vernier type Cam Gear එන වෙලාවල් තියෙනවා...

    Prelude-DOHC-VTEC-H22-H22A1-H22A4-font-b-cam-b-font-gear-A-c-c-o.jpg

    Customer gen ganna input hera.. gattot..

    Den ape wage chain ena ekaka chain adila hari mona hari deyak wela timing off giyoth.. mewage timing belt tiyena ewage wage cover eka galawanna lesi na neh..

    Customer danneth na moko une kiyala. Hitamu..

    Ethakota lankawe me wage diagnostic tools, wave form monitor karanna puluwan thenak koheda tiyenne?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Brand new wenna ona ya agent gawata genna, service ekata giyaama UM eke thynawa repairs walata dala Palathsabha Pajero, Lancer Box, CB8 ehema athi thrm :yes:

    Hematenama efi tune up karana then tiyenawa.. man hitanne ne.. oya karana un oken 50% wath hariyata karanawa athi kiyala..

    Injectors, coils, spark plugs maru karala balanna apita garage walata yanna one na ne.. gedara idan ma karaganna puluwan neh..

    Kandy, Kurunegala, Matale hoda pot tiyenawa nam kiyapan.. nettam amw thama.. ithin..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Hematenama efi tune up karana then tiyenawa.. man hitanne ne.. oya karana un oken 50% wath hariyata karanawa athi kiyala..

    Injectors, coils, spark plugs maru karala balanna apita garage walata yanna one na ne.. gedara idan ma karaganna puluwan neh..

    Kandy, Kurunegala, Matale hoda pot tiyenawa nam kiyapan.. nettam amw thama.. ithin..

    Eda mage accelerator padel eke rubber eka gelawila mama scan karanna dunna eka mata kiwwe error ekai error description ekai.. pora kiyanawa throttle actuator eka hari, accelerator paddle position sensor eka hari kiyala.

    Oka mage car eka heduwa nam issra welama throttle actuator eka danawa.. itapasse accelerator paddle position sensor eka danawa.. itapasse oya dekama dala hari neti nisa hama gahanawa okkoma.. welawata man paddle eka galawala beluwe.

    Anika scan ekata 1500i lol.. man car eka genawa mul dawas wala nisa melo deyak denan hitiye na..

    Diagnosis mode ekata gihin matama error eka pull karaganna tibba nikan ma.

    N16 ekaka mama diagnosis mode yanna beluwa yanne na.. JDM witarada manda.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Customer gen ganna input hera.. gattot..

    Den ape wage chain ena ekaka chain adila hari mona hari deyak wela timing off giyoth.. mewage timing belt tiyena ewage wage cover eka galawanna lesi na neh..

    Customer danneth na moko une kiyala. Hitamu..

    Ethakota lankawe me wage diagnostic tools, wave form monitor karanna puluwan thenak koheda tiyenne?

    Chain වල සද්දේ ඇහෙනවනේ ඇදුනම.. සමහර Timing Chain ආපු වාහන වල Chain එක මාරු කරන්න Mileage එකක් වත් නෑ Service Manual වල.. මොකද සමහර වාහනවල Timing Chain එක lifetime කියල කියන්නේ (Chain Tensioner replacement is required at certain intervals)..

    Chain ආපු එකක ටයිමින් වෙනස් වෙන්න නම්,

    එක්කෝ චේන් එක කැඩෙන්න ඕනි.. හැබැයි ටියිමින් චේන් එකක් දැකල තියෙනවා නම් දැකල ඇති චේන් ඩිසයින් එක.. ලේසියෙන් කැඩෙන්නේ නෑ.. ඒ වගේම ලේසියෙන් ඇදිල බුරුල් වෙන්නෙත් නෑ..

    වැඩිපුරම වෙන්නේ Tensioner එක සවුත්තු වෙන එක තමයි.. සාමාන්‍යයෙන් ගොඩක් වාහන වල Chain Tensioner එක වැඩ කරන්නේ Oil Pressure එකත් එක්ක.. ඒ ඇරුනම සමහර වෙලාවට Adjustment Mechanism එකක් තියෙනවා එක්තරා සීමාවක් යනකල් ඇජස්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න.. එතනින් එහාට අලුතින් දාන්න ඕනි..

    කලින් කිව්වා වගේ ගොඩක් වාහන වල Chain Tensioner එකට Engine Oil Pressure එක භාවිතා කරනවා අවශ්‍ය ප්‍රමාණයට Tension එක තිය ගන්න.. බැරි වෙලා හරි Oil Pressure අඩු උනොත් අන්න ගැටළුවක් ඇති වෙනවා.. ඒ වෙලාවට කරුමෙට හරි චේන් එක පැන්නොත් දුවල ගිහින් හාක්‍රොස් පටාස් එකක් අරන් බීලා කැලේ පනින්න තමා තියෙන්නේ.. ගොඩක් වෙලාවට වාහන වල එන්ජිමේ ඉස්සරහ (International standard - Front= side with crank Pulley, Rear=side with Flywheel) පැත්තේ වෙනම පළුවක් ගලවන්න ඕනි ටයිමින් චේන් එක මාරු කරන්න..

    විශේෂයෙන් ලංකාවේ Timing Chain ටිකක් විතර ෆේල් වෙන්න හේතුව තමා ලංකාවේ සම-හරක් අයිතිකාරයෝ සහ සම-හරක් (මක)බාස් ලා වෙලාවට කලාවට වාහනේ ඔයිල් මාරු නොකිරීම සහ ඔයිල් ලීක් ගණන් නොගැනීම..

    හෝව් හෝව්... උබ ඇහුවේ වෙන ප්‍රශ්නයක් නේ... ඉඳපන් ආයිම උඩට ගිහින් එන්න ඕනි...

    අනිවාර්යයෙන්ම Dealership Agent ළඟ ඔය Waveform Monitor කරන්න ඕනි කරන Equipment තියෙනවා.. එහෙම නැත්තන් පොල්ලක් අරන් තඩි බාපන් එතන ඉන්න මහා එකාට මොකටද Dealership එකක් කරන්නේ කියලා.. එතනින් එහාට Fuel Pressure Gauges, Vacuum Gauges, Compression Gauges, Timing Lights වගේ common automotive tools තියෙනවා හැමතැනකම..

    ගොඩක් වෙලාවට ඉතින් වාහනයක් ආවම ඔහොම දඟලන්න වෙන්නේ කලාතුරකින්.. Start වෙන්නේ නැත්තන් මුලින්ම Plug වලට කරන්ට් එනවද බැලුව..ඊළඟට පෙට්‍රල් එනවද බැලුවා.. දෙකම හොද නම් ඊළඟට Timing තම බලන්නේ.. :rolleyes: :rolleyes: :rolleyes: