වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ඕකේ ඇජස්ට් කරන්න වෑල්ව් ක්ලියරන්ස් නෑ.. Direct acting Cams නේ තියෙන්නේ.. ඕවගේ වෑල්ව් ක්ලියරන්ස් වෙනස් කරන්න නම් හෙඩ් එක ගලවලා එක්කෝ වෑල්ව් ශිම්ස් මාරු කරන්න ඕනි... එහෙමත් නැත්තන් Valve Stem එක grind කරලා හරි, Valve grind කරලා හරි වෙනස් කරන්න ඕනි..

    huta.. ehenam ehema deyak karanna one na neh..
    11.gif


    ethakota gewenne KM keeyen wageda?
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ithin denatat okama thama.. welawakata mala paninawa thama..

    :shocked::shocked:



    :lol::lol: ලබන අවුරුද්දේ ඉඳන් නිසාන් අනාතයාටත් ඕකම තමයි වෙන්නෙ

    රත්තරං;21880318 said:
    • අලුත් රේඩියෝ චැනල් එකක් අහු වෙනවා පැසෙන්ජර් සයිඩ් එකෙන් (කියන මෙලෝ මලදානයක් මට තේරෙන්නේ නෑ )


    • ඒ නිසා වාහනෙ සෙට් එකෙන් ඕවගේ සින්දුවක් දෙකක් ඇහුනහම ඇති

    Best Solution ------------------>>>>>>>>>>>>> Straight Through Exhaust

    උබලා කියන එකක් වත් උබලට ඇහෙන්නේ නෑ... :lol: :lol: :lol:

    අපෙ ගෙදර කට්ටිය කුණු කුණු ගානකොට ග්ලාස් එක පොඩ්ඩක් පාත් කරලා ගියර් එකක් පහලට දානවා....... :lol: :lol: :lol: :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    Best Solution ------------------>>>>>>>>>>>>> Straight Through Exhaust

    උබලා කියන එකක් වත් උබලට ඇහෙන්නේ නෑ... :lol: :lol: :lol:

    අපෙ ගෙදර කට්ටිය කුණු කුණු ගානකොට ග්ලාස් එක පොඩ්ඩක් පාත් කරලා ගියර් එකක් පහලට දානවා....... :lol: :lol: :lol: :lol:

    Lancer එකේ Straight through exhaust එකක් දාල තියෙනව මේකෙ

     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    සෑහෙන කාලෙකට පස්සේ කිරියේ Intresting Tread එකක්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1805051


    තමාගේ වාහනයේ, සුරතල් සතාගේ මොන තරම් අඩුපාඩු තිබුණත් වෙනත් කිසිම දේකට, සතෙකුට මොන තරම් පරිපූර්ණ වුණත් ඒ ආදරණීය හැඟීම ලබා දෙන්න බැහැ.
    :love: this line :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සෑහෙන කාලෙකට පස්සේ කිරියේ Intresting Tread එකක්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1805051

    මා හැර Automobile Section එකේ වෙනත් Aircraft පිස්සන් සිටීද??
    oke pereda liyapu article ekak neda?(blog ekaka tibba matakai)man eeye kiyewwa.man danna hamudururuwo kenek oka balanna gihin awith tamai article 1 link 1 share karala tibbe :baffled: