Gaththa gaanatama ad ekak dapan![]()
damma. gatta ganatawath deeganna ba ban

Gaththa gaanatama ad ekak dapan![]()

damma. gatta ganatawath deeganna ba ban![]()
damma. gatta ganatawath deeganna ba ban![]()
Me WAX eka use karana kawru hari innawada?
http://www.wow.lk/mall/p/3m-perfectit-show-car-paste-wax-105-oz-pn39526-prodcsv2944/prodcsv2944/
sinhalu kocchara kaleken kaleta da car eka wax karanne?![]()
me wage ekak mehe diagnoze karanne kohomada![]()
wahanayak gatta ban gatta gaana wadiyi. grade eka aduma eka gatte echchara grade eka adui kiyala baluwe na. wikunanna dammama hama ekama balanne grade ekane. sonnalu![]()

Same procedure...
ඔච්චර නටන්න දෙයක් නෑ.. After Sales Service Adviser කෙනෙක් කොම්පැනියක ඉන්නේ එකට තමා... උගේ ජොබ් එකෙන් කොටසක් තමා කස්ටර්මර්ගෙන් වාහනේ තියෙන ගැටලුවට අදාළ තොරතුරු පුළුවන් තරම් ගන්න එක..
Like,
1. රෝග ඉතිහාසය
2. Recent Repairs (Invoices if available)
3. Driving Habits
4. Driving Conditions
බ්ලා බ්ලා... පුළුවන් තරන් තොරතුරු ගන්න ඕනි... ඔය කේස් එකේදී නම් අනිවා වාහනේ අන්තිමට කරපු රෙපෙයාර් ගැන අහනකොට Timing Belt ගැන කියනවනේ කස්ටර්මර්.. එතැනින්ම ප්රශ්නේ 50% ඉවරයි... එතනින් එහාට Job Card එක Workshop එකට යනකොටම SA note එකක් දාල යවනවා Recently replaced a Timing Belt කියල... එතකොට ඉතින් Workshop Foreman හරකෙක් නෙමෙයි නම් දන්නවා මුලින් Timing Cover එක ගලවල එන්ජිම කරකවල Timing හරිද බලන්න...
දුක තියෙන්නේ ටයිමින් මාක් නැති එකක් ආවොත් තමා... ඒම උනොත් ඉතින් හරියටම කරනවා නම් Valve Cover ගලවලා Degree Plate දාලා, Dial Gauge දාගෙන විකාරයක් නටලා තමයි ටයිමින් තියන්න ඕනි.. ඒම වාහන දැන් නම් නැති තරන්.. ගොඩක් වෙලාවට Cam gear, Crank Pulley/gear වලත් මාක් ගහලා බෙල්ට් එකෙත් මාක් දාල එන්නේ... ඉඳල හිටලා Aftermarket Cam Shafts එහෙම දානකොට ඔය නාඩගම නටන්න වෙනවා.. හැබැයි ඒවගෙත් ඔය වැඩේ ලේසි වෙන්න Vernier type Cam Gear එන වෙලාවල් තියෙනවා...
![]()
Ethakota lankawe me wage diagnostic tools, wave form monitor karanna puluwan thenak koheda tiyenne?

AMW la laga nadda![]()
Agent hera.. ban..

Kandy nam agent hara nathuwa athi owwa thyna thanak![]()
Kandy nam agent hara nathuwa athi owwa thyna thanak![]()
\
Ube eka brand new nisa agent lagata ussan giyata hemotama ba ne..

Brand new wenna ona ya agent gawata genna, service ekata giyaama UM eke thynawa repairs walata dala Palathsabha Pajero, Lancer Box, CB8 ehema athi thrm![]()
Hematenama efi tune up karana then tiyenawa.. man hitanne ne.. oya karana un oken 50% wath hariyata karanawa athi kiyala..
Injectors, coils, spark plugs maru karala balanna apita garage walata yanna one na ne.. gedara idan ma karaganna puluwan neh..
Kandy, Kurunegala, Matale hoda pot tiyenawa nam kiyapan.. nettam amw thama.. ithin..
Customer gen ganna input hera.. gattot..
Den ape wage chain ena ekaka chain adila hari mona hari deyak wela timing off giyoth.. mewage timing belt tiyena ewage wage cover eka galawanna lesi na neh..
Customer danneth na moko une kiyala. Hitamu..
Ethakota lankawe me wage diagnostic tools, wave form monitor karanna puluwan thenak koheda tiyenne?