වාහන හින්ද කාපු කටු ...3

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එයා දැන් වයසයිනේ බන්:dull:

    ඔ වගේද SIA ඇන්ටි

    1.30 වගේ පටන් ගනින්

    Sia තාම ලයිව් සින්ග් කරනවනේ... ඒ උනාට බලපන්කො Britney ලයිව් සින්ග් කරන ඒවා... වමනේ යන්න එනවා..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Sia තාම ලයිව් සින්ග් කරනවනේ... ඒ උනාට බලපන්කො Britney ලයිව් සින්ග් කරන ඒවා... වමනේ යන්න එනවා..
    සිංදු අහන්න නම් ටිකක් හොදයි එ උනාට විඩියො නම් තරහා කරයෙක්ට දාලා දෙන්න හොද එතරම් එපා වෙනවා එව්වා දැක්කාම:no:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    parts swapped, ECU changed, Engine changed lol lankawe wagema thama lol.. eth lede wela tiyenne simple case ekak..

    :P

    උගේ tools නම් පට්ට බන් videos ටිකක් බැලුව පැය ගණන් තියෙනවා සමහර ඒවා:angry:. මාරු dial එකක් thanks බන් ඔය channel එක මම දනන් හිටියේ නෑ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සිංදු අහන්න නම් ටිකක් හොදයි එ උනාට විඩියො නම් තරහා කරයෙක්ට දාලා දෙන්න හොද එතරම් එපා වෙනවා එව්වා දැක්කාම:no:

    ලංකාවෙත් ලයිව් කියන්න පුළුවන් අලුත් පරපුරේ කීයද බන් ඉන්නේ.. 10ක් වත් නැතුව ඇති..

    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවෙත් ලයිව් කියන්න පුළුවන් අලුත් පරපුරේ කීයද බන් ඉන්නේ.. 10ක් වත් නැතුව ඇති..
    Adel නම් සිරා වොයිස් එකක් තියෙන්නේ ඇල්බම් අදටත් අහනවා HEllo song එක :love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    19437367_701613970027883_4909112219796600985_n.jpg