කාමයේ වරදවා හැසිරීමේ විපාක

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    දෙන්නම වැඩේ කරන්නේ දෙන්නගේ කැමැත්තෙන් නං, සපුරගන්නේ ස්වාභාවිකවම එන ශාරීරික අවශ්‍යතාවයක් නං මෙච්චර කල්ප ගණන් දුක් දෙන්නේ ඇයි ඕකට. :oo:


    දේන්නෙක් නෙමෙයි බං. තුන්දෙනෙක් කැමැති වෙන්න ඕනේ. (wife or husband, other person, other person's wife or husband )
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    හැබැයි ඔය හැමතැනම ගැහැණිය දිහාට තමා ඇගිල්ල දික් කරන්නේ. සමහර විට ඒ කලේ තිබ්බ පුරුෂ මුලික සමාජය අනුව ඒවා දේශනා කරන්න ඇති.

    මට නම් පේන විදියට හැම තැනකදීම ගැහැණීය රකින්නයි කාරණා කියලා තියෙන්නේ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මට නම් පේන විදියට හැම තැනකදීම ගැහැණීය රකින්නයි කාරණා කියලා තියෙන්නේ.

    වෙනත් විදිහකට පුරුෂ මුලික ක්‍රමයනේ. එතකොට මව පියා නැති ළමා නිවසක සිටින අවුරුදු 18 දී තමුන් තනිව ජීවත් වෙන කෙනෙක්ට මේක අදාළ වෙන්නේ කොහොමද?
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    very well, one of the best explanation to how the karma works..
    මේක ඇත්ත, මෙහෙම තමා විඳවන්නෙ කාමයේ වරදවා හැසිරුනාම, මේ ලිපියෙන් ටිකක් හොඳට ඒක විස්තර කරල තියනවා...:yes::yes::yes:
    දැන් අපි දන්නෙ කාමයේ වරදවා හැසිරුනාම අපායෙ යනව කියල විතරනෙ,
    ඒකට හේතුව හුඟක් බුද්ධ භාෂිත දැන් ටික ටික අඩුවෙලා ගිහින් main Point එක විතරක් ඉස්මතු වීමයි, explaination එක නෑ,

    කර්ම විෂය අචින්ත්‍යයි තමා, ඒත් මෙතන එච්චර සංකීර්ණ තේරුම ගන්න අපහසු දෙයක් නෑනෙ..
    මෙතන තියන දේ සරල දෙයක්, සංකීර්ණ දෙයක් ඕනෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න..

    "කර්මය කොහොමද කාල අන්තරයක් හරහා පවතින්නෙ? හැමදේම අනිත්‍යනම්?":baffled:

    මේක ඇත්ත,

    TFS!!...

    පිංවතුන් කාමයේ වරදවා හැසිරීමට ලැජ්ජා බය වෙත්වා!!!...:angry:

    එකියන්නේ නිත්‍ය වූ දෙයක් තියනවද?
     
    • Like
    Reactions: PUKARIS

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වෙනත් විදිහකට පුරුෂ මුලික ක්‍රමයනේ. එතකොට මව පියා නැති ළමා නිවසක සිටින අවුරුදු 18 දී තමුන් තනිව ජීවත් වෙන කෙනෙක්ට මේක අදාළ වෙන්නේ කොහොමද?

    නෑ, එතකොට ස්ත්‍රී මුලීක. ස්ත්‍රීයට මූලික තැන දීලා රකින්නයි කාරණා කියලා තියෙන්නේ.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28


    එකියන්නේ නිත්‍ය වූ දෙයක් තියනවද?

    නෑ... :no::no::no::no:
    චිත්තක්ෂණ 17 කට වඩා පවතින කිසිම දෙයක් මේ ලෝකෙ නෑ...

    එහෙනම් කොහොමද කර්මය කල්ප ගානක් ගිහිනුත් පස්සෙන් ඇවිත් විපාක දෙන්නෙ?:baffled:

    පිංවතුනි,
    මෙන්න උත්තර හොයනවනම් ප්‍රශ්න....:rolleyes:
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    කාලෙන් කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා. එක තීරණය වෙන්නේ ගැනු පිරිමි ජනගහන අනුපාතයට තමා. ගෑනු වැඩියෙන් ඉන්න කාලෙක පිරිමි අඩුවෙන් ඉන්න කාලෙක සමහර විට පිරිමියෙක්ට පුළුවන් ගෑනු 4,5 විතර තමන්ට පවර ගන්න. ඒක සමාජ සම්මතයක් නම් තමන්ට පෝෂණය කරන්නත් පුළුවන් නම්, අනික් කෙනෙකුට අයිතියකුත් නැත්තම්, වැරැද්දකට අහු වෙන්නේ නැහැ. අනික් පැත්තටත් ඕක එහෙම්මම තමා.

    එත් ඔය සීන් එක නම් සිංහල වෙදකමින් හොඳ කරන්න පුළුවන්. ;).

    කාලෙන් කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා. එත් බුදු දහම වෙනස් වෙන්නේ නැ. උබ කියන විදිහට හිතපන් ඉස්සරහට සත්තු වැඩිවෙලා අනිත් කෑම අඩුවෙනව. එහෙම කියල සත්තු මරාගන කෑවොත් එක පවක් නෙවේ කියලද උබ කියන්නෙ
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    මට දැනගන්න ඕනේ මෙච්චරයි. කාමයේ වරදවා හැසිරීම කර්මයක්. ඒ කියන්නෙ වෙනත් අයෙක් සමග කාමයේ හැසිරුනොත් විතරද ?

    1. තමන් විවාහක කෙනත් එක්ක කාමයේ හැසිරීම (මෙතැනදී අදහස් කරන්නෙ ළමයෙක් හැදීමට පමණක් එකතුවීම නෙවේ. රාගී සිතුවිලි ඇතිව) කර්මයක් නෙවීද ?

    2. එතකොට යාලු වෙලා ඉන්න කාලෙ බදින්න කලින් කාමයේ හැසිරීම කර්මයක් ද ? (තමන් යාලු වෙලා ඉන්න කෙනත් එක්ක පමණක්)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බන් වෙනස් වෙන්න පුළුවන් සත්තුත් වැඩි වෙලා, උන්ට කතා කරන්නත් පුළුවන් වෙලා, එහෙම නැත්නම් මිනිසුන්ට උන් කතා කරන භාෂාව තේරෙන්න පටන් අරගෙන....
    සත්තු කියාගෙන ආවොත් " මට දැන් සතෙක් වෙලා හිටිය ඇති මාව මරාගෙන කාපන්" කියල, එතකොට පව් නැහැ. :angry::angry::angry::angry:

    හැම වෙලේම යම් පවක් සිද්ධ වෙන්න බුදුන් දුන්න හේතුව බලපන්. නිකන් දෙවියන් වහන්සේ කිව්වා වගේ හැම දේම පිළිගන්නේ නැතුව, බුදුන් විසින් යම් පවක් සිද්ධ වෙන්නේ මෙන්න මේ නිසයි කියල වදාළ හේතුව අදට අදාළ නැත්නම් ඒ පවත් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් අනවශ්‍ය නීති දාගෙන තමන් වටා අපායක් නිර්මාණය කර ගන්න එපා.


    මම කලිනුත් කිව්වේ බුදුන් වදාළ කාමයේ වරදවා හැසිරීමේ පව සිද්ද වෙන හේතු අද ඇමරිකානු සමාජයේ නැහැ, ඉතින් ඇමරිකා ගිහින් ඇමරිකන් කෙල්ලෙක් එක්ක සෙක්ස් කලාට කසාද නොබැඳ ස්ත්‍රියක් සමග සෙක්ස් කලාට වෙන පව වෙන්නෙ නැහැ.

    හැබැයි මොන ලෝකේ ඉඳන් කලත් සියලු කාමයන්ගේ ඇලී ගැලී කල් ගෙවීමම පවක්. ඒක නම් අඩු නැතුව සිද්ද වෙනවා.



    කාලෙන් කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා. එත් බුදු දහම වෙනස් වෙන්නේ නැ. උබ කියන විදිහට හිතපන් ඉස්සරහට සත්තු වැඩිවෙලා අනිත් කෑම අඩුවෙනව. එහෙම කියල සත්තු මරාගන කෑවොත් එක පවක් නෙවේ කියලද උබ කියන්නෙ
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    "ඇමරිකන් කෙල්ලෙක් එක්ක සෙක්ස් කලාට කසාද නොබැඳ ස්ත්‍රියක් සමග සෙක්ස් කලාට වෙන පව වෙන්නෙ නැහැ."

    "හැබැයි මොන ලෝකේ ඉඳන් කලත් සියලු කාමයන්ගේ ඇලී ගැලී කල් ගෙවීමම පවක්. ඒක නම් අඩු නැතුව සිද්ද වෙනවා. "


    :rolleyes::rolleyes:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට දැනගන්න ඕනේ මෙච්චරයි. කාමයේ වරදවා හැසිරීම කර්මයක්. ඒ කියන්නෙ වෙනත් අයෙක් සමග කාමයේ හැසිරුනොත් විතරද ?

    1. තමන් විවාහක කෙනත් එක්ක කාමයේ හැසිරීම (මෙතැනදී අදහස් කරන්නෙ ළමයෙක් හැදීමට පමණක් එකතුවීම නෙවේ. රාගී සිතුවිලි ඇතිව) කර්මයක් නෙවීද ?

    2. එතකොට යාලු වෙලා ඉන්න කාලෙ බදින්න කලින් කාමයේ හැසිරීම කර්මයක් ද ? (තමන් යාලු වෙලා ඉන්න කෙනත් එක්ක පමණක්)


    Kriyaawa kiyana eka thamai karmaya kiyanne, uba pinak karath eekath karmayak:rolleyes: danne naththan barawachana daanne nathwa saralawa ahapn pawakda nadda kiyala

    1. pawak nwei
    2.kellage baarakaarayage awasaraya athiwa sex karoth paw na.