ටොයෝටා විරෝධී කතා මේ දවස්වල වැඩිපුර ඇහෙනවාEhenam ithin balan hitapan..
ටොයෝටා විරෝධී කතා මේ දවස්වල වැඩිපුර ඇහෙනවාEhenam ithin balan hitapan..
යකෝ ඕකෙ ඇති ලෙඩක් නෑ....
දැන් හරි.![]()
යකෝ ඕකෙ ඇති ලෙඩක් නෑ....
දැන් හරි.![]()
ටොයෝටා විරෝධී කතා මේ දවස්වල වැඩිපුර ඇහෙනවා

නෑ නෑ යකූ ඕකේ හෙන ලෙඩ.බලහන් අර වීල් වගයක් කැරකෙනවා.ඒවා හරියට තදවෙලා නෑ.ඔක්කෝම බුරුලයි.තව කෑල්ලක් චක් චක් ගාලා එහෙමෙහේ පනිනවා.ඕක හදාගන්න උදවු කරහන්

නෑ නෑ යකූ ඕකේ හෙන ලෙඩ.බලහන් අර වීල් වගයක් කැරකෙනවා.ඒවා හරියට තදවෙලා නෑ.ඔක්කෝම බුරුලයි.තව කෑල්ලක් චක් චක් ගාලා එහෙමෙහේ පනිනවා.ඕක හදාගන්න උදවු කරහන්
ඔය නිසාන් තියෙනවානේද
එක්කෝ ඕනි නෑ![]()

හොඳයි කියන්නෙ නැතුව ඕන එකක් කියපන්.![]()
Ubala one magulak kiyaganina nissan walata moko mage company eka ye..man gannawa subaruwak..
Ubala one magulak kiyaganina nissan walata moko mage company eka ye..man gannawa subaruwak..
අන්න දියුණු වෙන කොල්ලෝ.නිකම්ම සුබාරුවක් ගන්න එපා.අඩුම ගානේ 3L ටර්බෝ වගේ එන්ජිමක් තියෙන එකක් ගනින්.
Kohomath mekath subaruwata wada poddak witaraj wenas.. maintaining, parts beluwahama.. fuel nam ithin 2l subaru ma thama