loku udawwak one machanla...

king kaputa

Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    :( machanla mama elakiri eke poddak parana member kenek... meke dostharala ehema innawa nm mata loku udawwak one.. mage kellata dan masa 7k thisse kassak tibba hama thaninma beheth gattata kisima aduwak na.. doctor meyata niyumoniyawata ennalu hadanne:( ada walisara nawaththuwa me lede hoda kara ganna puluwan wdiyak gana danna kawru hari podi upadeshayak denna loku udawwak:(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කැස්සේ ලක්ෂණ එහෙම කියන්න මචන් කාට හරි තීරණයක් ගන්න උනත්. ලේ වගේ එනවද කහිද්දි, කාසේ වගේද? පිට පොත්ත ගලවලා යන්න වගේ දැනෙන්න එනවද වගේ විස්තර.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    oka saneepa karaganna puluwan wei machan baya wenna epa. ikman suwa prarthana karanawa.
    theruwan sarani
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Welisara kiyanne hodama Laya rohala , baya wenna deyak ne machan.
    digatama Beth bonna kiyanna sanipa wei..!
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    කැස්සේ ලක්ෂණ එහෙම කියන්න මචන් කාට හරි තීරණයක් ගන්න උනත්. ලේ වගේ එනවද කහිද්දි, කාසේ වගේද? පිට පොත්ත ගලවලා යන්න වගේ දැනෙන්න එනවද වගේ විස්තර.

    issara nam ban uguren wage kasse ugura hema idimila tibbe dan nm papuwen sema kassak thama enne, dawas dekak tisse kahinakota sema kadila yanawa eye ra hodatama una gattain passe tama ada walisara nawattagana tinne
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    :( machanla mama elakiri eke poddak parana member kenek... meke dostharala ehema innawa nm mata loku udawwak one.. mage kellata dan masa 7k thisse kassak tibba hama thaninma beheth gattata kisima aduwak na.. doctor meyata niyumoniyawata ennalu hadanne:( ada walisara nawaththuwa me lede hoda kara ganna puluwan wdiyak gana danna kawru hari podi upadeshayak denna loku udawwak:(

    මචන් ඉංග්‍රීසි බෙහෙත් කරන්න, සිංහල බෙහෙත් කරන්න යන්න එපා.. අත්දැකීමෙන් කියන්නේ...
    මොනවහරි විශේෂ විස්තරයක් දැනගන්න ඕනේනන් මට PM එකක් දාන්න.
    (මචන් මම දොස්තර කෙනෙක් නෙමෙයි, හැබැයි තොරතුරු මොනවහරි දැනගන්න ඕනේනන් උදව් කරන්න පුළුවන්)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Walisara nam baya wenna deyak na oya subject eke hondama doctors la facilities thiyenne ehe
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබෙයි මචන්...
    බය වෙන්න එපා
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    මචන් ඉංග්‍රීසි බෙහෙත් කරන්න, සිංහල බෙහෙත් කරන්න යන්න එපා.. අත්දැකීමෙන් කියන්නේ...
    මොනවහරි විශේෂ විස්තරයක් දැනගන්න ඕනේනන් මට PM එකක් දාන්න.
    (මචන් මම දොස්තර කෙනෙක් නෙමෙයි, හැබැයි තොරතුරු මොනවහරි දැනගන්න ඕනේනන් උදව් කරන්න පුළුවන්)

    sinahala behethuth kala bn masa dekak wthara ingrisi beheth walata kisi suwayak nati kota eth echchara hoda athata harun na..
    ane loku udawwak bn