උඹල කවුරැ හරි ස්වර්ණවාහිනියේ යන සී රජ නාට්්‍ය බලනවද? මම නං ලංකාවේ නෙමෙයි ඉන්නේ එෟ නිසා නෙට් එකේ බලන්නනේ.. යූ ටියුබ් එකේ HD කොලිටියටම තියෙනව.. පදරි ඉන්දියක් කතා වලට වඩා පට්ට ලස්සනයි.. එකක් බැලුවම ඊලග එකත් බලන්න හිතෙනව.. ඉතිහාසය ගැන පට්ට දේවල් තියෙනය..පට්ටෙටම වියදම් කරල සුපිරියටම වැඩේ කරල තියෙනව..(මුල් කොටස් වල සමහර සීන් 18+ වගේ, ලස්සනයි, කලාත්මකයි, ශෘන්ගාරයි) අවාසනාවට ලංකාවේ ගෙවල් කීයක නම් බලනව ඇද්ද?


මාත් බලලම නෑ හැබැයි
අපිට වඩා ජැක්සන් ඉතිහාසය දන්න බව නං ෂුවර්.
පනාපුත්‍ර කුහුඹු පැනියාගේ මතක වස්තුව කියල.