සී රජ...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    උඹල කවුරැ හරි ස්වර්ණවාහිනියේ යන සී රජ නාට්්‍ය බලනවද? මම නං ලංකාවේ නෙමෙයි ඉන්නේ එෟ නිසා නෙට් එකේ බලන්නනේ.. යූ ටියුබ් එකේ HD කොලිටියටම තියෙනව.. පදරි ඉන්දියක් කතා වලට වඩා පට්ට ලස්සනයි.. එකක් බැලුවම ඊලග එකත් බලන්න හිතෙනව.. ඉතිහාසය ගැන පට්ට දේවල් තියෙනය..පට්ටෙටම වියදම් කරල සුපිරියටම වැඩේ කරල තියෙනව..(මුල් කොටස් වල සමහර සීන් 18+ වගේ, ලස්සනයි, කලාත්මකයි, ශෘන්ගාරයි) අවාසනාවට ලංකාවේ ගෙවල් කීයක නම් බලනව ඇද්ද?

    C-Raja.jpg

    c-raja-the-lion-king-episode-10-1.jpg

    • Like
    Reactions: KingCM and djfordj

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පරණ කේස් එකක්නේ....රජ කථා බලලා එපා වෙල තියෙන්නේ දැන්...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කේස් එක පරණ උනාට නාට්‍ය අලුත්..

    නාට‍ය් අලුත් උනාට දැන් ඉතිහාස කථා අප්පිරිය වෙලා තියෙන්නෙ...රැල්ලට යනවා මිසක් අළුත් විදිහට හිතලා දෙයක් කරන්න අපේ අඪ්‍යක්ෂකලගෙ චින්තනය මෝරලා නෑ...ඔකත් ජැකාගේ ටෙලියක් නේ... ඉතින් අහන්න දෙයක් නෑ...මිනිහා හීනෙනුත් දොඩවන්නේ ඉතිහාසය ගැන...:angry::angry::angry:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නාට‍ය් අලුත් උනාට දැන් ඉතිහාස කථා අප්පිරිය වෙලා තියෙන්නෙ...රැල්ලට යනවා මිසක් අළුත් විදිහට හිතලා දෙයක් කරන්න අපේ අඪ්‍යක්ෂකලගෙ චින්තනය මෝරලා නෑ...ඔකත් ජැකාගේ ටෙලියක් නේ... ඉතින් අහන්න දෙයක් නෑ...මිනිහා හීනෙනුත් දොඩවන්නේ ඉතිහාසය ගැන...:angry::angry::angry:

    ඒ උනාට මේක කොලිටිය අතින් උසස් කියලයි මට හිතෙන්නේ අනික්වට සාපේක්ෂව..
     
    • Like
    Reactions: ObeliX

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,944
    10,491
    113
    නාට‍ය් අලුත් උනාට දැන් ඉතිහාස කථා අප්පිරිය වෙලා තියෙන්නෙ...රැල්ලට යනවා මිසක් අළුත් විදිහට හිතලා දෙයක් කරන්න අපේ අඪ්‍යක්ෂකලගෙ චින්තනය මෝරලා නෑ...ඔකත් ජැකාගේ ටෙලියක් නේ... ඉතින් අහන්න දෙයක් නෑ...මිනිහා හීනෙනුත් දොඩවන්නේ ඉතිහාසය ගැන...:angry::angry::angry:

    ජැක්සන් දස්සය නෙ :yes: මාත් බලලම නෑ හැබැයි :D

    ඔව් ඉතින් ජැක්සන් අන්තෝනි කිසිම හිරිකිතක් නැතුව , මහින්ද රාජපක්ස බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෙක් කියපු කෙනනේ , ඒකනිසා ජැක්සන් ගේ ඉතිහාස දැනුම ඇති විශිෂ්ට ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඉතින් ජැක්සන් අන්තෝනි කිසිම හිරිකිතක් නැතුව , මහින්ද රාජපක්ස බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෙක් කියපු කෙනනේ , ඒකනිසා ජැක්සන් ගේ ඉතිහාස දැනුම ඇති විශිෂ්ට ඇති
    ජැක්සන්ගේ දේශපාලනේ අපිට අදාළ නෑ නෙ බන් :baffled: අපිට වඩා ජැක්සන් ඉතිහාසය දන්න බව නං ෂුවර්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජැක්සන්ගේ දේශපාලනේ අපිට අදාළ නෑ නෙ බන් :baffled: අපිට වඩා ජැක්සන් ඉතිහාසය දන්න බව නං ෂුවර්.
    උඹ ජැකාගේ පනාපුත්‍ර බ්ලොග් එක කියවල තියනවද? ඒක බලපන්, හොඳට ලියල තියනවා. EK පුස්තකාලෙ තිබුන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ජැකාගේ පනාපුත්‍ර බ්ලොග් එක කියවල තියනවද? ඒක බලපන්, හොඳට ලියල තියනවා. EK පුස්තකාලෙ තිබුන.
    සෑහෙන ඉස්සර දිවයින පත්තරේ ගිය එකද :oo: පනාපුත්‍ර කුහුඹු පැනියාගේ මතක වස්තුව කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෑහෙන ඉස්සර දිවයින පත්තරේ ගිය එකද :oo: පනාපුත්‍ර කුහුඹු පැනියාගේ මතක වස්තුව කියල.
    පුස්තකාලේ තියෙන්නෙ වෙන එකක් මම කියවල නෑ කියවන්න ඕනේ :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සෑහෙන ඉස්සර දිවයින පත්තරේ ගිය එකද :oo: පනාපුත්‍ර කුහුඹු පැනියාගේ මතක වස්තුව කියල.

    මට මතක ඒක ලක්බිමේ ගියා වගේ. ඒක තමයි... අන්න ඒකෙ ෆුල් සෙට් එක පුස්තකාලෙ තිබුන. මමත් කලින් බලල තිබුනට ගොඩක් ඒවා මිස් වෙලා සහ අමතක වෙලා. ඒ හින්ද අයිත් බලපු එක enjoy කලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මතක ඒක ලක්බිමේ ගියා වගේ. ඒක තමයි... අන්න ඒකෙ ෆුල් සෙට් එක පුස්තකාලෙ තිබුන. මමත් කලින් බලල තිබුනට ගොඩක් ඒවා මිස් වෙලා සහ අමතක වෙලා. ඒ හින්ද අයිත් බලපු එක enjoy කලා.
    හරි හරි පොතේ තියෙන්නෙ ලක්බිමේ මෑතක ගිය ලිපි සෙට් එකක් :yes: ඉස්සර දිවයින පත්තරේටත් මෙයා ලීවා පනාපුත්‍ර කුහුඹුපැණියා කියල. ඒ දවස්වල පොඩි හින්ද කියෙව්වේ නෑ ඒත් අමුතු නමක් හින්ද මට මතක තිබුන. පස්සේ තමා දන්නේ මේ ජැක්සන් ඇන්තනිට තමා අර නම කියන්නේ කියලා :D
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,944
    10,491
    113
    ඔව් ඉතින් ජැක්සන් අන්තෝනි කිසිම හිරිකිතක් නැතුව , මහින්ද රාජපක්ස බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෙක් කියපු කෙනනේ , ඒකනිසා ජැක්සන් ගේ ඉතිහාස දැනුම ඇති විශිෂ්ට ඇති

    ජැක්සන්ගේ දේශපාලනේ අපිට අදාළ නෑ නෙ බන් :baffled: අපිට වඩා ජැක්සන් ඉතිහාසය දන්න බව නං ෂුවර්.

    අපිට වඩා ජැක්සන් ඉතිහාසය දන්නා බව ඇත්ත උනාට , ජැක්සන් දන්නා ඉතිහාස දැනුම සහ අප තුල ඔහු පිලිබඳ ඇති ගවුරවාන්විත ප්‍රතිරූපය භාවිතා කර , ඔහුගේ වාසිය සඳහා විවිධ දේශපාලකයින්ට කඩේයාමට , ඉතිහාසය ඉතා සියුම් ලෙස වෙනස්කරමින් අපේ ඔලුව brainwash කරන්න දරන නින්දිත උත්සාහය ගැන තමයි මට තියෙන ප්‍රශ්නය ,

    මැකියාවෙල්ලිගේ කුමාරයා පොත සහ ගොබෙල්ස් ගැන කියවන්න මචන් , එතකොට ජැක්සන්ලා වගේ අය යොදාගෙන සමාජයට බලපෑම් කර තීරණාත්මක මොහොතක දේශපාලනය හසුරවන විදිය ගැන දල අදහසක් ගන්න පුළුවන්