සී රජ...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට වඩා ජැක්සන් ඉතිහාසය දන්නා බව ඇත්ත උනාට , ජැක්සන් දන්නා ඉතිහාස දැනුම සහ අප තුල ඔහු පිලිබඳ ඇති ගවුරවාන්විත ප්‍රතිරූපය භාවිතා කර , ඔහුගේ වාසිය සඳහා විවිධ දේශපාලකයින්ට කඩේයාමට , ඉතිහාසය ඉතා සියුම් ලෙස වෙනස්කරමින් අපේ ඔලුව brainwash කරන්න දරන නින්දිත උත්සාහය ගැන තමයි මට තියෙන ප්‍රශ්නය ,

    මැකියාවෙල්ලිගේ කුමාරයා පොත සහ ගොබෙල්ස් ගැන කියවන්න මචන් , එතකොට ජැක්සන්ලා වගේ අය යොදාගෙන සමාජයට බලපෑම් කර තීරණාත්මක මොහොතක දේශපාලනය හසුරවන විදිය ගැන දල අදහසක් ගන්න පුළුවන්
    ඉතින් චන්දයක් ආවම තම තමන් සහයෝගය දක්වන අපේක්ෂකය වෙනුවෙන් තමන් දන්න දේවලුයි තමන්ගේ ප්‍රතිරූපයයි පාවිච්චි කරලා කතා කරන එක හැමෝම කරනවනේ. කලාකාරයෙක් කියල දේශපාලනේ කරන්න එපා කියන්න බෑනේ අපිට. දැන් රනිල් ස්ටේජ් එකේ මයිත්‍රී වෙනුවෙන් කතාකරේ එයාගේ ප්‍රතිරූපේයි දේශපාලන දැනුමයි පාවිච්චි කරලා නෙවේද. :oo: ෆොන්සේකා කතා කරේ හමුදාපති ප්‍රතිරූපෙයි හමුදාවේ ඉන්නකොට ගත්ත දැනුමයි පාවිච්චි කරලා නෙවේද :oo: සෝභිත හාමුදුරුවෝ එයාගේ සිවුරේ ගරුත්වේ පාවිච්චි කරලා නෙවේද මයිත්‍රීට සපෝට් කරේ :oo: අනික් අයත් එහෙම තමා. ඒ ඔක්කොම ඇත්තද කිවේ ස්ටේජ් වල (දැන් දැන් තේරෙනවනෙ ඒ කාලේ කියපුවගෙන් කීයක් ඇත්තද කීයක් බොරුද කියල :D)

    ඒ ඔක්කොම හොඳ වෙලා ජැක්සන් කතාකරද්දී විතරක් කොහොමද ඒක අපිව බ්‍රේන්වොෂ් කරන්න හදන නින්දිත උත්සාහයක් වෙන්නෙ :baffled:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    [/QUOTE

    Ekath eththa..]