වාහන හින්ද කාපු කටු ...3

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Acceleration dpn.. overtake karana ewa ehm... dan mage hobby eka dashcam video balana eka :lol:

    :lol:
    ela ela dannam
    11.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    Gon prashnayak da manda.. eth ithin man kalin agent lagata gihin neti nisa ahanne?

    Den api AMW ekata giyahama.. car eka dala bakan nilan inna oneda nettama apita ape wahane weda karana porath ekka kata karanna wath berida?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030

    United Motors eke nam customer lounge eka thynw AC karala TV dala ehma, but one nam working area eke kamathi thanaka inna denawa, mokuth awlk na wahane wada karana technicians lath ekka katha kara kara inna plwn wade iwara wenakal ma :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339

    අපේ ගෙදරලග තීනවා ස්ටර්ලින් ස්ර්විස් එකක්...ඒකෙන් අපේ ඒවා ස් ර් විස් කරන්න බෑ කියනවානේ මාමේ...sterling warrenty period ekedi witarada un service karanne???
     
    උන් සර්විස් කරන්නේ උන්ගේ වොරන්ටි එකත් එක්ක ආපු වාහන විතරයි. ඒවා වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙත් සර්විස් කරනවා වෙන වාහන සර්විස් කරන්නේ නෑ :yes:

    උඹ ලඟදි ගරාජ් මාරු කළා නෙහ්?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    උන් සර්විස් කරන්නේ උන්ගේ වොරන්ටි එකත් එක්ක ආපු වාහන විතරයි. ඒවා වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙත් සර්විස් කරනවා වෙන වාහන සර්විස් කරන්නේ නෑ :yes:

    උඹ ලඟදි ගරාජ් මාරු කළා නෙහ්?
    Service station maru kala...garaj dekakatai yanne...lokuweda haaa podi weda walata wena wenama
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    United Motors eke nam customer lounge eka thynw AC karala TV dala ehma, but one nam working area eke kamathi thanaka inna denawa, mokuth awlk na wahane wada karana technicians lath ekka katha kara kara inna plwn wade iwara wenakal ma :yes:

    Ela ela ithin man posh na neh.. mata ac dagena tv balanna one na ithin majan nagena hutiyat awlak na man ithin kohe hari wedakata giyoth weda karana kenata podi hari sup ekak denawa..

    Balanna osne welawaka gihin.. thathwe.. lol.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    http://www.motortrend.com/news/seven-group-b-rally-cars-to-hit-the-block-this-summer/

    අම්මෝ...මෙන්න සල්ලි තියෙනවා නම් අරන් තියා ගන්න වටින වාහන..
    කලින් සැරේ ඔක්ෂන් එකේදී මෙව්වා විකිණුනු ගණන් ඇහුවම මානසිකව වැටිලා දනිස් තුවාල උනා..

    මේ සෙට් එකම කලින් සැරේක ගියා ආසන්න වශයෙන් US $ 500,000 වගේ..
    Lancia Stratos HF Stradale
    Lancia Rally 037 Stradale
    Lancia Delta S4 Stradale
    Audi Sport Quattro S1
    Ford RS200 Evolution

    මේකක් ගියා US $ 1 Million වලට..
    Peugeot 205 Turbo 16
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    United Motors eke nam customer lounge eka thynw AC karala TV dala ehma, but one nam working area eke kamathi thanaka inna denawa, mokuth awlk na wahane wada karana technicians lath ekka katha kara kara inna plwn wade iwara wenakal ma :yes:

    හැම ඒජන්ට් කෙනෙක් ගාවම එහෙම තමා.. කස්ටමර්ට පොඩ්ඩක් සැපට ඉන්න තියෙනවා..

    සමහර රටවල Merc, BMW, Bentley, Aston වගේ බ්‍රෑන්ඩ් වල උපරිම සැප දෙනවා එන එකාට..

    සමහර වෙලාවට Courtesy Vehicle එකක් දෙනවා..
    After Repair Delivery Service දෙනවා..
    කන්න බොන්න නාන්න ෆැසිලිටි තියෙනවා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    Ela ela ithin man posh na neh.. mata ac dagena tv balanna one na ithin majan nagena hutiyat awlak na man ithin kohe hari wedakata giyoth weda karana kenata podi hari sup ekak denawa..

    Balanna osne welawaka gihin.. thathwe.. lol.

    math eke inne na waahane passen awidina eka thama koranne :lol: sup ekak denna nam yanna one na moko trainees la godak innawa technician ta sup eka denna balagena
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    United Motors eke nam customer lounge eka thynw AC karala TV dala ehma, but one nam working area eke kamathi thanaka inna denawa, mokuth awlk na wahane wada karana technicians lath ekka katha kara kara inna plwn wade iwara wenakal ma :yes:

    ස්ටැෆඩ්(මරදානෙ) එකෙත් එහෙම තමයි
    TV දාල AC කරලා තේ, කෝපි, කිරි, කූල් ඩ්‍රින්ක්ස් එහෙම සේරම තියනවා, ඩ්‍රයිවර්ලටත් වෙනම ඒරියා එකක් තියනවා, පොඩි අවුලකට තියෙන්නෙ එතන මහා ලොකු ඉඩක් නැහැ

    හැබැයි working area එකේ නම් ඉන්න දෙන්නෙ නැහැ, මොනවා හරි තිබුනොත් කතා කරන්නම් කියලා lounge එකට වෙලා ඉන්න කියලා කියනවා

    ස්ටැෆඩ් එකේ රත්තනපිටියෙ අලුතෙන් හදල තියන තැන customer lounge එක මීටත් වඩා පට්ට කියලා අහල තියනවා තාම එතනට ගියේ නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    හැම ඒජන්ට් කෙනෙක් ගාවම එහෙම තමා.. කස්ටමර්ට පොඩ්ඩක් සැපට ඉන්න තියෙනවා..

    e wunata service area eka eeta wada patta, wahane service ekata gannakal accident damage wechcha wahana balanna plwn airbags pitinma thynw repair karanna dapuwa , wahana paint karanawa, dents adinawa, engine baanawa, athal kotiyayi :yes:

    aZTXjvv.png

    oz4t5VC.png

    4N1hIuv.png

    301XdtN.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113

    හැබැයි working area එකේ නම් ඉන්න දෙන්නෙ නැහැ, මොනවා හරි තිබුනොත් කතා කරන්නම් කියලා lounge එකට වෙලා ඉන්න කියලා කියනව

    :shocked::shocked::sorry: අපෝ එහෙම හරියන්නෙ නෑ සර්විස් එක කරද්දී වාහනේ ළඟ ඉන්න දෙන්න ඕන :) මට ඔය මිට්සුබිෂි ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනෙත් ටෙක්නිශියන් ල, සර්විස් advisor ල, බොඩි රිපෙයා කරන පේන්ට් කරන අය එක්ක කයියක් දාගෙන ඉද්දි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked::sorry: අපෝ එහෙම හරියන්නෙ නෑ සර්විස් එක කරද්දී වාහනේ ළඟ ඉන්න දෙන්න ඕන :) මට ඔය මිට්සුබිෂි ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනෙත් ටෙක්නිශියන් ල, සර්විස් advisor ල, බොඩි රිපෙයා කරන පේන්ට් කරන අය එක්ක කයියක් දාගෙන ඉද්දි

    Anna ekai scene eka..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    :shocked::shocked::sorry: අපෝ එහෙම හරියන්නෙ නෑ සර්විස් එක කරද්දී වාහනේ ළඟ ඉන්න දෙන්න ඕන :) මට ඔය මිට්සුබිෂි ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනෙත් ටෙක්නිශියන් ල, සර්විස් advisor ල, බොඩි රිපෙයා කරන පේන්ට් කරන අය එක්ක කයියක් දාගෙන ඉද්දි

    ඉස්සර නම් වාහනේ ලගට වෙලා ඉන්න දෙනවා, දැන් අවුරුද්දක් විතර කලින් ඉදන් තමයි ඔය එතන ඉන්න දෙන්නෙ නැත්තෙ

    අපේ අයියලා එතන ඉන්න සර්විස් ඇඩ්වයිසර්ස්ලාටයි ටෙක්නීශියන්ලටයි ඇඩ්වයිස් දෙන්න යන නිසා වෙන්න ඇති.
    මම දැකල තියනවා සමහර අය ගිහිල්ලා වාහනේ හෝදන වෙලාවට කියනවා මෙහෙම හෝදන්න අරම හෝදන්න කිය කිය කතා කරනවා.