Sri Lankan Companies info #1 - AL AMAN GROUP

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
මචන් මන් හිතුව අලුත් thread එකක් හදන්න මම දන්නා company වල තියෙන ප්‍රශ්න ගැන ...
මේක හැදුවේ අපේ අලුතෙන් ජොබ් වලට යන කොල්ලන්ට/කෙල්ලන්ට idea එකක් ගන්න.

මම අද එක company එකක් ගැන කතා කරන්නන් .

AL -Aman group

කෙටියෙන් කිව්වොත් මේක මුස්ලිම් company එකක්, සල්ලි නැහැ company එකට , මිනිස්සු probation කාලයේම අස්වෙලා යනවා .

Company එකේ website එකට ගියාම පට්ට ලස්සනෛ http://www.alamangroups.com/
Office ලංකාවේ Col 4 / බම්බලපිටිය සහ Ajman UAE (united arab emirates ) වල තියෙනවා

ලංකාවේ office එක තියෙනවා , නමුත් UAE office එක google street view එකෙන් හොයා ගන්න බැරිවුණා මට . ඇත්තටම තියෙනවද දන්නේ නැහැ. නමුත් Company 60ක් ලෝකේ වටේ තියෙනවා කියලනවා ඇතුලේ කට්ටිය .. ලංකාවෙත් Company 7ක් register කරලා තියෙනවා . ඔක්කොම register කරලා තියෙන්නේ 2017. AL Aman එක පටන් ගත්තේ ලංකාවේ 2005 වගේ.

Company එක මේ දවස් වල ගහන ලොකුම බොරුව thamai WCC/World Capital Center ගොඩනැගිල්ල . ඕක හදනවා කියල තියෙන්නේ 2015 . මට ආව news එකේ හැටියට මුල් ගල තියා , land එක වත් අර ගෙන නැහැ . ඇතුලේ වැඩ කරන එක්කෙනෙක් කිව්වේ. තව හොටෙල් එකක් තියෙනවා register කරලා Arena Blue කියල. එක නං land එක sure එකටම අරන් නැහැ . ඒ land එකට ගන්න තරග කරන වෙන company එකක යාලුවෙක් මට කිව්වා . මතක විදිහට හොටෙල් එක තියෙන්නේ north side එකේ .

Col 04 office එක ගත්තොත් , ඉන්නේ මිනිස්සු 25 වගේ ප්‍රමාණයක්. නමුත් සතියකට සැරයක් resignation එකක් එනවා අනිවා . මිනිස්සු යන එක නවත්ත ගන්න Original Documents ඉල්ලා ගන්නවා , documents MD ගාව අරන් තියාගන්නේ , එක නිසා අයෙත් ගන්න එක ලේසි නැහැ. උන් appointment letter වත් , service letter වත් දෙන්නේ නැහැ ..


මුල මාසයේ පඩියෙන් 50% අරන් තියා ගන්නවා , ඕක කරන්නෙත් මිනිස්සු යන එක නවත්ත ගන්න, වගේම කව්රුහරි ගියොත් යන cost එක අඩු කරගන්න. ඔය 50% අයෙත් හම්බවෙන්නේ නැහැ පුතෝ.

office එක ඇතුලේ තව ප්‍රශ්න තියෙනවා , Air conditioning හරියට නැහැ , working hours අවුල් , salary ගෙවන්නේ නැහැ , ඒ වගේම සල්ලි bank එකට deposit කරන්නෙත් නැහැ. අතට දෙන්නේ සල්ලි.

Office Culture එක කිව්වොත් , ඇතුලේ ඇත්තටම සිංහල අයට ඉන්න amarui, සිංහල කෙනෙක් අවුරුද්දකට වඩා ඉඳල නැහැ. සිංහල කොල්ලෝ ඇත්තටම අස් වෙලා යනවා , සිංහල කෙල්ලෝ විතරක් ඉන්නවා . ටිකක් Nolimit වගේ .

අන්තිම ටික ඔන්න , Company එකට මිනිස්සු ගන්නේ contacts වලින් , top jobs වල එච්චර ads දන්නේ නැහැ. එක නිසා තමුන්ගේ යාලුවෙක් එහෙම එන්න කිව්වොත් යන්න එපා .

Chairman කාරයා මැරයෙක් වගේ . මිනිහ නිදා ගන්නෙත් office එකේ , මිනිහට වෙනම රූම් එකක් තියෙනවා .

ඔතන ලොකුම ප්‍රශ්නය වෙන්නේ පඩි ගෙවන්නේ නැති එකී , workload එක වැඩි එක . මිනිස්සු නැති නිසා හැම එකම ඉන්න මිනිස්සුන්ට කරන්න කියනවා . කරේ නැත්තන් උඹට කෙලින්ම MD බනිනවා . work experience එක අතින් නං ගන්න දෙයක් නැහැ. වැඩ කරලා experience තියෙන එකෙක් ට තමන්ගේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් තැනක්. ඉගෙන ගන්න දෙයක් නං නැහැ.

MD සහ Chairman දෙන්නම නූගත් කට්ටිය.


මුස්ලිම් නං යන්න . සිංහල නං යන්න එපා. මුස්ලිම් කෙනෙක් වුනත් ඕකට ගිහිල්ල කෙල වෙන්නේ වෙන්නේ . උන් appointment letter වත් , service letter වත් දෙන්නේ නැහැ ..

මොකද හිතන්නේ මචන්ලා මේ thread එක ගැන ? උඹල දන්නා දේවල් තියෙන ව නං share කරපල්ලා

මේ වගේ තව එකක් මන් දාන්නන් තව ටික කලකින්, උඹල මේකට කැමති නං ....

ජය වේවා !
 
Last edited:
  • Like
Reactions: Thoppi_Chaminda

-333-

Well-known member
  • Aug 3, 2014
    10,197
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    Muslim company wala salli athta denney kiyana 1a num ahala tiyanawa...

    oka gena complian kala num hari.. EPF / ETF gewan nehe kiyala danna puluwan...

    aeth wade tiyenney complian karama okkoma details unta yanawa. aeka nisa nirnamikawa shape 1y wade karanna ona
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    Bump
    ඇයි සිංහල කෙල්ලො ඉන්නේ

    හරියටම දන්නෙත් නැහැ, නමුත් මට හිතෙන විදිහට
    1) එක්කෝ උගත්කම මදි නිසා වෙන ජොබ් එකක් හොයා ගණන් බැහැ
    2) මෙතන appointment letter එකක් නැති නිසා වෙන interview එකකට ගියාම අහනවනේ කෝ letter එක කියල, ඒක නිසා හිර වෙලා ද දන්නේ නැහැ
    3) කොල්ලෙක් ඉන්නවා ඇති ඇතුලේ
    4) සාමාන්‍යයෙන් කෙල්ලෝ ජොබ් වලින් අස්වෙනවා ගොඩක් අඩුය් , උන් පුළුවන්තරම් ඉන්න බලන්නේ.

    ඔතන කෙල්ලෝ ඉන්නේ මචන් 5 - 6ක් වගේ....
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    Muslim company wala salli athta denney kiyana 1a num ahala tiyanawa...

    oka gena complian kala num hari.. EPF / ETF gewan nehe kiyala danna puluwan...

    aeth wade tiyenney complian karama okkoma details unta yanawa. aeka nisa nirnamikawa shape 1y wade karanna ona

    කරන්න නම් හිතෙනවා කොල්ලෝ , එත් මන් කිව්වා වගේ Chairman මැරය . පස්සේ මොන හරි වෙන්න පුළුවන්... ඒක නිසා හොදට හිතල බලල කරන්න ඔනෙහ් දෙයක්..
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඉතිං මෙ ලොකෙ ලොකුම් ගොඬනැගිල්ල හදනවා කියලා දිගට හරහාට ඇඩ් දුන්නා නෙද ?
    ඔච්චර බොග කම්පැණි එකකින්.
    කෝඩ්ජෙන් එකෙ වෙගා කාර් එක වගෙද දන්නෙ නැහැ ?
     

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    Don't go to Sydpro(pvt)ltd.. there is a Job risk in that company...... They are giving offshoring job opportunities from a company in Australia called Super Loop(Australian ISP) . But the risk is normally they stop offshoring without any notification then we have to go home.. No job security.
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    ඉතිං මෙ ලොකෙ ලොකුම් ගොඬනැගිල්ල හදනවා කියලා දිගට හරහාට ඇඩ් දුන්නා නෙද ?
    ඔච්චර බොග කම්පැණි එකකින්.
    කෝඩ්ජෙන් එකෙ වෙගා කාර් එක වගෙද දන්නෙ නැහැ ?


    Vega එක වගේ ටිකක් :'D , 2015 neh ඔය building එක කරනවා කිව්වේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rathmalane MOLDEX PLASTIC INDUSTRY eka mona vagedha? Gate eke hamadama ABARTHU ATHA kiyala notice ekak atha. Hamadama ABARTHU ATHA kiyala notice eka thiyenne, Vadata ena aya vadi kalak nositana nisadha?
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    Rathmalane MOLDEX PLASTIC INDUSTRY eka mona vagedha? Gate eke hamadama ABARTHU ATHA kiyala notice ekak atha. Hamadama ABARTHU ATHA kiyala notice eka thiyenne, Vadata ena aya vadi kalak nositana nisadha?

    එහෙම company එකක් අහල නැ මචන් .

    හැබය් හැමදාම board එක තියෙනවා කියන්නේ මිනිස්සු යනවා ඇති..

    නමුත් රැකියාව අනුව වෙනස් .

    ඔය වගේ නිතරම ජොබ් තියෙනවා කියල topjobs එකේ Ceyline shipping එකෙත් advertise කරනවා. හේතුව මොකක්ද දන්නේ නැහැ
     

    JustaNewOne

    Member
    Jul 5, 2017
    1
    0
    0
    World Trade Center 1 තියෙනව Swissloyd කියල එකක්. ඕකත් ඔය වගේ. කල්චර් එක අවුල්, ඩිරෙක්ටර් කාරය පිස්සෙක්, ඌ මිනිස්සු තියාගන්න දන්නේ නැහැ. අයිති කාරය නම් හොඳයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hamadama Ladies lata Abarthu atha. Kiyana notice eka gana deparak hithanna. Sitina Kanthavan job eka dala yana nisane ,ehema hamadama notice eka thiyenne. E kiyanne Bosa Kukulek kiyaladha??