වාහනේ ලෙඩක් තිබිලා නෑනේ.. සිලින්ඩර් ඔක්කොම වැඩ කරලා නේ...
![]()
![]()
![]()
![]()
![]()
Na na bola waradila type wela. Cylinder 2n... Onna haduwa.
Last edited:
වාහනේ ලෙඩක් තිබිලා නෑනේ.. සිලින්ඩර් ඔක්කොම වැඩ කරලා නේ...
![]()
![]()
![]()
![]()
![]()
Acceleration dpn.. overtake karana ewa ehm... dan mage hobby eka dashcam video balana eka![]()

MaruCar eka wash karapu nathi welawaka gattha photos dekak machan ganan ganna epa
![]()
![]()

Gon prashnayak da manda.. eth ithin man kalin agent lagata gihin neti nisa ahanne?
Den api AMW ekata giyahama.. car eka dala bakan nilan inna oneda nettama apita ape wahane weda karana porath ekka kata karanna wath berida?

අපේ ගෙදරලග තීනවා ස්ටර්ලින් ස්ර්විස් එකක්...ඒකෙන් අපේ ඒවා ස් ර් විස් කරන්න බෑ කියනවානේ මාමේ...sterling warrenty period ekedi witarada un service karanne???United Motors eke nam customer lounge eka thynw AC karala TV dala ehma, but one nam working area eke kamathi thanaka inna denawa, mokuth awlk na wahane wada karana technicians lath ekka katha kara kara inna plwn wade iwara wenakal ma![]()
අපේ ගෙදරලග තීනවා ස්ටර්ලින් ස්ර්විස් එකක්...ඒකෙන් අපේ ඒවා ස් ර් විස් කරන්න බෑ කියනවානේ මාමේ...sterling warrenty period ekedi witarada un service karanne???
Service station maru kala...garaj dekakatai yanne...lokuweda haaa podi weda walata wena wenamaඋන් සර්විස් කරන්නේ උන්ගේ වොරන්ටි එකත් එක්ක ආපු වාහන විතරයි. ඒවා වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙත් සර්විස් කරනවා වෙන වාහන සර්විස් කරන්නේ නෑ![]()
උඹ ලඟදි ගරාජ් මාරු කළා නෙහ්?
United Motors eke nam customer lounge eka thynw AC karala TV dala ehma, but one nam working area eke kamathi thanaka inna denawa, mokuth awlk na wahane wada karana technicians lath ekka katha kara kara inna plwn wade iwara wenakal ma![]()

United Motors eke nam customer lounge eka thynw AC karala TV dala ehma, but one nam working area eke kamathi thanaka inna denawa, mokuth awlk na wahane wada karana technicians lath ekka katha kara kara inna plwn wade iwara wenakal ma![]()
Ela ela ithin man posh na neh.. mata ac dagena tv balanna one na ithin majan nagena hutiyat awlak na man ithin kohe hari wedakata giyoth weda karana kenata podi hari sup ekak denawa..
Balanna osne welawaka gihin.. thathwe.. lol.
sup ekak denna nam yanna one na moko trainees la godak innawa technician ta sup eka denna balagenaUnited Motors eke nam customer lounge eka thynw AC karala TV dala ehma, but one nam working area eke kamathi thanaka inna denawa, mokuth awlk na wahane wada karana technicians lath ekka katha kara kara inna plwn wade iwara wenakal ma![]()
හැම ඒජන්ට් කෙනෙක් ගාවම එහෙම තමා.. කස්ටමර්ට පොඩ්ඩක් සැපට ඉන්න තියෙනවා..

හැබැයි working area එකේ නම් ඉන්න දෙන්නෙ නැහැ, මොනවා හරි තිබුනොත් කතා කරන්නම් කියලා lounge එකට වෙලා ඉන්න කියලා කියනව


අපෝ එහෙම හරියන්නෙ නෑ සර්විස් එක කරද්දී වාහනේ ළඟ ඉන්න දෙන්න ඕන
මට ඔය මිට්සුබිෂි ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනෙත් ටෙක්නිශියන් ල, සර්විස් advisor ල, බොඩි රිපෙයා කරන පේන්ට් කරන අය එක්ක කයියක් දාගෙන ඉද්දිඅපෝ එහෙම හරියන්නෙ නෑ සර්විස් එක කරද්දී වාහනේ ළඟ ඉන්න දෙන්න ඕන
මට ඔය මිට්සුබිෂි ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනෙත් ටෙක්නිශියන් ල, සර්විස් advisor ල, බොඩි රිපෙයා කරන පේන්ට් කරන අය එක්ක කයියක් දාගෙන ඉද්දි
අපෝ එහෙම හරියන්නෙ නෑ සර්විස් එක කරද්දී වාහනේ ළඟ ඉන්න දෙන්න ඕන
මට ඔය මිට්සුබිෂි ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනෙත් ටෙක්නිශියන් ල, සර්විස් advisor ල, බොඩි රිපෙයා කරන පේන්ට් කරන අය එක්ක කයියක් දාගෙන ඉද්දි