හම්මෝ...
මට දෙපාරක් හැදිලා ඉස්පිරිතාලේ දපලා තියෙනවා. උඹේ මේක කියෙව්වම නම් බය හිතුනා පුතේ ඒත්..
හප්පා එහෙමද බන් එහෙනම් පරිස්සමෙන්


අපෝ ඔව් හතුරෙකුටවත් හැදෙන්න හොද නෑ ඔය රෙද්ද නම් පුදුම කට්ටක් ඕක


හම්මෝ...
මට දෙපාරක් හැදිලා ඉස්පිරිතාලේ දපලා තියෙනවා. උඹේ මේක කියෙව්වම නම් බය හිතුනා පුතේ ඒත්..




මචන් ඩෙන්ගු පොසිටිව් ලු...හෙටත් ෆ්බ්c බලල ඇඩ්මිට් කරගනන්ව කිඋව අඩු වෙනව නම්..අනේ මන්ද බන්,,මොකක්ද දැන් කරන්නෙ



මචන් තැන්කූ..මචන් මගෙ ඇලජි එකට මන් බොනව fexet කියල එකක්,,ඒක බිව්වට කමක් නැද්දහෙට බලලා එෆ්බීසී එකක්, ප්ලේට්ලට් 120000ට අඩු නං වහාම ඇඩිමිට් වෙයං......
මේ කාලය තුල දියර වර්ග පොඩ්ඩක් බලල බීපං අර එජාස් දාල තිබ්බ චාර්ට් එකට අනුව....
ෆක්...
උඹ කොහෙද නවතින්නේ? හොඳට කාපං. උඹේ ඉමියුනිසිස්ටම් එක තමා දැන් වැඩේ ගොඩ දාගන්න ඕනේ. ඒකට ඕනේ ඉන්ධන උඹම තමා පම්ප් කරගන්න ඕනේ. අප්පිරියාවෙන් හරි කාපං. වතුර බොනකොට නම් මීටරෙන් බීපං. වතුර විතරක් බොන්න එපා. සුප්, ජීවනි, කැඳ බීපං.
තැන්කූ මචන්...ජයවර්දන පුර තමා මට ලගම....ඔව් මචන් කන්න ඕන අමරුවෙන් හරි නොකා හිටියොත් ඇදන් වැටෙයි,,,
දන්න කියන කීප දෙනෙක්ටම ඩෙංගු. සෙල්ලම් නෑ. අපේම වැරදි තමා ඉතින්
හැදුනු අයට ඉක්මන් සුවය පාර්ථනා කරනවා





මම අර කලින් කියපු මිශ්‍රණය මට හම්බ උනා. කැමති අය කරලා බලන්න, ප්‍රතිපල ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
පාවිච්චියෙන් හිස් වූ මදුරු විකර්ෂක වාෂ්ප බෝතලයක් ගන්න, එහි ඇති වාෂ්ප සන්නයන කුර ප්‍රවේසමෙන් ඉවත් කරන්න. හිස් කුප්පියට
පැඟිරි තෙල් අවුන්ස 1/2
කුරුඳු තෙල් අවුන්ස 1/4
සඳුන් තෙල් අවුන්ස 1/4 දමා ඉතිරි කොටසට වතුර පුරවා, වාෂ්පීකරණ කූර නැවත සවි කරන්න.
දැන් අර ප්ලග් එකට ගහන ගැජට් එකට සවි කර .. ප්ලග් එකට ගහන්න
(රුපියල් 140ක් යනවා එක පිරවුමකට)
ඔබ කැමැති පරිදි කොහොඹ තෙල්, සඳුන් හෝ කුරුඳු තෙල් වෙනුවට මාරු කරන්න,
ඔව් මචන් දැනට ප්ලේට්ලට් 250 ට තියෙන්ව...ඊයෙ චෙක් කරද්දි 325 ට තිබ්බ එක මචන් මේ බැහැල තියෙන්නෙ,,,හෙට තවත් බහීද මන්ද,,බයෙ බෑ මචන්..හෙටත් එෆ් බී සී බලල තමා ඇඩ්මිට් කරගන්ව කිව්වෙ,,දැන් නම් කොල ඇපල් ගෙඩියක් කෑව ,,තව ජූස් හදන් බොන්න ඕනජපුර පෙයිං වෝඩ්ස් නම් ෆුල් ගිය සිකුරාදා. අද නම් කොහොමද දන්නේ නෑ. ආයේ FBC බලලා පලයං
ඔව් මචන් දැනට ප්ලේට්ලට් 250 ට තියෙන්ව...ඊයෙ චෙක් කරද්දි 325 ට තිබ්බ එක මචන් මේ බැහැල තියෙන්නෙ,,,හෙට තවත් බහීද මන්ද,,බයෙ බෑ මචන්..හෙටත් එෆ් බී සී බලල තමා ඇඩ්මිට් කරගන්ව කිව්වෙ,,දැන් නම් කොල ඇපල් ගෙඩියක් කෑව ,,තව ජූස් හදන් බොන්න ඕන
නෑ මචන් මට ඩෙන්ගු පොස්ටිව් කියල අද රිපොට් එක ආවඩෙංගු වගේම තව වය්රස් උනකුත් තියෙනවලු බන් පත්තරේ තිබ්බ .කෝකටත් චෙක් කර ගනින්
දැන් ඩෙංගු රෝගලක්ෂණත් ගොඩක් වෙනස්වෙලා තියෙනව.
වමනය යන එකත් දැන් ප්‍රධාන ඩෙංගු රෝග ලක්ෂණයක්.
ගොඩක් අය වමනය යනවනං කරන්නෙ බඩේ අජීරණයක් කියල ඒවට අත් බෙහෙත් කරකර ඉන්න එක.
සමහරවිට ඩොක්ටර්ට පවා කියන්නෙ මොකක්හරි කෑමක් කෑව නිසා අජීරණයක් කියල.
ඒක නිසා වමනය වගේ දේවලුත් ප්‍රධාන ඩෙංගු ලක්ෂණ, පුලුවන් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර ගන්න.
අනිත් එක උණ හැදුනත් ඇල් වතුර බොන එක. උණ රෝහලෙන් කියනව ගොඩක් ඩෙංගු ආසදිත අය ඩෙංගු ආරම්භක මට්ටමේ තියෙනකොට නිකං උණක් කියල හිතල සාමාන්‍ය විදියට ඇල් වතුර බොනවලු. මේකෙන් හිතාගන්න බැරි ඉක්මනට ඩෙංගු බොහොම භයානක මට්ටමට/ රක්තපාත උණට හැරෙනව කියල. මම හිතන්නෙ ඇල් වතුර විතරක් නෙමෙයි, උණු වතුර බොන එකත් බොහොම බරපතලයි. දැන් උණ හැදෙනව කියන්නෙ ඩෙංගු වෙන්න පුලුවන් නිසා උණක් හැදුනොත් ලේ පරීක්ෂණයකින් ඩෙංගු නෙමේ කියල තහවුරු වෙනකං ඇල්/උණු/උණුකර නිවාගත් වතුර වෙනුවට ජීවනී පානය කරන්න කියල කියනව.
ගොඩක් අය මේ පාර ඩෙංගු නිසා මැරිල තියෙන්නෙ ප්‍රධාන හේතුවක්ලු ඇල් වතුර බොන එක.
නෑ මචන් මට ඩෙන්ගු පොස්ටිව් කියල අද රිපොට් එක ආව
ඔව් බන් එපා වෙනව,,,,පොලොස් ගෙඩියක්තම්බල වතුර බොන එක හොදයි කියල කියනව බන්,,,ඇගට ශක්තිය එනවලු,,,හම්මට සිරි,මහ කරුම ලෙඩක් බන් ඉක්මනින් සනීප කර ගනින්
මචන් අද දැනගත්තෙ ඩෙන්ගු පොසිටිව්,,,ප්ලේට්ලට් 250යි,,,හෙට බලල ඇඩ්මිට් වෙන්න කිඋව,,මන් දැන් වතුර බිව්ව නෙ මචන්,,දැන් ඉදන් නවත්තන්න ඕන,,කන්නත් බෑ මචන් මට නම් කට තිත්තම තිත්තයි,,,යූරින් නම් පාස් වෙනව බන් හොද්ට,,ඇදෙන් බහිනන්වත් එපා කිව්ව මට,,තාම අඩ්මිට් වෙන්න කිව්වෙ නෑmachan la matath dengu haduna.eka dan dengu wenas wela thiyenne.mata semgedi hadune ekatama ekath ekka thamai dengu aawe. una thiyanawa nam first day ekema dengu test eka karanna machan la.
mata hospital eken wathura bonna dunne na. wathura bonna epa Jeewani bonna.apple juice(green) bonna. rathu pata dewal ganna epa. habai bonawa kiyala godak bonnath epa.bona pramanaya maninna one. bara anuwa thamai bonna one godak welawata 50 ml payakata bonna one.ewagema urine maninna one paya 3kata sarayak kochchara yanawada kiyala.manala eka liyala tiyaganna one bona ewath liyanna one. wathura nam bonnama epa.jeewani witharak ma bonna. mona hari dana ganna one nam ahanna.mama eeye ticket kapagena awe.