ලාවටහර් පොඩි උණක් ආවනම් ගොඩක් සැකයි මචං.උන හැදෙන්න කලින් වමනේ යනවද මචන්,අපේ කෙල්ල 4 පාරක් වමනේ දාල අද උන නම් නැහැ,නිකම් වමනයක් වෙන්න ඇති කියල තමා අපි හිතුවේ කෝකටත් හවස පෙන්නවා ඩොක්ටර් කෙනෙකුට
අපේ අක්කට හැදිල ඊයෙ තමයි හොස්පිටල් එකෙන් ටිකට් කැපුවෙ.
එයාටත් පොඩි උණක් මුලින් අවිල්ල අඩුවෙලා ඊට පස්සෙ වමනෙයි, උණ අඩුවෙනවලු ආයෙ ලාවට එනවලු උණ, එක දිගටම උණ තිබිල නෑ, එයා හිතලතියෙන්නෙත් බඩේ අජීරණයක් නිසා වමනෙ යන නිසා අඩුවෙන ආයෙ ලාවට එන උණක් විතරයි කියල. පස්සෙ දෙවෙනි ලේ රිපෝට් එකෙන් තමා අහුවෙලා තියෙන්නෙ.
පලවෙනි රිපෝට් එකෙක් අවුලක් නෑ, ඒත් ආයෙ පැය කීපයකට පස්සෙ එකක් ගත්තම ඩෙංගු කියල.
ඒක නිසා එක ලේ රිපෝට් එකක් විතරක් අරගෙනත් මදි ඩෙංගු අදුනගන්න.
අනිවා අදම ඩොක්ටර්ට පෙන්නපං.




uba koheda bn inne ?