අපේ පැත්තෙනම් ගැරෙජ් වලට දානවට වඩා හොඳා ගෙදර ගලෝන නොදන්න එකක් වුනත්.![]()

අපේ පැත්තෙනම් ගැරෙජ් වලට දානවට වඩා හොඳා ගෙදර ගලෝන නොදන්න එකක් වුනත්.![]()

ඔන්න ඔයවගේ කේස් හින්ද තමයි පහනේ භූතයා වගේ වාහනේ ළඟම කැරකි කැරකි ඉන්නෙටයර් රොටේට් කරලා ලග් නට් තද කරන්නෙ නැතුව ගිහිං (හෑන්ඩ් ටයිට් විතරක් කරලා) hub assembly එකට කෙලවෙච්ච වාහන එහෙමත් තියෙනව සෑහෙන්න
elo ganida danne ahala balanna oni 


anith dawase indan math boothayek wage passenma innawaelo ganida danne ahala balanna oni
Navigation eka daganna oni, Mazda SD card ekak ganna oni ekatath lakshayak SD card eka navigation system ekath ekka![]()

ඇඩ්වයිස් කිව්වේ වැඩේ කරන හැටි කියල දෙනවා කියන එක නෙමේ බන්. වාහනේ සර්විස් කරන්නේ එක්කෝ මයිලේජ් එකට එක්කෝ කලින් කරපු දවසේ ඉඳන් මාස 6 ක් ගියාම නේ. සර්විස් ස්ටේෂන් එකේ කාරෙකේ රෙකෝඩ්ස් තියාගෙන හිටියට ටයිම් බේස්ඩ් විදිහට මෙන්න මේ සර්විස් එක කරන්න ඕන කියල කරන්නේ නෑ - කිලෝමීටර් ගාන බලලා 5000km සර්විස් එක කරන්නෙ. (උදා: බ්‍රේක් ෆ්ලුයිඩ් අවු. 2 කිං වෝටර් කන්ටෙන්ට් චෙක් කරලා මාරු කරන්න කියල සර්විස් මැනුවල් එකේ තිබ්බට සර්විස් ස්ටේෂන් එකේ ඒක කරන්නේ මීටරේ 40,000 හෝ ඒකෙ ගුණිතයක් තියෙනවනම්) ඒ වගේ වැඩක් කරගන්න තියෙනවා නම් කියල කරගන්න එක ගැන මම කිව්වෙ.
අනිත් එක ලංකාවේ මොන සර්විස් ස්ටේෂන් එකත් 100% ෂුවර් කරන්න බෑ. යුනයිටඩ් මෝටර්ස් එකේ ම සර්විස් එකට දාල අයිතිකාරයා ගිහිං ඉද්දි වර්ක්ෂොප් එකේ CCTV තියෙන හරියෙන් එළියට අරං ගිහිං බ්‍රෑන්ඩ් නිව් වාහනේක ෆැක්ට්‍රි බැටරිය ගලවලා වෙන වාහනේකට දාන වීඩියෝ එකක් සර්විස් එකට දාපු වෙන වාහනේක ඩෑෂ් කැම් එකේ රෙකෝඩ් වෙලා තිබිල ප්‍රසිද්ධ වුණා එක පාරක්. (සර්විස් ස්ටේෂන් එකේ එක කොනක ඉඳන් අනිත් කොනට යන්නේ ඩෑෂ් කැම් එක තියෙන කාරෙකේ)
මේකෙත් ඔහොම සිද්ධි කීපයක් තියෙනව:
http://forum.autolanka.com/topic/14319-beware-of-mg-city/
http://forum.autolanka.com/topic/18388-vehicle-service-stations-how-they-cheat-their-customers/
ඔහොම හේතු තියෙන හින්ද මම නම් කොහොමත් වාහනේ ළඟ ඉන්නව. ඒකට කැමති නැත්නම් මම වෙන සර්විස් ස්ටේෂන් එකක් හොයාගන්නම් කියල තමයි මම නම් කියන්නෙ (කුරුණෑගල, මහනුවර යුනයිටඩ් මෝටර්ස් වර්ක්ෂොප් දෙකම කස්ටමර්ට සර්විස් එක ඉවර වෙනකං වාහනේ ළඟ ඉන්න, ටෙක්නිශියන් එක්ක කතා කරන්න දෙනව)
වැරදිලාවත් වැරදි ග්‍රේඩ් එකක එන්ජින් ඔයිල් කෑන් එකක් ගෙනත් එංජිමට දැම්මොත් උඩ ඉඳන් පේනවද නෑනේ![]()
![]()
Machan mehe mona hari unoth owa agent latwath hadanna puluwan weida?![]()
lankawe hena loku prasidda security, audio system karana pot ekakain karapu wahanayak man serayak gelewwa door lock hutapatekata..
un nikan wire mattu karala abarala tape gahala tibbe
ita wada hodata man karanawa piliwelata clips ehema use karala... mage Android set ekatamai okkotoma giye Rs20000i china ekakata quality eka pattama patta..
mun gennana eke eka enneth ne api daganna oni ekata wenama 60k yanawa

anemanda machan mazda genuine parts patta ganan, hari nam mekata reverse camera eka enawamun gennana eke eka enneth ne api daganna oni ekata wenama 60k yanawa
![]()
ikman eke add ekak dakka dial ekak karanwa, SD card eka dala dennam kiwwa Naviagtion ekath ekka 20,000 ta![]()
Armrest ekak gattha ekata 30k, thama set kare ne car ekata.
Premium car mats 4k gattha ekata 10k![]()

Agent Brand New මෙහෙ විකුනනවා නම් හදන්න පුළුවන් වෙන්න ඕනි... බැරි නම් කොම්පැනිය වහන්න කියපන්.. මොකද ජපනා වාහනේ මෙහෙ විකුනන්න එවන්න කලින් ඕනි Technical Details, Special Tools එවනවා.. එහෙම වෙලත් මෙහෙ හදාගන්න බැරි නම් අදාළ Brand එකේ Customer Care එකට Email එකක් දාපන්.. කේස් එක ඔප්පු උනොත් කෙලින්ම Dealership එක ඉවරයි..

aniwa machan man van eka dawasak denma driver side eke upper arm eka change karanna.. man laga arm dekak tibba nisa ekakata bushing gahala arm ekama maru kara..
achchara loku bolt eka mu wrong thread dala pota kewa kiyapan ko.. man edaith edain melo dekata denme na oka..
mama arm eka maru nokare pora gawa patta air tools ehema tiyena nisa..
uba wagema thama math gedara weda karaganne mehe garage walata danna baya nisa.. car eke weda karaganna beri nisa hematenama hoda pot ekak hoyanne..
ඔව් උඹේ ඕකට ඕනකරන ටූල්ස් ඔක්කොම ගත්තොත් ලක්ෂෙක විතර බඩු ගන්න වෙයි.
mehema thamai penne.
![]()
Agent Brand New මෙහෙ විකුනනවා නම් හදන්න පුළුවන් වෙන්න ඕනි... බැරි නම් කොම්පැනිය වහන්න කියපන්.. මොකද ජපනා වාහනේ මෙහෙ විකුනන්න එවන්න කලින් ඕනි Technical Details, Special Tools එවනවා.. එහෙම වෙලත් මෙහෙ හදාගන්න බැරි නම් අදාළ Brand එකේ Customer Care එකට Email එකක් දාපන්.. කේස් එක ඔප්පු උනොත් කෙලින්ම Dealership එක ඉවරයි..
mewa danne mokada ban owa enne nedda original? eye man aiya kenek ge swift ekakata head unit ekak set kara pora singa walin genat.. face plate ekakuth one ekata nam.. melo quality ekak na eka nam.. ali eken man gatta eka hoda quality.
aye photo danakota thawa tikak lokuwata dapan.. meke photo rezise karannat ba admin ta ganakuth na..![]()
habai quality eka nam maximum ithin

UM එකෙත් customer lounge එකට ඔහොම නම් පේනවා ඒත් ඒ මදිනෙ

Car eke dashcam ananmanan ain karala thamai denne natthan sure karanna be![]()
වැරදිලාවත් වැරදි ග්‍රේඩ් එකක එන්ජින් ඔයිල් කෑන් එකක් ගෙනත් එංජිමට දැම්මොත් උඩ ඉඳන් පේනවද නෑනේ![]()

Car eke dashcam ananmanan ain karala thamai denne natthan sure karanna be![]()


![]()
![]()
![]()
Passenger වාහන බහුතරයක Engine Oil Capacity එක 3.5L වගේ තියෙන්නේ.. කලාතුරකින් තමා වැඩි වෙන්නේ.. So, හැම වේලාවෙම Oil ඉතුරු වෙනව කෑන් එකේ පොඩ්ඩක්.. කස්ටමර් කෑන් එකටම සල්ලි ගෙවන නිසා ඉතුරු ඔයිල් එක්ක කෑන් එක ඉල්ලන්න පුළුවන්..
ඒ නැතත් කම්පැනියක සිල්ලර බඩු කඩේ බඩු දෙනවා වගේ දෙන්නේ නෑනේ.. Stocks වලින් බඩු ගන්න ක්‍රමයක් තියෙනවා... ඒ නිසා ඒ වෙලාවේ වැරදි ඔයිල් කෑන් එකක් අරන් ගියත් වැඩි වෙලාවක් යන්න කලින් කොහෙන් හරි අහුවෙනවා වැරදිලා කියල.. ඒ වෙලාවට ගොඩක් විට ආයිම ඔයිල් Drain කරලා Company Cost refill කරනවා..
වැරදි එක ෆිල් කරලා විනාඩි 15ක් එන්ජිම දිව්වම එන්ජිම දොයියා වෙනවා කියල කවුරු හරි හිතනවා නම් ඌ අමුම අමු පිස්සෙක්..
එහෙම උනේ නැතත් Company එකක ඉන්න Mechanic කෙනෙක් ලෙසියකට ඔයිල් වරද්ද ගන්නේ නෑ.. මොකද Company Cost කිව්වට පස්සේ උගේ පඩියෙන් හරි ඉන්සේන්ටිව් එකෙන් හරි පාඩුව අයකර ගන්න නිසා..
ඊටත් අමතරව දැන් අලුත් වාහන හැම එකකටම දාන්නේ 5w-30, 10w-30 වගේ... ටිකක් පරණ නම් තමා 10w-40 වගේ යන්නේ.. ඕකේ ආයි අමුතුවෙන් මාරු වෙන්න දෙයක් නෑ...දැන් ගොඩක් synthetic ඔයිල් වල Petrol/Diesel කියලත් වෙනසක් නෑ..
ඔච්චරම බය නම් සර්විස් එකත් ගෙදරම කරපන් බන්...
වාහනයක් කම්පැනි දාලා වැඩි ගානක් දීල වගකීමක් එක්ක වැඩේ කරන්න ගිහිල්ලත් හිතින් පිච්චි පිච්චි නම් ඉන්නේ ඒක ලාබයි....
උබ වාහනේ පාවිච්චි කරපන්...එහෙම මිසක් වාහනේට උබව පාවිච්චි කරන්න දෙන්න එපා..
ලංකාවේ ගොඩක් උන් ඕක පටලවා ගන්න නිසා තමයි ප්‍රශ්න...



මගෙ එකේ කැපෑසිටි 4.2L, ෆිල්ටරේ මාරු කරනකොට 4 කෑන් එකම හලලත් මැක්ස් ලයින් එකට චුට්ටක් යටින් තියෙන්නෙ
අනේ අපේ සර්විස් ස්ටේෂන් කස්ටමර් වරදක් දැක්කොත් මිසක් මෙන්න කියල කියාවි ස්ටොක් බලද්දී මෙහෙම වැරදීමක් දැක්ක එන්න අපි කම්පැනි කොස්ට් රීෆිල් කරල දෙන්නං කියල
මම අර දාපු ත්‍රෙඩ් දෙක කියවලා බලහන්කො ඒජන්ට් ලගෙයි ඔය ලොකු ලොකු සර්විස් ස්ටේෂන් වලයි වැඩ.
වාහනේ වරදක් හින්ද නෙමේ අපේ සර්විස් ස්ටේෂන් වල රෙපියුටේෂන් එක හින්ද තමයි පිච්චි පිච්චි ඉන්න වෙලා තියෙන්නෙ![]()

Mage eka 4L walata wada wedi athi neh? 5L ganna wei neh?