anemanda machan mazda genuine parts patta ganan, hari nam mekata reverse camera eka enawamun gennana eke eka enneth ne api daganna oni ekata wenama 60k yanawa
![]()
ikman eke add ekak dakka dial ekak karanwa, SD card eka dala dennam kiwwa Naviagtion ekath ekka 20,000 ta![]()
Armrest ekak gattha ekata 30k, thama set kare ne car ekata.
Premium car mats 4k gattha ekata 10k![]()
ලංකාවේ මාකට් පොඩ්ඩක් අවුල් උනාට අනිත් රටවල Mazda වලට හොඳ තැනක් තියෙනවා.. ගොඩක් Consumer Reports ගත්තම Honda Accord, Mazda3, Mazda 6 තමා ජාපනෙන් එන මිඩ් ලෙවල් එකේ හොඳම වාහන කියලා පිළිගන්නේ... නිකමට ගූගල් කරලා හොයල බලපන්..
ලංකාවේ බ්රෑන්ඩ් නිව් ගෙන්නන (South Asian Model/ SL Version) එකයි JDM, USDM, Middle East, EDM අතරේ Option, Features වල වෙනස්කම් තියෙනවා.. ලංකාවේ Agentල ගොඩක් විට ගේන්නේ South Asian Model එකෙත් Lowest Grade නැත්තන් අඩුම Option තියෙන එක.. නැත්තන් මෙහෙ ටැක්ස් එක්ක විකුනලා හමාරයි.. Leather Seat, Navigation, Reverse Camera වලටත් වෙනම ටැක්ස් ගහන අමුතු රටක්නේ මේක..
ඔය Genuine Accessory වගේ ඒවා මෙහෙන් ගන්නවට වඩා උබට ලාබයි Singapore වගේ යන එකෙක් ලව්වා ගෙන්න ගන්න එක.. මෙහෙ කම්පැනි වල තියෙන්නේ අමුතු ගණන්...
mun gennana eke eka enneth ne api daganna oni ekata wenama 60k yanawa




....


