වාහන හින්ද කාපු කටු ...3

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    anemanda machan mazda genuine parts patta ganan, hari nam mekata reverse camera eka enawa :yes: mun gennana eke eka enneth ne api daganna oni ekata wenama 60k yanawa :growl:
    ikman eke add ekak dakka dial ekak karanwa, SD card eka dala dennam kiwwa Naviagtion ekath ekka 20,000 ta :)

    Armrest ekak gattha ekata 30k, thama set kare ne car ekata.

    Premium car mats 4k gattha ekata 10k :dull:

    ලංකාවේ මාකට් පොඩ්ඩක් අවුල් උනාට අනිත් රටවල Mazda වලට හොඳ තැනක් තියෙනවා.. ගොඩක් Consumer Reports ගත්තම Honda Accord, Mazda3, Mazda 6 තමා ජාපනෙන් එන මිඩ් ලෙවල් එකේ හොඳම වාහන කියලා පිළිගන්නේ... නිකමට ගූගල් කරලා හොයල බලපන්..

    ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන (South Asian Model/ SL Version) එකයි JDM, USDM, Middle East, EDM අතරේ Option, Features වල වෙනස්කම් තියෙනවා.. ලංකාවේ Agentල ගොඩක් විට ගේන්නේ South Asian Model එකෙත් Lowest Grade නැත්තන් අඩුම Option තියෙන එක.. නැත්තන් මෙහෙ ටැක්ස් එක්ක විකුනලා හමාරයි.. Leather Seat, Navigation, Reverse Camera වලටත් වෙනම ටැක්ස් ගහන අමුතු රටක්නේ මේක..

    ඔය Genuine Accessory වගේ ඒවා මෙහෙන් ගන්නවට වඩා උබට ලාබයි Singapore වගේ යන එකෙක් ලව්වා ගෙන්න ගන්න එක.. මෙහෙ කම්පැනි වල තියෙන්නේ අමුතු ගණන්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,512
    2
    54,012
    113
    Mage eka 4L walata wada wedi athi neh? 5L ganna wei neh?

    eidt:

    pothe hetiyata nam 3.9L :D

    2000CC engine එකට 3.9? ඇයි බන් මේ 1600 එකට 4.2 ක්? :shocked:

    Zka22w3.png
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    මමත් මාස 6 න් :yes:

    oil nam gedaradi maru karaganna puluwan ban.. valve cover gasket eka danna one ekai adenne.. hoda pot ekakata yanna one nisa.. valve cover eka danna man yanne na.. oke spark plug well ekata ena seal 4th gahalama danna one.. nettam oka aye leak unoth thawa 1000Km, 2000 wage mata aye galawanna wenawa..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    a unata uba tikak net eke dealers la gena pita ratawal wala tiyena dewal kiyawala balapan ko.. untat hadaganna beri una ewa anantha tiyenawa neh..

    :lol: :lol: :lol: :lol:
    ඒවා එහෙම තමයි බන්.. වාහනේ හදන කොම්පනියටම වරදිනකොට එතනින් එහාට මොනාද..

    ඔය මන් උදේ දාපු Recall එකත් එහෙමනේ...මදර් කම්පැනි ෆෝල්ට්..
    ජපන්නු නෙමෙයි Ferrari, Lamborghini ලත් රීකෝල් දාන්නේ හිටපු ගමන්..

    වෙන එකක් තියා Lexus LFA හදපු ටොයෝටාකාරයාටත් දැන් LFA එකට Successor එකක් හදාගන්න බැරුව ඉන්නේ.. Qatar (ඒ වගේ මතක..කොහොම හරි Middle East) Toyota එකේ LFA එකක Brake Vibration එකක් හදාගන්න බැරුව අන්තිමට ජපානෙන් Lexus Techniciansල ගෙන්නුවා..උන්ටත් ෆෝල්ට් එක හොයා ගන්න බැරුව අන්තිමට Under Warranty Complete Brake System එකම මාරු කරා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    :lol: :lol: :lol: :lol:
    ඒවා එහෙම තමයි බන්.. වාහනේ හදන කොම්පනියටම වරදිනකොට එතනින් එහාට මොනාද..

    ඔය මන් උදේ දාපු Recall එකත් එහෙමනේ...මදර් කම්පැනි ෆෝල්ට්..
    ජපන්නු නෙමෙයි Ferrari, Lamborghini ලත් රීකෝල් දාන්නේ හිටපු ගමන්..

    වෙන එකක් තියා Lexus LFA හදපු ටොයෝටාකාරයාටත් දැන් LFA එකට Successor එකක් හදාගන්න බැරුව ඉන්නේ.. Qatar (ඒ වගේ මතක..කොහොම හරි Middle East) Toyota එකේ LFA එකක Brake Vibration එකක් හදාගන්න බැරුව අන්තිමට ජපානෙන් Lexus Techniciansල ගෙන්නුවා..උන්ටත් ෆෝල්ට් එක හොයා ගන්න බැරුව අන්තිමට Under Warranty Complete Brake System එකම මාරු කරා..
    :sorry::sorry::eek::eek: mewa denan hitiye na ban man :sorry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Car eke dashcam ananmanan ain karala thamai denne natthan sure karanna be :rofl:
    Mamanam agent danne nee..kalin service eke eun magen gaana kepuwa..mama athanin wena thenakata maru una...unge gananuth sadaranai wedath hodai..mamanam balagena innawa ban moko minissu wiswasa karanna beri kalayak meka...un hariyata wede karanne nee balan nohitiyoth
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Meka hybrid neme :)
    Meke thiyenne mazda lage aluth technology eka skyactiv kiyana, Skyactiv 1.5L petrol egine ekak.

    Model Year: 2016

    Engine: In line 4 cylinder 16 value DOHC Sky Active petrol engine 1.5L

    Fuel System: Electronically Controlled Fuel Injection

    Transmission: 6 Speed Trip-tronic Transmission

    Max. Power: 112 bhp/ 6000 rpm

    Max. Torque: 148 Nm / 4000 rpm

    Suspension Front: McPherson Strut Coil springs with Stabilizer Bar.
    Rear : Torsion – beam axle

    Steering: Electric Power Assisted, Rack & Pinion

    Brake
    Front: Ventilated Disks
    Rear : Solid Disc

    Man gatthe last year eke e weddi brandnew price eka 5.8m :) dan nam ganan wadi wela kiyala thamai kiyanne hatch eka 6.4m withara Sedan eka 7+ kiyala kiyanne not sure :nerd:....
    Thanks machan...mazda ai ban mechchara ganan
    ..oka agent brandnew neda???lankawe toyota unath agent ge awa option adui neda?:(
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mama nam ithin ethanamane e hinda mokuth ain karanne na :lol:
    dashcam eke acceleration (overtaking) vid ekak dapanko (speed eka watenawane?)

    ow speed okkoma watenawa :yes: ela man dannam sport mode ekath ekkama :D

    man nam kollo ehema seka karanne nah ban kela wenakan ma :lol:

    dawasak mama rs 2000 deela diesel gahanna dunna mu 1000ka gahala tiyenne.. kollek nisa uwa seketa meter eka diha balan inna mata upset nisa man uda balan hitiya.. antimata pora matama 1000ka kelewwe..

    shed eka tiyenne level pot ekak newe.. shed eken parata dapuhama thama gauge eka hariyata read karanne.. aye harawan awith kiyala giye manussakamata karapuhama apitama kelawana eke wipaka.. man oya shed wala fuel gahana unwa wahaneth dagena yanawa pain yanawa dekkoth..:(

    Mata CM sales manager ma kiwwa dashcam, thawa watina dewal thiyanawa nam ain karala danna kiyala, unma kiyanawa nam ithin thawa mona kathada, wada karana kollo sure nathuwa athi :eek:
    Shed wala inneth horu :yes: man nam eka place ekak thiyanwa ethanin thamai hamadama gahanne, Navy eken karanne, kisima horayak mukuth ne baya wenna deyak ne, trip hari kohe hari outstation giyoth thamai wena than walin gahanna wenne. :)

    Mamanam agent danne nee..kalin service eke eun magen gaana kepuwa..mama athanin wena thenakata maru una...unge gananuth sadaranai wedath hodai..mamanam balagena innawa ban moko minissu wiswasa karanna beri kalayak meka...un hariyata wede karanne nee balan nohitiyoth

    Agent lage ganan wadi thamai but man agent lagenma maintain karan yanawa records okkoma ganata thiyana nisa, free services 3k denawa apita :D kalin service kare Toyota lanka da wattala?
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ලංකාවේ මාකට් පොඩ්ඩක් අවුල් උනාට අනිත් රටවල Mazda වලට හොඳ තැනක් තියෙනවා.. ගොඩක් Consumer Reports ගත්තම Honda Accord, Mazda3, Mazda 6 තමා ජාපනෙන් එන මිඩ් ලෙවල් එකේ හොඳම වාහන කියලා පිළිගන්නේ... නිකමට ගූගල් කරලා හොයල බලපන්..

    ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන (South Asian Model/ SL Version) එකයි JDM, USDM, Middle East, EDM අතරේ Option, Features වල වෙනස්කම් තියෙනවා.. ලංකාවේ Agentල ගොඩක් විට ගේන්නේ South Asian Model එකෙත් Lowest Grade නැත්තන් අඩුම Option තියෙන එක.. නැත්තන් මෙහෙ ටැක්ස් එක්ක විකුනලා හමාරයි.. Leather Seat, Navigation, Reverse Camera වලටත් වෙනම ටැක්ස් ගහන අමුතු රටක්නේ මේක..

    ඔය Genuine Accessory වගේ ඒවා මෙහෙන් ගන්නවට වඩා උබට ලාබයි Singapore වගේ යන එකෙක් ලව්වා ගෙන්න ගන්න එක.. මෙහෙ කම්පැනි වල තියෙන්නේ අමුතු ගණන්...

    ow south asia model eka thamai apita gennane, basic features tikak thiyenne eunata agent kiyanne meka thamai top spec kiyala :lol: mama godak google search karala kalayak balala meka gatthe, man agent gen apahu prashna walata unta uttharath ne, kotinma un danneth ne Mazda dealer welath mazda cars wala e features enawada kiyalawath lol onna ape sales managers lage thathwe :lol: Mazda 2 eketh european market ekata hadana eke patta features godak thiyanwa eth apita ena eke ewa walin bagayak wath ne ithin mona karnnada duka thamai :sorry:

    Genuine accessories man ganne ebay eken machan mehe godak welawata ne, natthan order karanna oni, ehema karoth mitath wada ganan yanawa.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    2000CC engine එකට 3.9? ඇයි බන් මේ 1600 එකට 4.2 ක්? :shocked:

    Zka22w3.png

    Oil Capacity එක තීරණය වෙන්නේ එන්ජිමේ CC ගානට නෙමෙයි... It depends on the Engine Design..

    Honda Hornet CB250F - 250cc 4 cylinder ~2.5L
    Honda CB400 SF - 400cc 4 Cylinder ~3.2L
    Yamaha R1 - 1000cc 4 Cylinder ~3.8L
    Ducati 1299 Panigale - 1300cc V Twin ~3.2L
    Dodge Viper - 8.4L V10 ~7.6L
    Rolls Royce Phantom - 6.7L V12 ~8.5L
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Thanks machan...mazda ai ban mechchara ganan
    ..oka agent brandnew neda???lankawe toyota unath agent ge awa option adui neda?:(

    Brand new company price eka tikak kohomath ganan ne :sorry:
    2015 Nov kale wage Mazda 2 eka 4.6m, Mazda 3 5.2m, Mazda 6 7.5m me wage ganan walata thibbe, aluth gov eka awilla engine capacity ekata tax eka gahuwata passe okkoma hitha ganna bari widihata ganan giya machan. :sorry:
    dan Mazda 2 6.4m withara wenwa, Mazda 3 ekak 8.9m withara Mazda 6 ekak 12 m withara wei, oya ganan walata minissu ganne nathuwa athi :confused::eek: business watila athi hondatama :nerd:

    ow agent gennane basic options thiyana car eka :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,512
    2
    54,012
    113
    Oil Capacity එක තීරණය වෙන්නේ එන්ජිමේ CC ගානට නෙමෙයි... It depends on the Engine Design..

    හ්ම්ම් කොහොමහරි මේ වගේ කෑන් එකම හලලා දානව