මොකක්ද බන් අර ෆේස්බුක් එකේ හැමතැනම තියෙන දායාට කඩ්ඩ වැරදිලා කඩ්ඩෙන් "අම්මට උඩු ඩිෂ්ටි ඩිකා" ගාන සීන් එක. 

https://www.facebook.com/kusal.l.malwatte/videos/1345047402210176/
Last edited:

"disce aut discede" kiyala kiyanne
habai oka thatamana hatiyata kadda katha korath ochchara thama![]()
ඔකෙ තෙරුම මන් හිතන්නෙ ඉගෙන ගන්න නැත්තම් පිට වෙන්න වගෙ සීන් එකක් නෙ ?
රොයල් එකෙ මොට්ටෝ එකද කොහෙද ?

මේ යකා බැරි වැඩ නොකර හිටියම් ඉවරයි නෙහ්ලතින් ෆ්රේස් එකක් හරියට ශබ්ද නගන්න බැහැයි කියල මිනිහෙකුට හිනා වෙන උන් කවදාවත් ලතින් ගැන දන්න එවුන් නෙමේ. හැබැයි බූරු වහන්සෙට තිබුන කතාවට ලෑස්ති වෙලා යන්න.
මොකක්ද බන් අර ෆේස්බුක් එකේ හැමතැනම තියෙන දායාට කඩ්ඩ වැරදිලා කඩ්ඩෙන් "අම්මට උඩු ඩිෂ්ටි ඩිකා" ගාන සීන් එක.
https://www.facebook.com/kusal.l.malwatte/videos/1345047402210176/