Dayasirita English barida? lol

Peek

Member
Feb 26, 2017
23
3
0
Mars
ලතින් ෆ්රේස් එකක් හරියට ශබ්ද නගන්න බැහැයි කියල මිනිහෙකුට හිනා වෙන උන් කවදාවත් ලතින් ගැන දන්න එවුන් නෙමේ. හැබැයි බූරු වහන්සෙට තිබුන කතාවට ලෑස්ති වෙලා යන්න.


පිස්සුද බන් දැන් මේකෙත් කලින් comment කරලා තියන උන් හෙන English දන්න පොරවල් වගේ talk කරලතියෙන්නෙ..හැබැයි උන් දන්නෙත් නෑ ඕක English word එකක් නෙවේ කියල.හරිම කුජීතයි යකෝ..උන්ට ඕක එකපාරට කියන්න කිව්වොත් වෙනකුනුහරුපයක් කියයි.
:lol::lol::lol::lol::lol:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    දයාසිරි ඇමති කෙනෙක් හැටියට සාර්ථකද අසාර්ථකද කියන එක කැමති කැමති විදිහට හිතාගන්න පුළුවන්.
    ඒත් ඌ හොඳට ඉගෙනගත්තු කෙනෙක්. දයාසිරි කඩ්ඩෙන් කියවන වීඩියෝ මම දැකලා තියෙනව. ජීවිතේට නොකියපු වචන එකපාරම දැක්කම දන්න වචනත් පිට වෙන්නෙ නෑ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love: :love::love::love::love:
    article_img1.jpg
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    දයාසිරි ඇමති කෙනෙක් හැටියට සාර්ථකද අසාර්ථකද කියන එක කැමති කැමති විදිහට හිතාගන්න පුළුවන්.
    ඒත් ඌ හොඳට ඉගෙනගත්තු කෙනෙක්. දයාසිරි කඩ්ඩෙන් කියවන වීඩියෝ මම දැකලා තියෙනව. ජීවිතේට නොකියපු වචන එකපාරම දැක්කම දන්න වචනත් පිට වෙන්නෙ නෑ.

    habai machan u kole balagena vachana (oya phrase eka vitharak neme anith wachana unath) pronounce karapu vidiyata muta english puluwan kiyala hithanna amarui
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩිශ්කි අම්ටඩිශ්කි ඩිශ්කාඩි...
    ප'පචුව ඈස් ප දෙයා වොච්වර්ඩ්ස්

    :rolleyes: