Dayasirita English barida? lol

your_love

Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    I like latino girrrlss.. they ass fat big buns .kukkus very bigg.. they jump disti didin
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    "disce aut discede" kiyala kiyanne
    habai oka thatamana hatiyata kadda katha korath ochchara thama :lol::lol::lol::lol:
    ඔකෙ තෙරුම මන් හිතන්නෙ ඉගෙන ගන්න නැත්තම් පිට වෙන්න වගෙ සීන් එකක් නෙ ?
    රොයල් එකෙ මොට්ටෝ එකද කොහෙද ?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔකෙ තෙරුම මන් හිතන්නෙ ඉගෙන ගන්න නැත්තම් පිට වෙන්න වගෙ සීන් එකක් නෙ ?
    රොයල් එකෙ මොට්ටෝ එකද කොහෙද ?

    ඔව්, ඊට පස්සේ කියන්නේ St.Thomas' එකේ Motto එක. ඒක නම් කොහොමටවත් තේරෙන්නේ නෑ. :confused::confused:මේ යකා බැරි වැඩ නොකර හිටියම් ඉවරයි නෙහ්
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    19554134_1685177984827087_4818933608678765968_n.png
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    mu anthimata 'watch words' kiyalath kiyanawa yko..eka muta dapu note ekakda koheda latin words thiyana nisa. :lol:
    paw thamai. eth speech eka kalin poddak balala awanam nondi wenne nane.:rolleyes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලතින් ෆ්රේස් එකක් හරියට ශබ්ද නගන්න බැහැයි කියල මිනිහෙකුට හිනා වෙන උන් කවදාවත් ලතින් ගැන දන්න එවුන් නෙමේ. හැබැයි බූරු වහන්සෙට තිබුන කතාවට ලෑස්ති වෙලා යන්න.
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ලතින් ෆ්රේස් එකක් හරියට ශබ්ද නගන්න බැහැයි කියල මිනිහෙකුට හිනා වෙන උන් කවදාවත් ලතින් ගැන දන්න එවුන් නෙමේ. හැබැයි බූරු වහන්සෙට තිබුන කතාවට ලෑස්ති වෙලා යන්න.

    ඔව් එක ඇත්ත. දයාසිරිට වැරදිච්ච එක එච්චර අවුලක් වෙන්නෙ නැහැ. එත් දයාසිරි මෙ ටිකෙ මාලිංග එක්ක සුසන්තික එක්ක කොකු දාගෙන ෆෙමස් වෙලානෙ ඉන්නෙ. ඉතිං ක්‍රීඩා ලොලීන් දයාසිරි ලොක්කාට කිමුහුමක් ගියත් ජොක් එකක් කරගන්නවා මෙටිකෙ