අඩේ මගේ ලඟත් පොත් ගොඩක් තියෙනවා බන්.
වෙලාවක් එන වෙලාවක දාන්නම් හොඳද
dapan dapan.
Ara request eke dapu poth tyenam mulin ewa dapanko
අඩේ මගේ ලඟත් පොත් ගොඩක් තියෙනවා බන්.
වෙලාවක් එන වෙලාවක දාන්නම් හොඳද
ara white walkeraya illapu pancha thanthre pothath thibba.
Pitu hena ganak tyenawa.
Dawas dekak wath niwadu daannawei.
Niwadu danna widiyak nea ban. Reata reata thama karanna wenne.
dapan dapan.
Ara request eke dapu poth tyenam mulin ewa dapanko
ara white walkeraya illapu pancha thanthre pothath thibba.
Pitu hena ganak tyenawa.
Dawas dekak wath niwadu daannawei.
Niwadu danna widiyak nea ban. Reata reata thama karanna wenne.
ara white walkeraya illapu pancha thanthre pothath thibba.
Pitu hena ganak tyenawa.
Dawas dekak wath niwadu daannawei.
Niwadu danna widiyak nea ban. Reata reata thama karanna wenne.
පොතම දාන්න එපා පුලුවන් විදිහට කතාවට එක පොත ගානෙ හදන්න
ඒත් ඇති 
පොතම දාන්න එපා පුලුවන් විදිහට කතාවට එක පොත ගානෙ හදන්න
ඒත් ඇති
![]()
උබලට වහින්නේ නැතුව කර වෙලා නේද ඉන්නේ![]()


ඔව් බන්.
උඹ ගෙදර නෙවෙයිද ඉන්නේ?
gedara pusthakalethoge kawda library eke wada karanne? mata hoyala deepan adishtanaya book eka.

ara mul pituwe wasantha karannagoda mahaththaya inna pothadathoge kawda library eke wada karanne? mata hoyala deepan adishtanaya book eka.




ara mul pituwe wasantha karannagoda mahaththaya inna pothada
mama kiyawala nam nea. yaluwo langa nam athi potha
umba me awata hitiyanam poth ona tharam denna puluwan ban.
scan karanna welawakuth epai..
hemita karannam![]()
ආම්මා - මැක්සිම් ගෝර්කි - දැදිගම වී රොද්‍රිගු - පිටු 382
මලවුන්ගේ අවුරුදු දා - එදිරිවීර සරත්ච්න්ද්‍ර -පිටු 134
අරාබි නිසොල්ලාසය -
රොබින්සන් කෲසෝ - ඩැනියල් ඩෙෆෝ - කේජී කරුණාතිලක - පිටු 363
මඩොල් දූව - මාටින් විකමසේකර - පිටු 151 ( පට්ට පරන පොතක්. අපේ තාත්තගේ කාලේ ගත්ත එකක්ද මන්දා කඩ්ඩෙන් හෑලක් පෑනෙන් ලියපු පිටු බාගෙයක් තියනවා.)
ශිකාර් ( ඉන්දියානු දඩයම් කෙළි ) - ජැක් ඩෙන්ටොන් - සුජීව දිසානයක - පිටු 208
සුදු ගෝනා - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න (ලේක් හවුස්) - පිටු 228
තිත්ත කෝපි - ක්‍රිස්ටීන් විල්සන් - ඒ සී විජේසේඛර (ලේක් හවුස්) - පිටු 235
මහත්මා ගාන්ධී (ස්කීය චරිතාපදානය ) - මහත්මා ගන්ධ් - - ගාමිනී කුමාර විතන - පිටු 373
වෝල්ටෙයාර් (සත්පුරුශයා හා අහිංසකයා) - වෝල්ටෙයාර් - ආනන්ද අමරසිරි - පිටු 227
සෙන්ට් ක්යාර් හි දෙවන අවුරුද්ද - එනිඩ් බ්ලයිට් - ප්‍රියංකා කහවනුගොඩ - පිටුපිටු 196
නොහදුනන ලිංකන් (චරිතාපදාන්ය) - ඩලේ කානගී - ගාමිනී කුමාර විතන - පිටු 372
පාරාදීසියට සඳපායයි - බාබරා කාලට්ලන්ඩ් - ඩී බී මල්ලිකාරච්චි - පිටු 173
රොබට් නොක්ස්
as i mentined in previous thread post. i found another parcle with some books hidden / deep down my bed
which includes
ඇනා කැරලිනා - ලියෝ ටෝලස්ටෝයි - මුනිදාස සෙනරත් යාප - පිටු 470
ගැඹුරු මුහුද- ආතර් සී ක්ලාක් - සිරිල් සී පෙරෙරා - පිටු 350
තුංමං හන්දිය - මහගම සේකර - පිටු 112
මැකීගිය දඩමං - ආර් ඇල් ස්පිටල් - ඒ පී ගුණරත්න - පිටු 297
ගලිවර්ගේ චාරිකා - ජොනතන් ස්ෆිට් - ඒ ඒ පී ගුණවර්ධන - පිටු 315
Found another cardboard box
පුංචි වීරයෝ 01 (එහා ගෙදර ලමා කොල්ලය) - ඊන්ඩ් බල්ටොන් - ලීලානන්ද ගමාච්චි -පිටු 232
තරුණ වීරයෝ 3 (මරණය හඩන ඔරලෝසුව )- ෆ්ලෑන්කින් ඩබ් ඩික්සන් - ලීලානන්ද ගමාච්චි -පිටු 187
තරුණ වීරයෝ 3 (වදුරු වෙස් මුහුණ) - ලීලනන්ද ගමාච්චි
අපරාජිත බිස්මාකය - මුනිදාස සෙනරත් යාපා - පිටු 196
මලගිය ඇත්තෝ - එදිරිවීර සරචන්ඩ්‍ර
ඈ හෙවත් අයේශා 01 - කේ ජී කරුණාතිලක
බැස්කවිල් දඩ බල්ලා - කේ ජී කරුණාතිලක
හරි පුදුම ස්කෝලය - ලීලානන්ද ගමාච්චි
චේ - මාලනී ගෝවින්නගේ
පින පෑදුන දා - කුසුම් සිරි විජේවර්ධන
කොංගෝ - ගාමිනි කුමාර විතාන
එහෙනම්
සිංහල නම - ඉංග්රීසි නම - පරිවර්තකයා - ඔරිජිනල් කෙනා
මෙහෙම හොදයිද?

