GYM යමු : ~ Part I ~

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මාත් බඩ තඩියෙක්.
    (අවරුදු දෙකකට විතර කලින් පට්ට කෙට්ටුයි..
    ජොබ් එකත් එක්ක ඒක තැන ඉන්න ගත්ත. පස්සේ බඩ ආව. මහත් වුනා)
    ජිම් ගියා කාලයක්.. එහෙමම මොරාල් බැහැලා නැවතුන..
    මේක කියෙව්වම ආපහු යන්න හිතෙනවා. තැන්ක්ස් මචන් :cool:

    සීන් ඒක කියන්නේ මචන් මන් ගිය ජිම් එකේ සෙනග ටිකක් .මැෂින් අඩුයි. :(
    පැයක් ඒක දිගට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. :frown:
    වෙන එකෙක් ඒ මැෂින් එකේ සෙල්ලම් කරන නිසා.

    අලුත් ජිම් එකක් හොයාගන්න ඕනි. :yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Mata baya me hadiyak handiyak gaane tiyena gym wala inna instructorsla gana.

    ape gewal gawa ekata yanna bayai u mage aga kai da danne na kiyala.

    prasidda ewata yanna dura wadi.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බර ඉස්සුවම මගෙ ජාෙයින්ට වලින් ටකස් ටකස් ගාල සද්දක් එනවනෙ බන්... ඒම තියෙද්දි කරාම අවුල්ද
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    අඩේ අපිත් කෙස්ටුයි තමයි උබ වගේම තමයි දෙකක් නෑ. ඒ උනාට ගේ ලග අහලක ජිම් එකක් නෑනේ. ඔව් ඉන්නෙ ටිකක් වන්නියේ තමයි ඉතින්. ජිම් එකට ගිහින් එන්න පැය 4-5 වැය කරන්නත් බෑනෙ. workout කොරන්න බැරිද ජිම් එකක් නැතිව. ඉක්මන් රිසල්ට් නැතත් කමක් නෑ :(

    home workout thiyenawa machan, podi weights tikak witharak ganin, a athi :D
     
    • Like
    Reactions: Psiko

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Ela ela bn ayeth gym yanna moral ekak awa umbe post eka dakala. Campus kale gym gya pissek wage lec cut karala. Dan job ekka tamai amaru e madiwata bodin kamat ekka tama case eka. Umbe workout ekat dapan bn poddak bala ganna. Creatine bonna ona welawa mokakda?