GYM යමු : ~ Part I ~

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    19599015_10209062940681577_1130816463541872655_n.jpg

    මේ මම, බොරු කියන්ඩ ඕනේ නෑ...කොච්චර කෑවත් මහත් උන්නෑ,mass gainer බීලා තමා කරේ..කලින් 50kg හිට්යේ, දැන් 65 ඉන්නවා..ලංකාවේ කෑම වලට අනුව supplement නැතුව පොඩ්ඩක් අමාරුයි.. සමහර trainers ඉන්නවා experience නැති..උන් දෙයි තියෙන හෑම එකක්ම..ඒවා වැඩක් නෑ,, schedule එක්කට දානවනන් පැයෙන් කරලා ඉවර කරන්ඩ ඕනේ..
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Macahan middle range body ekak thiyenne workout ekak onee. Uba danna widiyata kiyahan machan bada thiyenawa. Aga middle. Bump thank you wewa
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මු ඌරු පෙති ගිලලා ගිලලා දැන් එනවා දැන් එනවා ලොරි ටෝක් දෙන්න. ගනේමුල්ලේ අනාත වේසි.. :lol::lol:

    අඩෝ සිරාවටම පට්ට ගැම්මක් ආවා. මමත් අවුරුද්දක් විතර ජිම් ගියා හිටියටත් වඩා මහත් වෙච්ච එකයි උනේ. එකත් අවාරෙට ගියේ. 10 වෙනිදා ඉදන් ආපහු යන්න ඉන්නේ. මේ පාර පිළිවෙලටම කරනවා ලොවෙත්.. :yes::yes::yes:
     
    • Like
    Reactions: Psiko

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,313
    41,142
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    19599015_10209062940681577_1130816463541872655_n.jpg

    මේ මම, බොරු කියන්ඩ ඕනේ නෑ...කොච්චර කෑවත් මහත් උන්නෑ,mass gainer බීලා තමා කරේ..කලින් 50kg හිට්යේ, දැන් 65 ඉන්නවා..ලංකාවේ කෑම වලට අනුව supplement නැතුව පොඩ්ඩක් අමාරුයි.. සමහර trainers ඉන්නවා experience නැති..උන් දෙයි තියෙන හෑම එකක්ම..ඒවා වැඩක් නෑ,, schedule එක්කට දානවනන් පැයෙන් කරලා ඉවර කරන්ඩ ඕනේ..
    Toge moona pennanna guts tiyenawa thota adu gaane.
    Ara ponna katussata uge anda ponna moona pennanth goo bayai :P:lol::lol:
    Den ei redda ussan wedanawata :P
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Hoda protein ekak kiyanawada fat nathi sugger nathi

    protein wala fat na, uba kettunai mulin mass gainer ekak ganin....mulin weight wadi karapan..musccle eka hadenda nan fat percentage ekak orne... ubata weight wadi karanda orne nan elite mass gainer eka gahapan..dawasakata 4L wathura beepan..uba mahathai nan witharak protein ekk ganin..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ උන් දුවනව කියල පැය බාගයක් දුවල ජුස් බාර් එකට ගිහින් ජූස් එකක් ගහල ඉතිරි ටික දුවන ජාතියෙ පොරවල් නිසා.. :(
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මචන් ගත්තම
    Kindney අවුල්..Liver අවුල්...කොලෙස්ටරෝල්..suger එන්නෙ නැද්ද
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මචන් ගත්තම
    Kindney අවුල්..Liver අවුල්...කොලෙස්ටරෝල්..suger එන්නෙ නැද්ද

    mata nan thama na ... ena eka nathi eka dan na :D habai wathura 4L biwwama baya wnda deyak na
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මචන් මම දැන් අවුරුදු 1.5 යනව. අතර මැද ටික කාලයක් නතර උනා. උබ කිව්ව විහිහෙන් මම හාර්ඩ් ගෙයිනර් කෙනෙක්. එත් මචන් මගෙ ප්‍රශ්නෙ තමා lower tummy එකේ fat එක එන එක.අනිත් එක මගෙ ඇග කෙට්ටුයි. එත් කෙල්ලෙක්ගෙ වගේ ඇග shape වෙලා බන් . පොඩ්ඩක් කෑවොත් ෆැට් එක එනව බඩේ . අනිත් මුලු ඇගම කෙට්ටුයි .මොකද බන් මේකට කරන්නෙ
     
    • Like
    Reactions: Psiko

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    protein wala fat na, uba kettunai mulin mass gainer ekak ganin....mulin weight wadi karapan..musccle eka hadenda nan fat percentage ekak orne... ubata weight wadi karanda orne nan elite mass gainer eka gahapan..dawasakata 4L wathura beepan..uba mahathai nan witharak protein ekk ganin..

    Machoo protein and whey protein da hoda man mahathai regular gana bada thiyenawa kala wadi wela only bada bonne cigarette mukuth karan na. Aga gana bada wadi mokak hoda ganna. Helpp. SOS
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මචන් මම දැන් අවුරුදු 1.5 යනව. අතර මැද ටික කාලයක් නතර උනා. උබ කිව්ව විහිහෙන් මම හාර්ඩ් ගෙයිනර් කෙනෙක්. එත් මචන් මගෙ ප්‍රශ්නෙ තමා lower tummy එකේ fat එක එන එක.අනිත් එක මගෙ ඇග කෙට්ටුයි. එත් කෙල්ලෙක්ගෙ වගේ ඇග shape වෙලා බන් . පොඩ්ඩක් කෑවොත් ෆැට් එක එනව බඩේ . අනිත් මුලු ඇගම කෙට්ටුයි .මොකද බන් මේකට කරන්නෙ

    mata pm ekak dapan :) ubata calorie intake count ekak hadala dennam