මේ මම, බොරු කියන්ඩ ඕනේ නෑ...කොච්චර කෑවත් මහත් උන්නෑ,mass gainer බීලා තමා කරේ..කලින් 50kg හිට්යේ, දැන් 65 ඉන්නවා..ලංකාවේ කෑම වලට අනුව supplement නැතුව පොඩ්ඩක් අමාරුයි.. සමහර trainers ඉන්නවා experience නැති..උන් දෙයි තියෙන හෑම එකක්ම..ඒවා වැඩක් නෑ,, schedule එක්කට දානවනන් පැයෙන් කරලා ඉවර කරන්ඩ ඕනේ..




habai wathura 4L biwwama baya wnda deyak na
ubata calorie intake count ekak hadala dennam