මෙන්න මේක නම් වාහනයක් වගේ තියෙනවාසීටුත් බ්ලැක් වුණා නම් 10/10

meka hodai.. quality ekak tiyenawa interior wala..
![]()
TV series eka balanawa meke patta cars tikak tiyenawaneda a kale unu unu wenma tibba cars
ewage interior exterior quality eka maru



යැංකියගෙ වැඩ ආයෙ මොනවද ඉතින්![]()

a kale giyapu dewal den godak aththa wela ban![]()
microcomputers එච්චර දියුණු කාලෙ නෙමෙයිනේ. අනික තියෙන ඔක්කොම ස්ටන්ට්ස් ඇත්තටම perform කරපුවා සහ දක්ෂ කැමරා ට්‍රික්ස්. අද වගේ ග්‍රැෆික්, ඇනිමේෂන් නෑනේඇත්ත වෙනව තමයි. ඒ කාලෙ හැටියට AI වගේ කන්සෙප්ට් එකක් ගැන හිතපු එකත් කොච්චර දෙයක්දmicrocomputers එච්චර දියුණු කාලෙ නෙමෙයිනේ. අනික තියෙන ඔක්කොම ස්ටන්ට්ස් ඇත්තටම perform කරපුවා සහ දක්ෂ කැමරා ට්‍රික්ස්. අද වගේ ග්‍රැෆික්, ඇනිමේෂන් නෑනේ

අපේ UserCP එකත් JDM හරියැ?
![]()




No doubt new mazdas have great interiors, stylish and elegant.
M6
![]()
CX 5
![]()
M3
![]()
CX3
![]()
M2
![]()
a kale wahana wala patta suspension ehema ban.. ara Trans AM eke ehema tyre eka diha balan inna asai.. den kale ewa ohoma demili demoth keli bima tiyei.. oke suspension ehema kochchara modify karala da danne na![]()
