වාහන හින්ද කාපු කටු ...3

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    :P
    2017-mazda-6-inline3-photo-670165-s-original.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    a kale giyapu dewal den godak aththa wela ban :eek:

    ඇත්ත වෙනව තමයි. ඒ කාලෙ හැටියට AI වගේ කන්සෙප්ට් එකක් ගැන හිතපු එකත් කොච්චර දෙයක්ද :love: microcomputers එච්චර දියුණු කාලෙ නෙමෙයිනේ. අනික තියෙන ඔක්කොම ස්ටන්ට්ස් ඇත්තටම perform කරපුවා සහ දක්ෂ කැමරා ට්‍රික්ස්. අද වගේ ග්‍රැෆික්, ඇනිමේෂන් නෑනේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්ත වෙනව තමයි. ඒ කාලෙ හැටියට AI වගේ කන්සෙප්ට් එකක් ගැන හිතපු එකත් කොච්චර දෙයක්ද :love: microcomputers එච්චර දියුණු කාලෙ නෙමෙයිනේ. අනික තියෙන ඔක්කොම ස්ටන්ට්ස් ඇත්තටම perform කරපුවා සහ දක්ෂ කැමරා ට්‍රික්ස්. අද වගේ ග්‍රැෆික්, ඇනිමේෂන් නෑනේ

    a kale wahana wala patta suspension ehema ban.. ara Trans AM eke ehema tyre eka diha balan inna asai.. den kale ewa ohoma demili demoth keli bima tiyei.. oke suspension ehema kochchara modify karala da danne na :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    a kale wahana wala patta suspension ehema ban.. ara Trans AM eke ehema tyre eka diha balan inna asai.. den kale ewa ohoma demili demoth keli bima tiyei.. oke suspension ehema kochchara modify karala da danne na :rolleyes:

    ජපනා සුද්දා හිතන්නත් ඉස්සෙල්ල ඇමරිකන් කාරයො සැප වාහන හැදුවෙ. සර් ජෝන් කොතලාවලගෙ 1 ශ්‍රී1 කැඩිලැක් එකේ පවර් ස්ටීරිං පවර් ෂටර්ස් තියෙනවලු. ඔටෝමැටික් ගියර්බොක්ස් එක. 1950 ගණන් වල ඉඳලම ඇමරිකන් වාහන වල ඒසී එනව.

    ඔය ෂෝ එක ෂූට් කරනකොට කාර් බර ගාණක් විනාස වුනාලු ස්ටන්ට් දාන්න ගිහින්. :dull: