"Nari nawapu kale iwarai" kiyana eke theruma mokadda bn?
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jul 6, 2017 #1 "Nari nawapu kale iwarai" kiyana eke theruma mokadda bn?
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Jul 6, 2017 #2 KasunKDP said: "Nari nawapu kale iwarai" kiyana eke theruma mokadda bn? Click to expand... නරි දැන් නැතිවා ඇති දැන් බල්ලෝ නාවන කාලේ ඇවිල්ලා තියෙන්නේ පුතී
KasunKDP said: "Nari nawapu kale iwarai" kiyana eke theruma mokadda bn? Click to expand... නරි දැන් නැතිවා ඇති දැන් බල්ලෝ නාවන කාලේ ඇවිල්ලා තියෙන්නේ පුතී
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 6, 2017 #3 මේවට උත්තර දෙන්න වෙලාව නෑ බන් නරි නාවපු කාලේ ඉවරයි අපි
dilshan KASUNJITH Member Oct 3, 2008 1,723 437 0 Jul 6, 2017 #4 LazyLizard said: මේවට උත්තර දෙන්න වෙලාව නෑ බන් නරි නාවපු කාලේ ඉවරයි අපි Click to expand...
Moon Knight Well-known member Aug 26, 2015 900 101 63 Earth Jul 6, 2017 #5 ඒ කියන්නේ දැන් නරින්ව නවන්නේ නැ ..උන්ම තනියම නාගන්නවා ...ඉතින් අපි නවන්න ඕනේ නැ උන් තනියම නා ගන්නවා
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jul 6, 2017 #6 දැන් නරි නවන්න උන්ව හොයාගන්න බැරි තරම් දුර්ලබයිනේ එකයි
Lakshan-Seram Well-known member May 31, 2011 24,725 12,643 113 127.0.0.1:8080/Kandy Jul 6, 2017 #8 nari nawanna welawak na ban
kinkon Well-known member Aug 5, 2007 115,833 2 115,825 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 6, 2017 #10 දැන් නරි නෑ බන් නයි තමා නාවන්නෙ
Hyaenidae Well-known member Apr 8, 2015 52,741 2 54,387 113 Jul 6, 2017 #11 වැඩක් නැති වැඩ කරපු කාලේ ඉවරයි
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Jul 6, 2017 #12 නරි එහෙම දැන් ඕන ඕන වෙලාවල් වලට නාන්නෙ නෑ බන්. උන්ගෙන් වෙලාවල් වෙන් කරන් තමා නාවන්න ඕනේ. ඕකට අකමැති මිනිහෙක් කියපෞ කතාවක් තමා ඕක..
නරි එහෙම දැන් ඕන ඕන වෙලාවල් වලට නාන්නෙ නෑ බන්. උන්ගෙන් වෙලාවල් වෙන් කරන් තමා නාවන්න ඕනේ. ඕකට අකමැති මිනිහෙක් කියපෞ කතාවක් තමා ඕක..
HKavinda Well-known member Dec 23, 2013 54,162 20,450 113 Panadura Jul 6, 2017 #13 kinkon said: දැන් නරි නෑ බන් නයි තමා නාවන්නෙ Click to expand...
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jul 6, 2017 #14 LazyLizard said: මේවට උත්තර දෙන්න වෙලාව නෑ බන් නරි නාවපු කාලේ ඉවරයි අපි Click to expand... ජරා කට් එක
LazyLizard said: මේවට උත්තර දෙන්න වෙලාව නෑ බන් නරි නාවපු කාලේ ඉවරයි අපි Click to expand... ජරා කට් එක