IT Job Titles / Salary

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    අඩෝ උඹ කම්පැනි මාරු කරහන් හොඳ එකක් බලල ජොයින් වෙයන්
    එහෙනං

    මගේ යාලුවෙක් රට ඉදන් ඇවිල්ල මේ ලගදි IT Executive පොස්ට් එකකට ගියා multinational company එකකට පඩිය 65 යි බන්
    දන් උ පොස්ට් එකත් වෙනස් ක්රගත්තා system & network ඇඩ්මින් විදියට:confused::confused:

    පොස්ට් එක මොකක්ද network eng ද
    mama work karanne loku salary dena loku place ekaka newi ban so stress work load eka adui :yes: salarith itin adui :P network eng
    ubalata Devops yanna barida, WSO2 eke fresh graduate la gathth over Rs90,000 mata hithenne, sure na :confused:
    DevOps unge nam salary hodai mama danna ekekuth innawa wso2 eke, u fresh graduate kenek 90k nam naa habayi, mama kamathi core networking infrastructure side ekata ban Dev wadiya interest ekak naa :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එල මචෝ අරුනම් සමහර දවස් වලට උදේ ගියාම රෑ 1-2 වෙනකන් එහෙ
    දැන්නම් වැඩ අඩුයි කීවා
    එත් ටිකක් කෙස් තියෙන පොට් එකක්

    උඹ කැමති නම් එහෙනම් වෙන රටක ජොබ් එකකට අප්ප්ල්ය් කරලා බැලුවේ නැද්ද
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එල මචෝ අරුනම් සමහර දවස් වලට උදේ ගියාම රෑ 1-2 වෙනකන් එහෙ
    දැන්නම් වැඩ අඩුයි කීවා
    එත් ටිකක් කෙස් තියෙන පොට් එකක්

    උඹ කැමති නම් එහෙනම් වෙන රටක ජොබ් එකකට අප්ප්ල්ය් කරලා බැලුවේ නැද්ද
    mee year eke end eke yanawa ban :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    ubalata Devops yanna barida, WSO2 eke fresh graduate la gathth over Rs90,000 mata hithenne, sure na :confused:

    අඩේ එච්චර ගෙනවද බන්.... :D:love: ඇසෝසියේට් නේ කොහොමත් ගන්නෙ fresh graduate නේද :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    අඩේ එච්චර ගෙනවද බන්.... :D:love: ඇසෝසියේට් නේ කොහොමත් ගන්නෙ fresh graduate නේද :confused:

    90 නෙමයි සාමාන්‍යෙන් ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා ඉන්නවා 1st job එකේ 1.60 වගේ ගන්න අයත් (UOM & UCSC වල හොදට පෆෝම් කරන අය)
    ගොඩක් වෙලාවට මෙයාලාට ඇසෝසියේට් නෙමෙයි කෙලින්ම SE වගේ තමයි ඔෆර් කරන්නෙ
    WSO2 නම් කොහමද දන්නෙ නැහැ මේ වගේ ගෙවන කම්පැනි තියනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113

    90 නෙමයි සාමාන්‍යෙන් ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා ඉන්නවා 1st job එකේ 1.60 වගේ ගන්න අයත් (UOM & UCSC වල හොදට පෆෝම් කරන අය)
    ගොඩක් වෙලාවට මෙයාලාට ඇසෝසියේට් නෙමෙයි කෙලින්ම SE වගේ තමයි ඔෆර් කරන්නෙ
    WSO2 නම් කොහමද දන්නෙ නැහැ මේ වගේ ගෙවන කම්පැනි තියනවා

    අඩෝ පට්ට නේද , :love: :D මොන වගේ companies වලද බන් සැලරි හොඳට ගෙවන්නේ,කොහොමත් වැඩ දන්නවනම් හොඳ සැලරියකට යන්ඩ පුලුවන් නේද :yes:
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28

    ටොප්ජෝබ්ස් බලන්නේ නැද්ද බන්
    ඔරෙන්ග්ජ් එකේ වෙකන්සි එකක් තිබ්බා
    සමන්යෙනේ ඉන්ටර්විව් දාන්න කලින් නෙට් එකෙන් හරි කම්පනියේ hr එකට හරි කතා කරලා වර්ක් time special leave එකක් ගන්න පුලුවන්ද වගේ අහල බලපන්

    මන් දිනපතා වගේ top jobs බලනවා. interview 2-3කට ගියා. හැම එකකින්ම කිවුවේ සුදුසුකම් ඇති.එත් සෙනසුරාදා වැඩ කරන්න ඕනි කියලා. :sorry::sorry: මට සෙනසුරාදා ඉරිදා දවස් 2ම lectures බන්. expiriance ගන්න තමයි මට ඕනි. පඩි නම් අඩු උනත් කමක් නෑ. expiriance ගන්න පුලුවන්නම්. දන්න තැනක් තිබ්බොත් පොඩ්ඩක් කියපන්කො මචන්ලා, සෙනසුරාදා වැඩ නැති 1ක්... ලොකු උදවුවක් ...:rolleyes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    අඩේ එච්චර ගෙනවද බන්.... :D:love: ඇසෝසියේට් නේ කොහොමත් ගන්නෙ fresh graduate නේද :confused:

    Private degree තිබුනත් ලක්සේ පන්නල ෆ්‍රෙෂ් උන් ගන්න තැන් තියෙනවා
    මොන degree තිබුනත් skill එක තමයි වටින්නේ...
    එත් අවාසනාවකට ලංකාවේ Private degree තියෙන උන්ට මුලින්ම එන offer එක gov degree තියෙන උන්ට වඩා අඩුයි.. හැබැයි skill හොඳ නම් අවරුදු දෙක තුනකින් gov degree තියන උන්ගේ salary level පාස් කරගෙන යන්න පුළුවන්.. හැබැයි ඉතින් හරිහමන් degree එකක් තියෙනවනම් අවම 60කට අඩුවෙන් නම් යන්න එපා ඔය 60 කිව්වේ අවමය
     
    • Like
    Reactions: Mr.Sawyer

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    මන් දැනට Network HND එකක් කරනගමන් ඉන්නේ. CCNA කරලා ඉන්නේ. සතියේ දවස් 5 Assistant / trainee වගේ ජොබ් එකක් තිබ්බොත් පොඩ්ඩක් මට කියනවද එලකිරිවසියනි? :D :yes:

    Topjob eke godak wetenawane ban. tikak balala apply karapan. Specially non-IT companies walata gannawa oya range eke. Garments, Hotels, Travel companies
     
    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    samahara company thiyanawa SE la 30-35k wage gewanne.SE ganna standard eka ehemai ee company wala..Industrial standard follow karanne naa..Ithin ee wage ewata yanne IT wala mokuth kara ganna bari confidence nathi set ekak. Rezgateway kiyana company ekath ehema ekak.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් දිනපතා වගේ top jobs බලනවා. interview 2-3කට ගියා. හැම එකකින්ම කිවුවේ සුදුසුකම් ඇති.එත් සෙනසුරාදා වැඩ කරන්න ඕනි කියලා. :sorry::sorry: මට සෙනසුරාදා ඉරිදා දවස් 2ම lectures බන්. expiriance ගන්න තමයි මට ඕනි. පඩි නම් අඩු උනත් කමක් නෑ. expiriance ගන්න පුලුවන්නම්. දන්න තැනක් තිබ්බොත් පොඩ්ඩක් කියපන්කො මචන්ලා, සෙනසුරාදා වැඩ නැති 1ක්... ලොකු උදවුවක් ...:rolleyes:

    මටත් ඔය සේතෙමයි බන්
    ටවුකන කම්පැනි සේරම සෙනසුරාදා හල්ෆ් day වැඩට එන්න ඕනේ
    මොන මගුලේ වැඩක්ද මන්දා
    සෙනසුරාදා වැඩ තිබ්බත් හැමදාම නැති මාස දෙක තුනකට සැරයක් වගේ එන එකක් වත් බලහන් මචන්
    orange එකේ නම් සෙනසුරාදා වැඩ නෑ
    එත් හිටපු ගමන් එන්න පුළුවන්