Vezel akath 2017 model wenas karalada....grace ekenam wenas karala tibba kiyala tibunane..tawa noah eke accord ekeda kohedath tibba....
ඒවනම් දන්නෑ,
සිරාවටම ගොඩක්ම වෙසල් යන්නෙ හෙමින්, දැන් ටිකකට කලිනුත් පොඩි ගමනක් ගියා, ඒ මිනිහා යිනට කරනවා හෙමින් යනව, මම ඌව ඉස්සර කරල ආව ,50, 55ට වගේ යන්නෙ 70ත් පන්නන්න පුලුවන් පාරෙ

eco range eke yanna epai 



